tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    50-60 range eke tiyeddi ganna hadala, apahu idea eka wenas karagaththa. habai ewale tawa 15 k dala 520D 2012 gaththanam ada ketha nethuwa 1,30 ta denna tibba :baffled:
    good old days. math 2021 March wage 520D beluwa ethakota tibbe 9Mn wage wadi wela. hoda kisima ekak tibbe nah dn yanne 15-25 Mn range eke year ekath ekka
     
    • Like
    Reactions: infoniroshan

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම පාවිච්චි කරලා නෑ. හැබැයි මගෙ වාහන සම්බන්ධ තියරිය මේකයි. සංකීර්ණ ඉලෙක්ට්‍රොනික්ස් ඉලෙක්ට්‍රිකල් මිකැනිකල් සිස්ටම් තියෙන තරමට වාහනයක් කැඩෙන්න තියන හැකියාව වැඩී කාලයත් එක්ක. එහෙම වාහනයක් ගන්නවා නං මැනිෆැක්චර් අවුරුද්දෙ ඉඳලා උපරිම අවුරුදු පහක් පරණ එකක් තමා හොඳ. ඊට වඩා පරණ වෙන්න වෙන්න කැඩෙන්න තියන සම්භාවිතා වැඩී.

    එහෙම නැති සරල වාහන ගැටලුවක් නෑ.

    අර වාහනත් ගැටලුවක් නෑ හදාගන්න හොඳ තැන් සහ වියදම් කරන්න සල්ලි තියනවා නං. මොකද ප්‍රිමියම් වාහනවල ස්පෙයා පාර්ට්ස් මේන්ටෙනන්ස් සේරම ප්‍රියමියම් ප්‍රයිස් වදින්නෙ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,473
    5,391
    113
    Mama 3 months ago wage baluwa 2012/13 ekak 9.5mn walata
    Supiri car eka, habai was advised not to go for it and I don't regret now

    Even normal running repairs are expensive

    Oya model eke oil leak case ekak enawa gannawanan drive one and vishwa motors dekatama daala check karanna specially the gear box
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,633
    8,420
    113
    In Your Heart
    Mama 2011 audi 55-65 athara yaddi beluwa ... a dawas wala gaththe na reliable nathi nisa.. owala podi electronic item ekak kela unath company danna ona .. maintain karanna harima amarui.. ekai pitaratawala owala 2nd hand market eka godak adu ..

    Lankawe dan yana system ekata Japanese non hybrid thamai machan safe and reliable ma ...

    owa kochchara comfortable, safe ,high tech unath .... ekaparak case ekak awilla grage gane laginnai parts nathiwa grage eke thiyannai unahama ubata andei ban ,
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,194
    4,004
    113
    katha nathuwa thanakata bahinna puluwan.
    Ath ithin thawa 2m vithara athe thiyaganna wei ubata repair walata.
    anika garage gane katu kannath puluwan wenna ona.
    Allion 1kata wage giya nam shape ithin