Ausi Yanna

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,955
    4,518
    113
    Machansla Ausi යන්ඩ ලංකාවේදී complete කරන්ඩ හොඳ BIT ද BCS ද
    ඉස්සරනම් ACS කියල එකකුත් තිබුන නේද එක තවම තියෙනවද
    නැත්නම් වෙන මොකක් හරි හොඳ degree එකක් තියෙනවා ද
    no pR putha.....ACS, BIT BCS.....no value. Ehe inna untath JOb naa.
    me para skills list eken ain karala wage

    ohoma thibbata kelinma job walata ganne na bn ratin pita unwa :(
    ow atta.....othana wena scene ekek yanne....apita mehe kiyana baila newei
    ------ Post added on Mar 19, 2021 at 5:23 AM
     
    • Like
    • Sad
    Reactions: Tanto and NaiRobi

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    ayi bn oni tharam inne....
    umba oya kiyana ara gewanna oni un thama lanakwe goverment eken wage sponsor karala yana un...unta enna oni PhD eka karala.....
    E bn full schol newene private hnta hambenne 30% off wage ewane? :oo:
     
    • Like
    Reactions: Tanto

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,248
    20,352
    113
    E bn full schol newene private hnta hambenne 30% off wage ewane? :oo:
    eka nam danne na bn...:(
    mama danna taramin salli deela nam phd karanne na kawuruth....unta maseta 2K-3K hamebanwa.....un wada karanna oni oya reasearh assitant wage.....full fee waiver ekak ganna nam private da gov da adala na mama hitanne....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    eka nam danne na bn...:(
    mama danna taramin salli deela nam phd karanne na kawuruth....unta maseta 2K-3K hamebanwa.....un wada karanna oni oya reasearh assitant wage.....full fee waiver ekak ganna nam private da gov da adala na mama hitanne....
    Man nan ahalama ne private ekekta full schol ekak hambela lankawen.phd karanne 90% wage lankawe gov uni giya unne bn.
     
    • Like
    Reactions: Tanto

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Man nan ahalama ne private ekekta full schol ekak hambela lankawen.phd karanne 90% wage lankawe gov uni giya unne bn.
    Gewanna wenne lankawe uni ekaka lecturer wage post ekak idala giyoth neda? .. phd ekata giya unta Lecturer-salary eka gewanawa lankawe unit eken phd eka karana kaalayatath
     
    • Like
    Reactions: Tanto

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,248
    20,352
    113
    Man nan ahalama ne private ekekta full schol ekak hambela lankawen.phd karanne 90% wage lankawe gov uni giya unne bn.
    hmm...ow gov un tamai wadi pura yanne.....pvt yana un accedemic yanawa aduine...oya physical set ekane godakma Phd yanne full shcol set karan...
    habai OZ wala masters karala PhD karapu un nam dannawa....
     
    • Like
    Reactions: Tanto

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    Gewanna wenne lankawe uni ekaka lecturer wage post ekak idala giyoth neda? .. phd ekata giya unta Lecturer-salary eka gewanawa lankawe unit eken phd eka karana kaalayatath
    Danee bn kohomahari schol eka ivara wela lankawata aye enna one.nattan full charge wenawa uni fees.2 years da koheda lankawata weda karanna one
     
    • Like
    Reactions: Tanto

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    Sch

    Schol eka ivara wela lankawata enna one neda?nattan full fee eka aye gewanna wenawane?
    නැහැ. මම ලංකාවේ government sector එකේ work කළේ නැහැ. full scholarship එක හම්බුනේ directly aus university එකෙන් (industry funded).එතකොට bond එකක් නැහැ.

    ආපහු ලංකාවට යන බොන්ඩ් එක තියෙන්නේ ලංකාවේ government worker කෙනෙක් (unversity lecturer කෙනෙක් වගේ) අධ්‍යන නිවාඩු ඇතිව higher studies වලට එද්දී.
     
    • Like
    Reactions: Tanto

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    E

    Etakota gov uni normal student full schol walata bond eka nedda?
     
    • Like
    Reactions: Tanto

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    PhD එකකට scholarship එකක් offer කරද්දී අපි කරපු basic degree එක private uni ද government uni ද කියලා බලන්නේ නෑ. බලන්නේ මෙන්න මේ දේවල්
    - Degree එක ගත්තු university එක commonwealth accredated ද කියන එක
    - Bachelors එක 4 years ද කියන එක ( එහෙම නැත්නම් masters by research එකක් හරි M.Phill එකක් හරි තියෙන්න ඕනි)
    - bachelors degree එකේ class එකක් (1st class or second upper)
    - A good record in research publicatons
    - work experience තියෙනවනම් තමන් research එක කරන්න ඉන්න පැත්තෙන් added advantage එකක් තියෙනවා.

    E

    Etakota gov uni normal student full schol walata bond eka nedda?
    Bond එකක් එන්නේ මචං ලංකාවේ government worker කෙනෙක් විදිහට වැඩ කරලා අධ්‍යයන නිවාඩු අරගෙන studies වලට ආවොත් විතරයි. මොකද ඒ study කරන කාලයටත් ලංකාවේ පඩිය ගෙවන නිසා.
    ------ Post added on Mar 19, 2021 at 6:29 AM
     
    Etakota bn gov uni through schol apply wela student visa giyama etana bond ekak nedda.work karanne nattan
     
    • Like
    Reactions: Tanto

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    Etakota bn gov uni through schol apply wela student visa giyama etana bond ekak nedda.work karanne nattan
    නැහැ මචං. මම මගේ bachelors කළේ ලංකාවේ government uni එකකින්. student visa එකට එහෙම bond එකක් එන්නේ නෑ.
     
    • Like
    Reactions: Tanto

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    නැහැ මචං. මම මගේ bachelors කළේ ලංකාවේ government uni එකකින්. student visa එකට එහෙම bond එකක් එන්නේ නෑ.නැහැ මචං. මම මගේ bachelors කළේ ලංකාවේ government uni එකකින්. student visa එකට එහෙම bond එකක් එන්නේ නෑ.
    Ah ela enan.
     
    • Like
    Reactions: Tanto

    Majang

    Well-known member
  • Jul 14, 2020
    389
    713
    93
    Perth
    Dan Covid eken passe sehenna Australian kollo kello nursing pharmaceutical wage health care scene ekata bahala inne.
     
    • Like
    Reactions: Tanto