Audio System Help? Please?

Chinthana14

Member
Mar 27, 2010
1,006
61
0
Sri Lanka
මම අරං නම් නෑ මචං........ :no::no::no::no: කොහොමත් පුලුවන් වෙයි මචං.......... :yes::yes::yes:

එල එල !අවුලක් නෑ මචන්....:)
මම ට්‍රයි එකක් දාල බල්න්නම්...:yes:
තෑන්ක්ස් හෙල්ප් කලාට!

http://www.barclays.lk/bc/itemdesc.asp?ic=29110&eq=&Tp=
මචන් මෙන්න මේ audio system එකට MIC එකක් connect කරල Karoke කරන්න විදියක් දන්නෙ නැතිද??
මේකෙ MIC input එකක් නැහැනේ???
 
Chinthana14

Member
Mar 27, 2010
1,006
61
0
Sri Lanka
machan how z this................

2aiet8y.jpg

maxxa macho! Bara gaanak wei hebei!!:yes:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට මොකටද ? ගෙදර යූස් එකටනං ස්ටුඩියෝ මොනිටර්ස් දෙකක් ගනින් .. ඔය ඔක්කොටම වඩා කොලිටි සවුන්ඩ් :yes::yes: අනික ඔය ගානට ගන්නත් පුළුවන් වෙයි මගේ හිතේ :)
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    උඹට මොකටද ? ගෙදර යූස් එකටනං ස්ටුඩියෝ මොනිටර්ස් දෙකක් ගනින් .. ඔය ඔක්කොටම වඩා කොලිටි සවුන්ඩ් :yes::yes: අනික ඔය ගානට ගන්නත් පුළුවන් වෙයි මගේ හිතේ :)
    ගෙදර යූස් එකට මචෝ....
    ආතල් එකට කැරෝකෙ පාරක් දාන්න....:D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෙදර යූස් එකට මචෝ....
    ආතල් එකට කැරෝකෙ පාරක් දාන්න....:D

    ස්ටුඩියෝ මොනිටර්ස් දෙකක් ගනින් :yes::yes:.. උපරිම කොලිටි සවුන්ඩ්ස් :) අනික උඹේ බජට් එකටත් සෙට් වෙයි :)
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    ස්ටුඩියෝ මොනිටර්ස් දෙකක් ගනින් :yes::yes:.. උපරිම කොලිටි සවුන්ඩ්ස් :) අනික උඹේ බජට් එකටත් සෙට් වෙයි :)

    mic input දෙන්න පුලුවන්ද මචන්???:confused:
    10k 15k වගෙ ශේප්ද??:confused:
    ගන්න තැනක් දන්නවනම් කියහන් මචො!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mic input දෙන්න පුලුවන්ද මචන්???:confused:
    10k 15k වගෙ ශේප්ද??:confused:
    ගන්න තැනක් දන්නවනම් කියහන් මචො!

    ඔව් ඔව් මයික් ඉන්පුට්ස් තියනවා . ඒකටම සවුන්ඩ් කාර්ඩ් එකකුත් ගන්න ඕන .. ඔක්කොම උඹට 20කට විතර පුළුවන් වෙයි මගේ හිතේ ... :) ගන්නනම් තැන් දන්නේ නෑ මචන් .. මම ලංකාවේ නෙවෙයි ඉන්නේ
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka

    ඔව් ඔව් මයික් ඉන්පුට්ස් තියනවා . ඒකටම සවුන්ඩ් කාර්ඩ් එකකුත් ගන්න ඕන .. ඔක්කොම උඹට 20කට විතර පුළුවන් වෙයි මගේ හිතේ ... :) ගන්නනම් තැන් දන්නේ නෑ මචන් .. මම ලංකාවේ නෙවෙයි ඉන්නේ

    Studio Monitor කියලා ඉල්ලුවාම මෙහෙ ඒව නෑ කියයිද දන්නෙ නෑ....:D:D

    තෑන්ක්ස් සප් එක දුන්නට මචො!! එල!
    studio monitors ගැන හොයල බලන්න ඕන!:yes:
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    කොටුවේ යනවනම් ඉතින් දන්න කෙනෙක් එක්ක යන්න ඕන :yes::D

    ඔව් නේ?????? මාව අන්දයි නැති වෙන්නම... කිව්වට තෑන්ක්ස් මචන්...
    ලන්කාවෙ සමහර කඩ වලට LCD මොනිටර් වල Dead pixel ඇවිත් මාරු කරන්න ගියහම කියනවලු දැන් ලන්කාවට එන මොනිටර් වල Dead pixel ටිකක් තියෙනවා කියලා...:D:D:lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Studio Monitor කියලා ඉල්ලුවාම මෙහෙ ඒව නෑ කියයිද දන්නෙ නෑ....:D:D

    නෑ නෑ ඕන තැනක තියනවා ;)

    තෑන්ක්ස් සප් එක දුන්නට මචො!! එල!
    studio monitors ගැන හොයල බලන්න ඕන!:yes:

    ;)

    මචන් PC එක නැතුව යූස් කරන්න ඔනි....:sorry:
    එකයි සීන් එක...

    ඕක උඹ කියපු එක හොඳයි .. එහෙනම් කරෝකි සෙට් එකක් ගනින් .. ඒකෙ ඩිවීඩි එකයි ඕඩියෝ සෙටප් එකයි තියනවා . ( හැබැයි ලංකාවේ තියනවද දන්නේ නෑ )

    ඔව් නේ?????? මාව අන්දයි නැති වෙන්නම... කිව්වට තෑන්ක්ස් මචන්...
    ලන්කාවෙ සමහර කඩ වලට LCD මොනිටර් වල Dead pixel ඇවිත් මාරු කරන්න ගියහම කියනවලු දැන් ලන්කාවට එන මොනිටර් වල Dead pixel ටිකක් තියෙනවා කියලා...:D:D:lol::lol:

    :lol::lol:
     
    • Like
    Reactions: Chinthana14

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    ;)

    ඕක උඹ කියපු එක හොඳයි .. එහෙනම් කරෝකි සෙට් එකක් ගනින් .. ඒකෙ ඩිවීඩි එකයි ඕඩියෝ සෙටප් එකයි තියනවා . ( හැබැයි ලංකාවේ තියනවද දන්නේ නෑ )

    :lol::lol:

    අන්න ඒකනෙ මචන් අවුල....මෙහෙ ඔය අයිටම් හොයාගන්න අමාරුයිනේ...
    බලන්න ඕන.......

    මචන් මට ගොඩක් හෙල්ප් කලා!!Studio monitors ගැන ඇහුවෙත් අද!!! :D
    තෑන්ක්ස් මචෝ!
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    ah.... Machan Branded nam Kotuwe Reclamation Road eke(Harbour 1ta yana paara- bus route 107) Robert Agencies balapan... ethana nam badu sure.....
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    ah.... Machan Branded nam Kotuwe Reclamation Road eke(Harbour 1ta yana paara- bus route 107) Robert Agencies balapan... ethana nam badu sure.....

    ela ela! මම බලන්නම් මචෝ! තෑන්ක්ස් එකෙන්ම දුන්න සප් එකට!
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    මට හෙල්ප් කරපු මේ සෙට් එකටම ගොඩක් තෑන්ක්ස්!:)
    ගොඩක් පින්!:)
    :):):):):)

    dj ice cold

    DJT_Online
    danu91
    ShanikDJs
    Ravifeat
    Myth
    cj_shaf
    gudaya

    :):):):):):)

    ElaKiri Rox Forever!