Canada PR ගන්න ලැස්ති වෙන අය එන්ඩෝ

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    Canada PR ගන්න ලැස්ති වෙන අය එන්ඩෝ

    Canada PR ගැන මේකේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බා . ඒවත් මම බැලුවා. මම මගේ elligibility එක check කරා. එකෙන් නම් අව්ලක් නැහැ. මම Software Enginner කෙනෙක් . දැනට අවරුදු 4ක් වගේ වැඩ කරලා තියෙනවා . මට Msc එකකුත් තියෙනවා . මේවා තමයි මගේ විස්තර . මම IELTS කරන්න බැලුවේ. මේ කැනඩා වැඩේ agent කෙනෙක් නැතුව ගොඩ දාගන්න බැලුවේ බන් . එහෙම කරපු අයත් මේකේ ඉන්නවා. IELTS කරන්න කලින් වෙන මොනාහරි කරන්න ඕනෙද ? පොඩ්ඩක් කැනඩා PR ගත්ත අය agent කෙනෙක් නැතුව මේක ගොඩ දාගන්න අනිත් අයට උදව් කරන්න. IELTS කරන්න කලින් credential assessment එකක් කරන්න ඕනෙද . මොකද agent කෙනෙක් කිව්වා Canadian Skills Authority එක credential assessment එක කරන අතරේ IELTS කරන්න කියලා. හැබැයි IELTS නැතුව ඔය මුකුත් වැඩක් නැති හින්දා මුලින්ම IELTS කරන එක නේ හොද.

    මේකේ අපි අපිට තියෙන ප්‍රශ්න කතා කරමුද ? හාද ? :P
    දන්න කට්ටිය උදව් කරන්න.
    ජය වේවා
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    general kerenna ona
    listning 8
    anith thuna 7
    wenna ona minimum
    nattam wadak na
    pr ganna amarui
    terumak na canadawelata
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mona information tibbath ielts ara marks achive kerenna ona ban
    kelinma pr apply kerela terumak na ban
    student palayan
    echcharai kiyanna ona
    ipaduna dawase indan english welin gedera kata kale nattam loweth ba ban ielts goda dann eka angennma enna ona
    nattama international or semi gov school welata yanna ona
    st josheps thomas wage. ekai atte
    PR ganna amarui dn issara wage nemai