Audio Track (Racing)

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    පොඩි උදව්වක් උවමනයි..Ntrance/Techno audio track එක්ක හොයා ගන්න...මම දැකලා තියෙනවා TV එකේ MOTOR RACE aDDවල වල එහෙම back ground track එකක් විදිහට මෙ එක use කරනවා...track එක මෙව්වට සමානයි..





    .එකම වෙනස එකේ Bike එකක් රේස් කරන සද්දේත් තියෙනවා.....අනික එ track එක DJ Edit එකක්....එකක් නෙමෙයි...කියලා ශුවර්....
    ;)