ලංකාවේ ඉදන් එහෙම Direct job එකකට apply කරන්න අමාරුයි මචං. මොකද ඒ වගේ රවටල employersලා එහෙම අපේ වගේ රටවලට ඉන්න අයට Job sponsorship දෙන්නේ නෑ, මොකද එහෙම වුනොත් ඒ වගේ කෙනෙක්ව sponsor කරලා ඒ රටට ගෙන්වද්දී Employerට දාහක් කේස් අදිනවා ඒ රටවල Immigration එකෙන්. කරන්න පුළුවන් එකම හොදම දේ තමයි අවශ්‍ය සුදුසුකම් තියනවානම් skilled migration apply කරන එක.
ඒකයි යාළුවා බලන්නේ job එකක් සෙට් කරගෙනම යන්න ඒක නම් ඇත්ත මචන්.ඒත් ගොඩක් PR ගත්ත අය IT jobs නැතුව cleaning වගේ ඒවා කරනවලු නේද මචන්?ඒකයි යාළුවා බලන්නේ job එකක් සෙට් කරගෙනම යන්න
ඒක නම් ඇත්ත මචන්.ඒත් ගොඩක් PR ගත්ත අය IT jobs නැතුව cleaning වගේ ඒවා කරනවලු නේද මචන්?ඒකයි යාළුවා බලන්නේ job එකක් සෙට් කරගෙනම යන්න
mona boruda ban kauda kiyanne
nz yanna epa oz palayaw

see inboxmachan nice to hear that.mamath aththatama kamathi Ausi yanna.uba machan Ausi da inne.Poddak IT jobs gana kiyannako![]()
e ai?nz yanna epa oz palayaw
mama nz yanna inne study karanna november walaa.