Na machan ehe study karanna newee mehe study karannai oone ?දැන්නම් Ausi ගිහින් වැඩක් නැ බං. ඇත්තම ඉගෙනගන්න යනවනම් ගිහින් වරෙන්. හැබැයි settle වෙන්න යනවනම් වෙන රටක් බලපන්
Ado ai machan e? wadak na kiyane mokada??දැන්නම් Ausi ගිහින් වැඩක් නැ බං. ඇත්තම ඉගෙනගන්න යනවනම් ගිහින් වරෙන්. හැබැයි settle වෙන්න යනවනම් වෙන රටක් බලපන්
චීන බැරි මගේ යාලුවෙක් ඉන්නවා 5,000$ වැඩිය පඩිමම සිරාවටම කියන්නේ, උඹට පුලුවන්නම් චයිනිස් ඉගෙනගනින්. අනිවාර්යෙන් උඹට ඉංග්‍රීසිත් පුළුවන් එකේ ජොබ් එකක් චයිනාවල ගන්න පුළුවන් පට්ට සලරි එකක් එක්ක. ඒ වගේම එහෙ living expenses සෑහෙන්න අඩුයි. උඹට ඉතුරුවක් තියෙනවා.
Ausi visa ganna hari amarui dan.Na machan ehe study karanna newee mehe study karannai oone ?
pase ehe yandai oone
ඔව් බන්, මගේ යාලුවෙක් මට ඔෆර් එකකුත් දුන්නා. ඌ කියනවා රුපියල් 2000කින් එහෙ සුපිරියටම ඉන්න පුළුවන්ලු දවසක්. කෑම තමයි අප්සට් එක. පඩිය පට්ට වැඩියි වියදම පට්ට අඩුයි. ඔසී යනවා කියන්නේනම් දැන් තනිකර වේදනාවක්.චීන බැරි මගේ යාලුවෙක් ඉන්නවා 5,000$ වැඩිය පඩි
Machansla Ausi යන්ඩ ලංකාවේදී complete කරන්ඩ හොඳ BIT ද BCS ද
ඉස්සරනම් ACS කියල එකකුත් තිබුන නේද එක තවම තියෙනවද
නැත්නම් වෙන මොකක් හරි හොඳ degree එකක් තියෙනවා ද
Visa catagory eka select karanda igena gena inda oone ne banDegree ekak kalaa kiyala rata yanna puluwanda? Mona Visa category ekenda?
PR ganna amaarui, ba wage thamaiAdo ai machan e? wadak na kiyane mokada??
Visa catagory eka select karanda igena gena inda oone ne ban
mehe study karala mehe idan PR daala yanna bah dan illana points ekka...hodama wade ehe regional area ekaka gihin igena ganin eetapasse 491 gahagena 3 years job karala PR eka ganin..eka thama ekama option eka...ehema nathan nursing wage ekak karapan ehe gihinNa machan ehe study karanna newee mehe study karannai oone ?
pase ehe yandai oone
Issellama working visa thamyi hithuwe passe ehe PR hadaaa gannaNe mama ahanne oyaa degree eka kalahama unlock wena path eka mokakda? Yanne student visa newei nam mona visada? Migrate wennada? Working visa hadaa gannada? Degree eka karana institue eka wedagath wena widiha mama ahanne?
Korea,Middle east wage ape ratawal walata working visa denne nah bn eka paarataIssellama working visa thamyi hithuwe passe ehe PR hadaaa ganna
UK europe ewuntanan holiday visa ekak thiyenawa habai..habai engineering kaloth 1.5 work visa ekak ganna puluwanමගේ යාලුවෙක් ඉන්නවා ඔසී යුනි එකක ලෙචෙක්. බුවා නම් කියන්නේ ලගදී පී එච් ඩී ආපු හෑම එකාම වගේ පී ආර් දාගත්තා කියලා අවුලක් නෑතිව.Korea,Middle east wage ape ratawal walata working visa denne nah bn eka paarataUK europe ewuntanan holiday visa ekak thiyenawa habai..habai engineering kaloth 1.5 work visa ekak ganna puluwan
PhD stream eka ain kale lagadi..dan thiyenne Global talent visa kiyala ekakමගේ යාලුවෙක් ඉන්නවා ඔසී යුනි එකක ලෙචෙක්. බුවා නම් කියන්නේ ලගදී පී එච් ඩී ආපු හෑම එකාම වගේ පී ආර් දාගත්තා කියලා අවුලක් නෑතිව.
ඒ කියන්නේ පී එච් ඩී එන හෑම එකාටමත් වීසා එක ෂුවර් නෑ කියන එකද? උඹ ඉන්න ෆීල්ඩ් එක මොකක්ද?PhD stream eka ain kale lagadi..dan thiyenne Global talent visa kiyala ekak