paya 5k pare hityath kamak ne mchn mata oya kuhakyoy,ego scene thamai penna beri bn.aluth car ekak aran office ekata giyoth attaha ki denek sathutu wenawada ki denek hullanawada.mala appriyay weda karanna mehe office wala
ඔව් බන් මාත් රට එවුන් එක්ක වැඩ කරලා තියෙනවා.
උඹට කියන්න මන් කටාර් වල ඉද්දි අයිෆොන් එක ගත්ත මුල් කාලෙ ලංකාවෙ එවුන්ට පෙන්නුවාහම උන් කිව්වෙ මෙන්න මෙ වගෙ දෙවල් "අපරාදෙ සල්ලි, සිකියුරිටි එක කන්නද ? ඔකෙන් ෂෙයාරිං කරන්නවත් පුළුවන්ද ? සාක්කුවෙ දාගෙන ගියොත් නැවෙනවා, ඔයිට හොඳයි ඇන්ඩ්‍රොයි එකෙන් ඔක්කොම කරන්න පුළුවන් " හොඳයි කියපු අයට හිටියෙ අතළොස්සක් පමණයි,
එත් අච්චර කෙලාම් කියන ඉන්දියන් මලබාරින් හීටියා උන් මරිසියට හරි මූණ පෙන්න හිනා වෙලා ෆොන් එක ගත්ත එක ගැන අගය කළා.
ඔන්න අපෙ එවුන්ගෙ හැටි.
හැබැයි ඔෆිස් ෆන් අර ෆන් මෙ ෆන් කියල එෆ් බී එකෙ නම් පු* උඩ දාගෙන කර උඩ නැගගෙන ෆොටොස් අප් කරන්නෙ. ඔක්කොම මරිසි හැබැයි

sad
.