AUDI A3 S-Line or BMW 318 i M sport ?

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    umba kiwwa 440i M or M3 kiyanne kinda show off, unreliable, high depreciating cars..
    911 Turbo S, Lexus LC kiyanne eeta wadaa godak honda financial decisions..
    Mama inne Americawe newe bro. Oya kiyanne me rate rich ewn padina cars. Mama lankawe padde 121 ekak. Mehe awe freedom eka hoyagena. Mama eka tamai Lexus ekak gatte
    Ekat daala bus eke yana mata mona porche da macho 🤣
     
    • Like
    Reactions: raman2

    gayankasun

    Junior member
  • Jan 20, 2010
    74
    40
    18
    මන් ගාව European Ford Focus එකක් තියෙනවා, 2018 බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. දැන් අවුරුදු 6. වාහනේ ගොඩක් comfortable, drive quality එකත් උපරිමයි, body roll ඇත්තෙම නැ වගේ. BMW 3, Audi A3 දෙකම Ford එකට වැඩිය comfortable ඇති, features හෙම ගොඩක් ඇති. මන් කලින් use කරලා තියෙන්නේ Nissan, Honda ඒවා, ඒවාට වඩා Ford එක 100% හොඳයි,

    maintenance cost එක ගැන කිව්වොත්,
    10000km or 1 year oil service කරන්න ඕනේ, 75000/- යනවා agent ගෙන් පිටින් කලත් වැඩි වෙනසක් නැ engine oil 5l වලට විතරක් 50k.
    air filter හරි cabin air filter හරි මාරු කලොත් තව 25k විතර යනවා.

    break pads 4, VAT නැතුව 110K, තාම නම් break pads මාරු කරලා නැ, තව 3mm වගේ අඩු වෙනකම් පුළුවන්

    Audi හරි BMW හරි recommended oil දාල, genuine පාර්ට්ස් දාල service කරන්න ගියොත්, මීටත් වැඩිය cost එකක් යයි.

    එනිසා European vehicles ගන්නවානම් මේ ගැනත් හිතන්න cheap oil\parts දාල service කලොත් නැති ලෙඩ එන්න පුළුවන්
    Thanks machan. this is what i m looking for . 🤛

    Appah 318i diesel ekk ganin . Petrol ekk gannw nan non hybrid ekk ganin. Leda wattu owa . Ubata hada hada inn wei maasa 3n 3ta . Bmw 520d ekk hodai oya dektm wadaa .
    meka 318 petrol. non hybrid machan
    ------ Post added on Jan 23, 2024 at 7:33 PM
     

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    මගේ පෞද්ගලික මතය ඹ්MW එකකට යන එක හොඳයි කියලා. පොදුවේ ඩ්‍රයිවින් ප්ලෙශ එක නම් සුපිරි ඹ්MW. අවුඩි සවුත්තුයි කියනව නෙවෙයි නමුත් අමුතු පිරිමි ගතියක් ත්යෙනව ඹ්MW වල ඩ්‍රයිව් කරද්දි ෆීලින් එක. කලින් කියලා තිබුනා වගේ ඹ්MW වලටම ස්පෙශලයිස් ගරාජ් තියෙනවා අවුඩි වලට වඩා. අවුඩි වල නම් මම දන්නෙ ඒජන්ට් හැර විශ්ව මෝටර්ස්. ඹ්MW නම් ප්‍රෙස්ටීජ් හැර මිල් රෝය්, බර්ලින් (අරුණ සහ චානක, දෙන්නා වෙන වෙනම ගරාජ් දෙකක්), මාලක, කරූ. මේන්ටෙනන්ස් දරාගන්න බැරි මට්ටමේ නෑ හැබැයි යම් ගානක් වියදම් කරන්න වෙනවා. මිල් රෝයි සහ ප්‍රෙස්ටීජ් එකට වඩා මම නම් කරපු අනිත් අය ලග ගනන් සාදාරණයි. එක පාරක් ඹ්MW එකක් අරන් බලන්න කවදාවත් වෙන බ්‍රෑන්ඩ් එකකට යන්නෙ නැති වෙයි. අතිශයින්ම සල්ලිකාරයෙක් වෙලා රෝල්ස් රොයිස් බෙන්ට්ලි ලැම්බොගිනි ෆෙරාරි පැද්දත් ගෙදර එක ඹ්MW එකක්වත් තියාගන්න ඔනෙ කියල හිතෙයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,493
    9,166
    113
    ඔය දෙකෙන් එකක් ගන්න එකෙක් ඔය තුනම බලන්නේ නෑ බන්
    සිරා
    ඔය වාහනේකට යන එකෙකට තෙල් නම් අදාලම නෑ
    එහෙම අදාල එකෙක් ඔය ාහන ගැන හිතන්නෙත් නෑ