BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    paya 5k pare hityath kamak ne mchn mata oya kuhakyoy,ego scene thamai penna beri bn.aluth car ekak aran office ekata giyoth attaha ki denek sathutu wenawada ki denek hullanawada.mala appriyay weda karanna mehe office wala

    ඔව් බන් මාත් රට එවුන් එක්ක වැඩ කරලා තියෙනවා.
    උඹට කියන්න මන් කටාර් වල ඉද්දි අයිෆොන් එක ගත්ත මුල් කාලෙ ලංකාවෙ එවුන්ට පෙන්නුවාහම උන් කිව්වෙ මෙන්න මෙ වගෙ දෙවල් "අපරාදෙ සල්ලි, සිකියුරිටි එක කන්නද ? ඔකෙන් ෂෙයාරිං කරන්නවත් පුළුවන්ද ? සාක්කුවෙ දාගෙන ගියොත් නැවෙනවා, ඔයිට හොඳයි ඇන්ඩ්‍රොයි එකෙන් ඔක්කොම කරන්න පුළුවන් " හොඳයි කියපු අයට හිටියෙ අතළොස්සක් පමණයි,
    එත් අච්චර කෙලාම් කියන ඉන්දියන් මලබාරින් හීටියා උන් මරිසියට හරි මූණ පෙන්න හිනා වෙලා ෆොන් එක ගත්ත එක ගැන අගය කළා.
    ඔන්න අපෙ එවුන්ගෙ හැටි.
    හැබැයි ඔෆිස් ෆන් අර ෆන් මෙ ෆන් කියල එෆ් බී එකෙ නම් පු* උඩ දාගෙන කර උඩ නැගගෙන ෆොටොස් අප් කරන්නෙ. ඔක්කොම මරිසි හැබැයි
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපේ උන් ඔසී යන්න හදනවා ජිවිතේ ජයගන්න, ඔසී born උන් මෙහෙ ඇවිත් අපිට රිද්දන්න poll දානවා , :lol:

    මචන් අර කාර් එක දැම්මෙත් අපිට රිද්දන්න නේද ? :rofl:

    ඔකද උබ ඔය අගේ කර කර කියන ඔසී වල සැප life එක, :( sad

    this is enough for you :lol:

    YRiq81f.png
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙම කියන්න එපා බන්, නොදන්නා රටකට ගිහින් අතේ සතේ නැතුව කාමරයකට හිර උනාම ඔහොම මානසික ලෙඩ හැදෙනවා, හෙන්රිට අනුකම්පා කරහන්, එළකිරි එකට ඇවිත් තමයි උ පොඩ්ඩක් හිත හදාගන්නේ
    yeah I can understand that after looking at BruceWayne92 & Henry L :( pussies
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    ඔව් බන් මාත් රට එවුන් එක්ක වැඩ කරලා තියෙනවා.
    උඹට කියන්න මන් කටාර් වල ඉද්දි අයිෆොන් එක ගත්ත මුල් කාලෙ ලංකාවෙ එවුන්ට පෙන්නුවාහම උන් කිව්වෙ මෙන්න මෙ වගෙ දෙවල් "අපරාදෙ සල්ලි, සිකියුරිටි එක කන්නද ? ඔකෙන් ෂෙයාරිං කරන්නවත් පුළුවන්ද ? සාක්කුවෙ දාගෙන ගියොත් නැවෙනවා, ඔයිට හොඳයි ඇන්ඩ්‍රොයි එකෙන් ඔක්කොම කරන්න පුළුවන් " හොඳයි කියපු අයට හිටියෙ අතළොස්සක් පමණයි,
    එත් අච්චර කෙලාම් කියන ඉන්දියන් මලබාරින් හීටියා උන් මරිසියට හරි මූණ පෙන්න හිනා වෙලා ෆොන් එක ගත්ත එක ගැන අගය කළා.
    ඔන්න අපෙ එවුන්ගෙ හැටි.
    හැබැයි ඔෆිස් ෆන් අර ෆන් මෙ ෆන් කියල එෆ් බී එකෙ නම් පු* උඩ දාගෙන කර උඩ නැගගෙන ෆොටොස් අප් කරන්නෙ. ඔක්කොම මරිසි හැබැයි

    aniwa mata dan matak une.man e kale mchn vios eka gatta dawas wala office eke 2k,3k math ekka katha karan nethuwa hitapu dawas tiyenawa.itihin hitapanko ape unge mansikathwe.:D.

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    this is enough for you :lol:

    අඩෝ උබ අර කාර් එක දාලත් ඔහොමයි කිව්වේ , කෝ බන් එක, වික්කද, :rofl: ආච්චිට අලුත් එකක් අරන් දුන්නද :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ow ban wena karanna deyak na. moko awula? :lol:

    අඩෝ සිරාවට උඹට සයිකො සීන් එකක් තියෙනව.ලැජ්ජ වෙන්න දෙයක් නෑ ගෙදරට කියල ලැංකාවට ඇවිත් කවුරුහරි ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙයන්.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අඩෝ සිරාවට උඹට සයිකො සීන් එකක් තියෙනව.ලැජ්ජ වෙන්න දෙයක් නෑ ගෙදරට කියල ලැංකාවට ඇවිත් කවුරුහරි ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙයන්.

    mona psycho da? :lol: aru dapu ekata reply kala witharai u thama panagena awe ahaka yana thread ekakata ridila :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අඩෝ සිරාවට උඹට සයිකො සීන් එකක් තියෙනව.ලැජ්ජ වෙන්න දෙයක් නෑ ගෙදරට කියල ලැංකාවට ඇවිත් කවුරුහරි ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙයන්.

    සිරාවට , මුගේ life එක නිකම්ම waste වෙලා යන එක විතරයි වෙන්නේ, virtual world එකක් හදාගෙන හිතින් සමානවම සනසන් දැන් ඉදි එත් නාකි වීගෙන එද්දී තමයි ඕකට තේරෙන්නේ මගේ life එකට මොකද උනේ කියල, අවුරුදු 40ක් 50ක් උනාම එළකිරි එකේ poll බලල ජිවිතේ ගැන සතුටු වෙන්නද ඉතින්, පව් බන්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අඩෝ සිරාවට උඹට සයිකො සීන් එකක් තියෙනව.ලැජ්ජ වෙන්න දෙයක් නෑ ගෙදරට කියල ලැංකාවට ඇවිත් කවුරුහරි ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙයන්.
    :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mona psycho da? :lol: aru dapu ekata reply kala witharai u thama panagena awe ahaka yana thread ekakata ridila :lol:

    මන් උබේ කාර් එක ගන්නේ ඇහුවේ බන්, අර උබ ආඩම්බරෙන් දැමමේ, උබ උත්තර නොදී poll උත්ටක් ගෙන ස්පෑම් කරන්නේ අයි, :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    mona psycho da? :lol: aru dapu ekata reply kala witharai u thama panagena awe ahaka yana thread ekakata ridila :lol:

    නෑ මං සිරාවට කියන්නෙ අපි නොකිව්වත් උඹේ හිත දන්නව නෙහ් උඹ ඔහේ ඉන්න විදිය.පොඩ්ඩක් නිවීසැනසිල්ලෙ හිතල බලපං එතකොට තේරෙයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සිරාවට , මුගේ life එක නිකම්ම waste වෙලා යන එක විතරයි වෙන්නේ, virtual world එකක් හදාගෙන හිතින් සමානවම සනසන් දැන් ඉදි එත් නාකි වීගෙන එද්දී තමයි ඕකට තේරෙන්නේ මගේ life එකට මොකද උනේ කියල, අවුරුදු 40ක් 50ක් උනාම එළකිරි එකේ poll බලල ජිවිතේ ගැන සතුටු වෙන්නද ඉතින්, පව් බන්

    mata anukampa karnna epa ban. :lol: ubalata labana athmediwath hoda rataka ipadenna labenna wadak karapan lol :D hoda cricket team ekak inna ratak labei ea athmediwath :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මන් උබේ කාර් එක ගන්නේ ඇහුවේ බන්, අර උබ ආඩම්බරෙන් දැමමේ, උබ උත්තර නොදී poll උත්ටක් ගෙන ස්පෑම් කරන්නේ අයි, :baffled:

    again man gana anukampa karanna epa uba uba gana anukampa karahan :lol:

    YRiq81f.png
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නෑ මං සිරාවට කියන්නෙ අපි නොකිව්වත් උඹේ හිත දන්නව නෙහ් උඹ ඔහේ ඉන්න විදිය.පොඩ්ඩක් නිවීසැනසිල්ලෙ හිතල බලපං එතකොට තේරෙයි.

    again, man man gana bala gannan tho mokakda amaruwa? :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mata anukampa karnna epa ban. :lol: ubalata labana athmediwath hoda rataka ipadenna labenna wadak karapan lol :D hoda cricket team ekak inna ratak labei ea athmediwath :lol:

    රට කෙසේ වෙතත් උබ වගේ අනාථයෙක් නොවෙන්න කියලනම් ප්‍රර්ටන කරනවා බන්, අපිට රිද්දන්න කියල poll දැම්මට, කාර් දැම්මට, real වේදනාව තියෙන්නේ උබට කියල උබත් දන්නවා අපිත් දන්නවා, this is really sad
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රට කෙසේ වෙතත් උබ වගේ අනාථයෙක් නොවෙන්න කියලනම් ප්‍රර්ටන කරනවා බන්, අපිට රිද්දන්න කියල poll දැම්මට, කාර් දැම්මට, real වේදනාව තියෙන්නේ උබට කියල උබත් දන්නවා අපිත් දන්නවා, this is really sad

    ow ow ban man me wedanawen inne :( lol harida asawa? :lol:
    thamnata labana athmeta wadak karaganin man gana hoyanne nathuwa :lol:

    YRiq81f.png