Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්&#35

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
හොට්ටෙලියාවෙ ජනගහනය ඉස්සරහට ලක්ස 4ක් වෙනව. ලංකාවෙ ඉන්න උන් ලක්ස 2ත් එහෙට යනවනෙ :lol:

මම නම් කියන්නෙ ලංකාව ඔස්ට්‍රෙලියාවට සින්නක්කරව ලියල දෙන්න ඔනෙ. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. බුශ් හොස්ටෙලියන් වගෙ නමක් අපෙ උන්ට දාගන්න පුලුවන්නෙ :yes:

:lol::lol::lol:
Dakka kal oi.
Uba eha paththe rate neh? :P
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,510
    67,853
    113

    Ammo oi enan man indiawata yanawa
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    හොට්ටෙලියාවෙ ජනගහනය ඉස්සරහට ලක්ස 4ක් වෙනව. ලංකාවෙ ඉන්න උන් ලක්ස 2ත් එහෙට යනවනෙ :lol:

    මම නම් කියන්නෙ ලංකාව ඔස්ට්‍රෙලියාවට සින්නක්කරව ලියල දෙන්න ඔනෙ. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. බුශ් හොස්ටෙලියන් වගෙ නමක් අපෙ උන්ට දාගන්න පුලුවන්නෙ :yes:

    Lankawe ung ta wada than Cheenui Indianui thamai inne.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    :lol::lol::lol:
    Dakka kal oi.
    Uba eha paththe rate neh? :P

    :lol::lol::lol:

    මෙහෙ ලංකාවෙ උන් වැඩිය නෑ හොද වෙලාවට. බෝට්ටුවෙන් එන්නත් බෑ නෙ. හොට්ටෙලියන් කොස්ට් ගාඩ් එකෙන් බේරිලා ආවත් ටැස්මන් මුහුදෙදි ගිලිල මැරෙනවනෙ

    මම නම් වැඩිය ලංකට්ලා එක්ක නෑ බන්. ටික දෙනයි ආස්‍රය කරන්නෙ.
    බිජ්ජක දෙයක් කරත් ජිවිත කාලෙම කියවන බලු ගතියක් තියනවනෙ.

    මොන උදව්ව කරත් ආය අනිත් පැත්තට කවදාවත් උදව්වක් ඉල්ලගනන්ත් බෑනෙ

    ඇත්තටම ඉන්දියන් උන් හොදයි අපෙ රටෙ උන්ට වඩා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :lol::lol::lol:

    මෙහෙ ලංකාවෙ උන් වැඩිය නෑ හොද වෙලාවට. බෝට්ටුවෙන් එන්නත් බෑ නෙ. හොට්ටෙලියන් කොස්ට් ගාඩ් එකෙන් බේරිලා ආවත් ටැස්මන් මුහුදෙදි ගිලිල මැරෙනවනෙ

    මම නම් වැඩිය ලංකට්ලා එක්ක නෑ බන්. ටික දෙනයි ආස්‍රය කරන්නෙ.
    බිජ්ජක දෙයක් කරත් ජිවිත කාලෙම කියවන බලු ගතියක් තියනවනෙ.

    මොන උදව්ව කරත් ආය අනිත් පැත්තට කවදාවත් උදව්වක් ඉල්ලගනන්ත් බෑනෙ

    ඇත්තටම ඉන්දියන් උන් හොදයි අපෙ රටෙ උන්ට වඩා.
    :lol::lol:
    Matath rata inna un godak kiyapu deyak thamai "Wena moka ekka hitiyath lankawe un ekka inda epa" kiyana eka.
    :lol::lol:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මායි මාත් එක්ක ෆිට් එකෙ ඩිග්‍රී එක කරපු එකයි hsbc interview ගියා ඌව ගියපු ගමන් යන්න කිව්වා ඒ English වලට S නෑ කියලා මට හෙන අවුල් මට ජොබ සෙට් වුනා ඌ Aussie ගිහින් MBAත් කරලා මෙහේ ඇවිත් බැඳලා දැන් එහේ ජොබකුත් කරනවා. මම hsbc night මගුලෙන් අයින් වෙලා දැන් බිස්නස් බලන් ඉන්නවා :(:(:(එක එකාට සෙට් වෙන විදි තමා :yes::yes::yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඇයි බන් උබලා ලංකාවේ උපන් මිනිස්සු වෙලත් ලංකාව මෙච්චර පහලට දාල කතා කරන්නේ? මේ රට කාලකන්ණි දේසපාලුවෝ එකතුවෙලා කාල විනාස කරලදාළ තමා. අපේ රට දවසෙන් දවස පස්සට යන එක ඇත්ත. Ausi, Europ, USA සුපිරි රටවල් තමා. ඒක ආයේ වාද කරන්න දෙයක් නෑ එකෙන්ම පිලිගන්නවා ඕනෑම කෙනෙක්.
    අනිත් හැම රටකම මිනිස්සුන්ට තමන්ගේ රට හැමවෙලාවෙම අංක එක. ඇයි අපි විතරක් ඒකෙ අනිත් පැත්ත?

    එත් උබල අපි ඔක්කොටම උප්පත්තිය දුන්නේ මේ රට. අපි කරදඩු උස් මහත් වෙනකන් හැදුනේ වැඩුණේ මේ රටේ ගහ කොළ මේ මහ පොලව එක්ක. උබල අපි හැමෝගෙම ලේ වල ඒක තියෙනවා. ඒක අමතක කරලා උපන් රට බින්දුවට දාල කතා කරන්න එපා මචන්ලා.

    උඹල අපි මොන රටවල හිටියත් කමක් නෑ, උපන් රට ගැන කෙලෙහිගුනේ තියල කතා කරපල්ලා. උබල අපි හැමෝගෙම අතේ වගකීමක් තියෙනවා මේ රට කවදමහරි හොද තැනකට ගේන්න. ඒක අමතක කරන්න එපල්ල.

    රට යන ගොඩක් අයට හැදෙන ලෙඩක් ඔය. එ ගොල්ලන්ට අනුව මෙහෙ ඉන්නෙ 3rd class මිනිස්සු. ඒ රට ගිය අය තමයි 1st class. මිනිසුන්ගේ ගතිගුණ තීරනය වෙන්න ඉන්න රට anuwa😂.
    රහත් වෙනවා වෙන රටක ගිය ගමන්. අපි උනත් වෙන රටක යන්න කැමති. Ewnata තමන් ඉපදුන, ඉගෙන ගත්ත රට මෙහෙම බලු කරන් නැ.
    බලහන් කී දෙනක් කියලා තියනවද කියලා ලංකාවේ උන් එක්ක ඉන්න බැ කියලා 😂. එ පෙන්නන්න හදන්නේ ඒගොල්ලො ගොඩක් වෙනස් කියලා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol::lol:

    මෙහෙ ලංකාවෙ උන් වැඩිය නෑ හොද වෙලාවට. බෝට්ටුවෙන් එන්නත් බෑ නෙ. හොට්ටෙලියන් කොස්ට් ගාඩ් එකෙන් බේරිලා ආවත් ටැස්මන් මුහුදෙදි ගිලිල මැරෙනවනෙ

    මම නම් වැඩිය ලංකට්ලා එක්ක නෑ බන්. ටික දෙනයි ආස්‍රය කරන්නෙ.
    බිජ්ජක දෙයක් කරත් ජිවිත කාලෙම කියවන බලු ගතියක් තියනවනෙ.

    මොන උදව්ව කරත් ආය අනිත් පැත්තට කවදාවත් උදව්වක් ඉල්ලගනන්ත් බෑනෙ

    ඇත්තටම ඉන්දියන් උන් හොදයි අපෙ රටෙ උන්ට වඩා.

    :lol::lol:
    Matath rata inna un godak kiyapu deyak thamai "Wena moka ekka hitiyath lankawe un ekka inda epa" kiyana eka.
    :lol::lol:

    මට නිකමටහ් හිතුනේ උඹලා ගැනත් අනිත් ලංකාවේ උන් හිතනවා ඇත්තේ එහෙම වෙන්න ඇති නේද බන්...හපෝ අරූ ලන්කාවේ..ඈත් වෙලා ඉන්න ඕනි වගේ...:baffled:

    අපි අර නෑයොන්ට කියන්නේ හපෝ අපේ නෑයෝනම් කියලා...අපේ නෑයොත් අපිට එහෙම කිය්න්ව ඇති...
    :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,510
    67,853
    113
    මායි මාත් එක්ක ෆිට් එකෙ ඩිග්‍රී එක කරපු එකයි hsbc interview ගියා ඌව ගියපු ගමන් යන්න කිව්වා ඒ English වලට S නෑ කියලා මට හෙන අවුල් මට ජොබ සෙට් වුනා ඌ Aussie ගිහින් MBAත් කරලා මෙහේ ඇවිත් බැඳලා දැන් එහේ ජොබකුත් කරනවා. මම hsbc night මගුලෙන් අයින් වෙලා දැන් බිස්නස් බලන් ඉන්නවා :(:(:(එක එකාට සෙට් වෙන විදි තමා :yes::yes::yes:

    U inne TR eken wenna one tawa 2 years walin wage pr nattan lankawata enna wenawa.etakota aye lankawe job karannna wenawa.:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland

    මට නිකමටහ් හිතුනේ උඹලා ගැනත් අනිත් ලංකාවේ උන් හිතනවා ඇත්තේ එහෙම වෙන්න ඇති නේද බන්...හපෝ අරූ ලන්කාවේ..ඈත් වෙලා ඉන්න ඕනි වගේ...:baffled:

    අපි අර නෑයොන්ට කියන්නේ හපෝ අපේ නෑයෝනම් කියලා...අපේ නෑයොත් අපිට එහෙම කිය්න්ව ඇති...
    :sorry:

    :lol::lol:

    ow bun 100% sure
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    apeth loku nandage kollay badapu kellay giya,,

    ara wayasaka manussayo denna pension e salli serama dila giye wate tiyena okkoma ekatu karala

    unge dan hena lokuwa... fb eke mata like ekak cmment ekak danne na uta dammata,

    itin ban tawa ekekta udau karayda yana eka...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    apeth loku nandage kollay badapu kellay giya,,

    ara wayasaka manussayo denna pension e salli serama dila giye wate tiyena okkoma ekatu karala

    unge dan hena lokuwa... fb eke mata like ekak cmment ekak danne na uta dammata,

    itin ban tawa ekekta udau karayda yana eka...

    prejudice :rolleyes:

    uta facebook ekata gihin like danna welawak nathuwa athi bun :lol:

    ubala minissu judge karanne facebook like walinda ? aththatama katha karanna balapanko.