Aura Lanka Musical shows වල ඇත්ත කතාව මොකක්ද බං???

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full


    මෝක්ෂ මූව හෝදන්න ට්‍රයි කරන හැටියෙන් පේනවා පට්ට හොරෙක් කියලා..

    Screenshot_2023-02-17-18-10-39-94_f9ee0578fe1cc94de7482bd41accb329.jpg
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Mona hari kiyankooo mokadda me hutta me karanne. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හොර දොස්තර නිදන් හොරා ගැන චාන්‍යා බඩ්ඩ ලියපුව.මේකි මට පේන්න බැරි බයි උට්ටියෙක් උනට මේ ආටිකල් ටිකට මම කැමතියි

    1678052456649.png


    1678052494427.png

    ------ Post added on Mar 6, 2023 at 3:11 AM

    1678052568958.png

    ------ Post added on Mar 6, 2023 at 3:12 AM

    1678052620488.png

    ------ Post added on Mar 6, 2023 at 3:14 AM

    1678052708232.png

    ------ Post added on Mar 6, 2023 at 3:15 AM

    1678056145013.jpeg

    ------ Post added on Mar 6, 2023 at 4:12 AM
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,154
    4,910
    113
    මචං මේක කරන්න මුන්ට සල්ලි කොහෙන්ද බං?? දවස් 15ක්, බෑන්ඩ් 30ක්, ලංකාවේ ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ, දවස් 15ම දන්සල්....

    මූට මෙච්චර සල්ලි කොහෙන්ද බං?? කාගේ හරි සල්ලි හෝදන වැඩක් ද යන්න??
    money laundering tamai. meka balapn
    https://www.imdb.com/title/tt5071412/
     

    Attachments

    • 1678115956123.png
      1678115956123.png
      36.4 KB · Views: 61
    • Like
    Reactions: EdNygma

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    බුම්ප් @kasun_kbp මොකවත් නිව්ස් නැද්ද මේක ගැන
    මං උගේ නමක් ගමක් වත් දන්නේ නෑ බං හරියට.
    පොර රත්නපුරේ මැණික් බිස්නස් කරන එවුන්ව අන්දලා තම්බින්ට මැණික් මහා පරිමානෙන් විකුණනවා අහලා තියෙනවා.

    LEN Article eka.

    ඉංග්‍රීසි අකුරක් බැරි ආචාර්ය රේඩියෝ තාඹුගල තක්කඩියා ගේ 'අවුරා' ජාලය..
    ඒ ආචාර්ය විරංජිත් තාඹුගල නම් අයෙකි. මොහු රේඩියෝ තාඹුගල නමින් හැඳින්වූ රාජාංගන ප්‍රදේශයේ සිටි රේඩියෝ අලුත්වැඩියා කරන්නෙකි.

    හිටි හැටියේ මොහු කෝටි ප්‍රකෝටිපතියකු වූ අයුරුත් දේශීය වෙදෙක් හා ආචාර්යවරයකු වූ අයුරුත් පුදුම සහගතය.

    'අවුරා ලංකා ඖෂධ සමාගම' , 'අවුරා සවුන්ඩ්ස්', 'අවුරා ස්පෝට්ස්' යනුවෙන් හැඳින්වෙන ව්‍යාපාර කිහිපයක් පෙන්නුම් කළත් මොහු කිසිදු ව්‍යාපාරයකට බදු නොගෙවයි. ටැක්ස් ෆයිල් එකක් හෝ නොමැත. ඉංග්‍රීසි වචනයක් හෝ කතා කිරීමට නොහැකි මොහු 'අවුරා ජෙම්ස්' නමින් මැණික් ගල් වෙළෙඳාමකුත් මේ අතර කරයි.

    මොහුගේ ව්‍යාපාරවල අගසව්වා වනුයේ කලක් ජපානයේ සිට වාහන කොටස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වුණු අවිස්සාවේල්ලේ ඉසුරු මදනායක නමැත්තෙකි.

    තාඹුගල හිටි ගමන් කරළියට එන්නේ මහ පරිමාණයෙන් උතුරුමැද කෝමාරිකා වැවීමේ ව්‍යාපෘතියක් මගිනි.

    තාඹුගල, එස්.එම්.චන්ද්‍රසේන සහ බැසිල්..
    මොහුට මේ සඳහා සහාය ලැබෙන්නේ හිටපු වනජීවී ඇමති එස්.එම්.චන්ද්‍රසේන ය. මොහු හා එක්ව තාඹුගල අනුරාධපුරයේ වන ඉඩම් අක්කර ගණනක් කෝමාරිකා වැවීමට කියමින් බද්දට ගත්තේය. ඇතැම් ඉඩම් බලහත්කාරයෙන් පවරාගෙන ඇත.

    මේ අතර බැසිල් රාජපක්ෂ සමග මිත්‍ර වූ තාඹුගල බැසිල් මුදල් ඇමති ලෙස කටයුතු කළ පසුගිය වසරේ ඔහු ලවා කැබිනට් පත්‍රිකාවක් දමා අනුමැතිය ලබාගෙන නොච්චියාගමින් අක්කර 2000 ක් හා අනුරාධපුරයෙන් අක්කර ලක්ෂයක් කෝමාරිකා වැවීම සඳහා බද්දට ලබා ගත්තේය.මේ වෙනුවෙන් බැසිල්ට ලක්ෂ 100 ක් ලබා දී ඇති බව වාර්තා වේ.

    මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 183 ක් ආයෝජකයන්ගෙන් ලැබෙන බවත් ඇමරිකානු ඩොලර් මිලියන 300ක් මූලික ආයෝජනයක් ලෙස ලැබෙන බවත් ගැසට් පත්‍රයේ සඳහන් විය.

    කළු සල්ලි සුදුකරන තාඹුගල තක්කඩියා..
    මෙය මුළුමනින්ම යමෙකුගේ කළු සල්ලි සුදු කරන ව්‍යාපෘතියක් ලෙස පෙනෙන්නට තිබුණු අතර වසරක් ගතවීත් අනුරාධපුරයේ තැන් තැන් වල කැලෑ ඉඩම් හෙළි පෙහෙළි කිරීම හා බෝඩ් ලෑලි ගැසීමත් ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීමත් හැරුණු විට වවන ලද කෝමාරිකාවක් නොමැත. පරිසරවේදීන්වත් හඬක් නොගනන්නේ ඔවුනුත් මුදලට ගෙන ඇති නිසාය.

    වසරේ වැඩි කාලයක් ඩුබායිහි වසන තාඹුගල මෙම හිස් ඉඩම් පෙන්වා ඇමරිකාවේ හා ඩුබායිහි ආයෝජකයන්ගෙන් මුදල් ලබා ගනියි.

    අවුරා සවුන්ඩ්ස් මගින් තාඹුගල රට වටා නොමිලේ සංගීත සංදර්ශන පවත්වන තාඹුගල බ්ලැක් ලේබල් විස්කි සමග ඒවාට එන ගායක ගායිකාවන්ට පාටිද දමයි.

    මේ තක්කඩියා දැන් ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීගයේ දඹුල්ල කණ්ඩායම කෝටි ගණනකට මිළදී ගෙන තිබේ.

    සුඛෝපභෝගී යාන වාහන රැසකට හිමිකම් කියන මේ පුද්ගලයා ගමන් බිමන් යන්නේ හැඩි දැඩි ආරක්ෂකයන් පිරිවරාගෙනය.

    කළු සල්ලි සුදු කෙරෙන ප්‍රිමියර් ලීගයේ මොහු කණ්ඩායමක් මිළදී ගත්තේ කෙසේද යන්න සොයා බැලීම ක්‍රීඩා ඇමතිවරයාගේ වගකීමකි.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහෙද බන් ඕවා තියෙන්නේ.
    මම සෙනසුරාදා බදුල්ලේ ගිහින් එනකොට ඇහැලියගොඩ ටවුමේ හෙන ජවුසමක්. ඒ ටික පාස් කරන්න පැයකට ලංවෙන්න ගියා
    වලි විතරලු ඒකේ නම්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    උඹලාට හිතෙන්නේ නැද්ද මූ ජනාධිපති කමකට වගේ ලයින් වෙයි කියලා ඉදිරි කාලයකදි? මං කියන්නේ දැන්ම නෙමෙයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එපා උන බන්..
    වටෙම පිස්සො වගෙ සෙනග..
    වලි යන්න ඇති ලෙසටම
    ලයිව් දුන්නලු ඕක.බලපු එකෙක් කිව්වා වලි යද්දි ඩ්‍රෝන් එකෙන් සුම් කරලා දුන්නා කියලා
     
    • Wow
    Reactions: Walter White

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නිකන් දෙන අස්සයගෙ දත් ගනින්නේ නැතුව අාතල් ඵකක් ගණින් මෝ‍ඩයෝ