Ausi Yanna

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ඒ කියන්නේ පී එච් ඩී එන හෑම එකාටමත් වීසා එක ෂුවර් නෑ කියන එකද? උඹ ඉන්න ෆීල්ඩ් එක මොකක්ද?
    PhD karanna ena hama ekatama ehema specially PR denne nah bn..keedenek nan PhD karanna enawada..okkotama kalin poddak ausimmi website ekata gihin visa catergory details balapan nathan anith ewunge boru ahala kelo ganna thama ubata wenne :lol: :lol: :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    මම වීසා තියන් ලන්කාවේ ඉන්න එකෙක්නේ බන්. මම මගේ යාලුවට කිව්වා පොඩ්ඩක් උගේ ගෝලයෝ එක්ක කතා කරලා බලන්න කියලා දෑන් පී ආර් තත්වේ. මොකද ඔය එන එවුන්ගෙන් බහුතරයක්ම පී ආර් එක බලන් එන එවුන්නේ බන්. අනික දෑන් ලන්කාවෙන් යන්න උත්සහා කරන එක වෑඩි හින්දා පුලුවන් එවුන්ට පනින්න පුලුවන් තෑන් හොයලා දෙන්න එපෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    මගේ යාලුවෙක් ඉන්නවා ඔසී යුනි එකක ලෙචෙක්. බුවා නම් කියන්නේ ලගදී පී එච් ඩී ආපු හෑම එකාම වගේ පී ආර් දාගත්තා කියලා අවුලක් නෑතිව.
    Eeye tiyena widiya newei ada. Mara ikmanata dewal wenas karanawa mun. Kisima deyak hariyata plan karaganna bariwenna. Balu widiyata karanne.

    Egollo danne na dan tiyena widi. Awurudu ganakata kalin dewal samaharu kiyanne. Samaharu giya awurudde ewa kiyanawa. Ewa me awurudde valid na. Masa 3 kqta kalin thathwe newei dan tiyenne. E wage situation ekak dan tiyenne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    මම සිරාවටම කියන්නේ, උඹට පුලුවන්නම් චයිනිස් ඉගෙනගනින්. අනිවාර්යෙන් උඹට ඉංග්‍රීසිත් පුළුවන් එකේ ජොබ් එකක් චයිනාවල ගන්න පුළුවන් පට්ට සලරි එකක් එක්ක. ඒ වගේම එහෙ living expenses සෑහෙන්න අඩුයි. උඹට ඉතුරුවක් තියෙනවා.
    Naki mainada keewe, un kohomath cheennunta love ne...
     
    • Like
    Reactions: Tanto

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Eeye tiyena widiya newei ada. Mara ikmanata dewal wenas karanawa mun. Kisima deyak hariyata plan karaganna bariwenna. Balu widiyata karanne.

    Egollo danne na dan tiyena widi. Awurudu ganakata kalin dewal samaharu kiyanne. Samaharu giya awurudde ewa kiyanawa. Ewa me awurudde valid na.
    ඒක නම් ඈත්ත ඌට ලන්කාවේ එකෙක් කියලා දෑන් ඉන්ෂුවරන්ස් එක ලක්ෂ පහක් විතර වෙනවා කියලා. ඌ කියලා පිස්සුද එච්චර වෙන්නේ නෑ කියලා. පස්සේ මූ දෑනන් තියෙන්නේ රුපියල 150 ට ගිහිල්ලා කියලා. හුගක් එවුන් ලන්කාවේ දෑන් තත්වේ ගෑන අප්ඩේට් නෑ. ඒ වගේම පී ආර් ගන්න තියෙන අමාරුව දන්නෙත් නෑ. ඒ වුනත් අලුත් පරම්පරාවට අපිට කටක් ඈරලා ලන්කාවේ ඉන්න කියන්න බෑ. යන එවුන්ට පුලුවන් උදව්වක් කරනවා මිසක්.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ඒක නම් ඈත්ත ඌට ලන්කාවේ එකෙක් කියලා දෑන් ඉන්ෂුවරන්ස් එක ලක්ෂ පහක් විතර වෙනවා කියලා. ඌ කියලා පිස්සුද එච්චර වෙන්නේ නෑ කියලා. පස්සේ මූ දෑනන් තියෙන්නේ රුපියල 150 ට ගිහිල්ලා කියලා. හුගක් එවුන් ලන්කාවේ දෑන් තත්වේ ගෑන අප්ඩේට් නෑ. ඒ වගේම පී ආර් ගන්න තියෙන අමාරුව දන්නෙත් නෑ. ඒ වුනත් අලුත් පරම්පරාවට අපිට කටක් ඈරලා ලන්කාවේ ඉන්න කියන්න බෑ. යන එවුන්ට පුලුවන් උදව්වක් කරනවා මිසක්.
    meh year eke hari next year hari student enawanam nursing hari aged care wage karanna enna..thawa 3 -4 years wage yanakan chance ekak thiyeil...Accounting,IT ehema iwarai dan :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    ඒක නම් ඈත්ත ඌට ලන්කාවේ එකෙක් කියලා දෑන් ඉන්ෂුවරන්ස් එක ලක්ෂ පහක් විතර වෙනවා කියලා. ඌ කියලා පිස්සුද එච්චර වෙන්නේ නෑ කියලා. පස්සේ මූ දෑනන් තියෙන්නේ රුපියල 150 ට ගිහිල්ලා කියලා. හුගක් එවුන් ලන්කාවේ දෑන් තත්වේ ගෑන අප්ඩේට් නෑ. ඒ වගේම පී ආර් ගන්න තියෙන අමාරුව දන්නෙත් නෑ. ඒ වුනත් අලුත් පරම්පරාවට අපිට කටක් ඈරලා ලන්කාවේ ඉන්න කියන්න බෑ. යන එවුන්ට පුලුවන් උදව්වක් කරනවා මිසක්.

    Ahana kenekta kiyanna tiyenne okkotama kalin points 100 k ganna hati plan karanna kiyala. Eka hoyala baluwata passe eyata ethaninma wade nawattala wena ratak balanna hithenawa. Mokada eka nearly impossible nisa. Awrudu 30 kittu kenek nam wedakma nathi wenna chance wadiy.

    491 family stream, employer sponsorship wali enna puluwan nam enna kiyanna. Dan lankawe idan 190 danna ba. 189 danna puluwan kiwwath ekath ba wage tamai mokada points 95+ nathuwa wedak wenne na.

    65+ puluwan health sector eke nam. IT unath hospital ekaka wage or critical service ekakata weda nam chance tiyenawa. Anith hamotama 95+
     
    • Sad
    • Like
    Reactions: Tanto and malakadss

    Canada thama ithin ithuru wenne.
     
    • Like
    Reactions: Tanto

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මම සිරාවටම කියන්නේ, උඹට පුලුවන්නම් චයිනිස් ඉගෙනගනින්. අනිවාර්යෙන් උඹට ඉංග්‍රීසිත් පුළුවන් එකේ ජොබ් එකක් චයිනාවල ගන්න පුළුවන් පට්ට සලරි එකක් එක්ක. ඒ වගේම එහෙ living expenses සෑහෙන්න අඩුයි. උඹට ඉතුරුවක් තියෙනවා.
    China walata illana qualification monwda ban ?
     
    • Like
    Reactions: Tanto

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,681
    20,959
    113
    ado phd yana hamotama denne naha
    global talent ekath competitive
    unge sectors dala thiyenawa eke thiyena reunta thama
    phd nam ayyo salli thama
     
    • Like
    Reactions: Tanto

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios pacha Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios pacha Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios pacha Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Na machan ehe study karanna newee mehe study karannai oone ?
    pase ehe yandai oone

    පස්සේ යන කාලෙක තවත් අමාරු වෙයි. ඉස්සරහට PR ලේසි කියලා හිතෙන මොන හරි කරපන්. එහෙම නැතම් කොහේ හරි රටකට යන්න පුළුවන් විදිහට general එකක් කරපන්. තව දෙයක් මොනම හරි කරලා මේ රටෙන් පලයන්. මේක හදන්නත් බැ හැදෙන්නෙත් නැ

    Ado ai machan e? wadak na kiyane mokada??
    වැඩක් නැ නෙමෙයි පුලුවන්ම් හොදයි. දැන් පට්ට අමාරුයි. එහේ ඉන්න උනුත් දැන් කැනඩා යනවා ගොඩක්. PR ගන්න එකනම් හෙනම කෙස්, හැමදාම student දාල ඉදලා වැඩක් නැ ඉතුරුවක් කරන්න බැ,
     
    • Like
    Reactions: Tanto and shenat

    HmNRazor

    Well-known member
  • Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios pacha Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios pacha Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios pacha Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios Emios
    අදාලා පුද්ගලයා තාම බැහැලා නෑ මේ නූලට........... ඕ යේ!!! :yes:
     
    • Like
    Reactions: Tanto and bokaRaj

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    මචං,
    මම දැනට PhD එක කරන්නේ මෙහෙ. PR දා ගත්තේ GTI category එකෙන්. මට දෙන්න පුළුවන් advices මෙව්වා.
    - masters කරන්න වගේ හිතාගෙන එනවනම් ඇත්තටම ඉගෙන ගන්න විතරක් එන්න. මොකෝ දැන් තියෙන competitive point scheme එකත් එක්ක අමාරුයි ඕනේ ලකුණු ගාන එකතු කර කරන්න.
    - ලංකාවේ masters එකක් කරලා හරියට experience හදාගෙන skill migration දාන එක safe.
    - health care sector එකට ලොකු chance එකක් තියෙනවා.
    - PhD එකක් කරන්න නම් scholarship (full fee + stipend) එකක් නැතිව එන්න එපා. බොරු වැඩක්.
    - GTI category එක competitive. මෙහෙ තමන්ගේ field එකෙන් හොඳ recommender කෙනෙක් ඉන්නවනම් සහ field එකේ හොඳම experience එකක් තියෙනවනම් වැඩේ ගොඩ දාන එක එච්චරම අමාරු නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,435
    113
    Sch

    Schol eka ivara wela lankawata enna one neda?nattan full fee eka aye gewanna wenawane?
     
    • Like
    Reactions: Tanto