Aussi yanna

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machanlaa students visa
    Arena aussi wala inna kenekta mehe kenek
    Ganna puluwan method ekak thiyenawadha?
    Ehema nattan salli wiyadam karala hari yanna
    Widiyak nadda? Ape kattiyak ehe innawa help ekak
    Aran yanna puluwan method ekak thiyeda?
    Any idea appreciated !!!!
     
    • Like
    Reactions: HKavinda

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ස්ටුඩන්ට් කිව්වට බැ. ඩිපෙන්ඩන්ට් කෙනෙක් ගන්න. උගෙයි ගන්න එකායිගෙයි රිලේශන්ශිප් එක. උගේ ඩෙප්න්ඩන්ට් නඩත්තු කිරිමේ හැකියාව. මේ ගැන නොදැන පුලුවන්/බැ කියන්න බැ. එකකට එකක් වෙනස් කේස්. වීසා ගැටගරි සෙට් කරන්න පුලුවන් පර්සනල් ප්‍රොෆයිල් එකට විතරයි. ඔසී වීස කැටගරි ගොඩක් තියන නිසා.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ස්ටුඩන්ට් කිව්වට බැ. ඩිපෙන්ඩන්ට් කෙනෙක් ගන්න. උගෙයි ගන්න එකායිගෙයි රිලේශන්ශිප් එක. උගේ ඩෙප්න්ඩන්ට් නඩත්තු කිරිමේ හැකියාව. මේ ගැන නොදැන පුලුවන්/බැ කියන්න බැ. එකකට එකක් වෙනස් කේස්. වීසා ගැටගරි සෙට් කරන්න පුලුවන් පර්සනල් ප්‍රොෆයිල් එකට විතරයි. ඔසී වීස කැටගරි ගොඩක් තියන නිසා.

    Machan wisthara tiak kiyapan sponsor karanawanam ho
    Api independent apply karanna puluwan widhiyak nadda
    Salli awulak ne
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Salli thiyanawanam Investment Visa ganna puluwan danna widiyata.
    ehema nathnam Ausi wala Business ekak thiyana kenekta visa hadanna puluwan.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Machan wisthara tiak kiyapan sponsor karanawanam ho
    Api independent apply karanna puluwan widhiyak nadda
    Salli awulak ne
    ඔක ටිකක් දිග කතාවක් බන්. මම ඒකයි කිව්වේ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. කරුනු නොදැන කියන්න බැ. උදාහරනෙකට ස්පවුස් නිසා ස්ටුඩන්ට් ගහපු එකෙකුට තියන චාන්ස් වෙනයි අම්ම අප්පා නිස ස්ටුඩන්ට් ගහපු එකෙකුට වඩා. මුකුත්ම නැතිව ස්ටුඩන්ට් ගහපු එකෙකුගේ ස්පවුස්ට තියන චාන්ස් මල්ලිට/අයියට අම්මට තාත්තට නැ. ඉතින් කේස් එකක් ස්ටඩි නොකර. මොන ටියර් එකේ මොන සබ් කැටගරියට පුලුවන් මොකටද බැ කියලා කියන්න අමාරුයි. හොදම දේ වීස ඇසෙස්මන්ට් එකක් කරගන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඔක ටිකක් දිග කතාවක් බන්. මම ඒකයි කිව්වේ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. කරුනු නොදැන කියන්න බැ. උදාහරනෙකට ස්පවුස් නිසා ස්ටුඩන්ට් ගහපු එකෙකුට තියන චාන්ස් වෙනයි අම්ම අප්පා නිස ස්ටුඩන්ට් ගහපු එකෙකුට වඩා. මුකුත්ම නැතිව ස්ටුඩන්ට් ගහපු එකෙකුගේ ස්පවුස්ට තියන චාන්ස් මල්ලිට/අයියට අම්මට තාත්තට නැ. ඉතින් කේස් එකක් ස්ටඩි නොකර. මොන ටියර් එකේ මොන සබ් කැටගරියට පුලුවන් මොකටද බැ කියලා කියන්න අමාරුයි. හොදම දේ වීස ඇසෙස්මන්ට් එකක් කරගන්න.

    Kohomadha eka karaganne consultant kenek
    Allagenada?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Kohomadha eka karaganne
    වීසා කන්සල්ටේට් කරන උන් ඉන්නවා. ඔසී නම් ඔනා තරම් ඉන්නවා. පොඩ්ඩක් ඔය ලමයි ක්ලාස් යන තැන් අවට බලන්න. ඔනා තරම් ඉන්නවා ලන්කාවේ වීසා උපදේශකයො. එහෙම කෙනෙකුට සම්පූර්න අලගිය මුලගිය තැන් කියපන්. එහෙම නැතුව අමාරුයි. දැන් උබට බිස්නස් තියන පොරකුත් ඉන්නවනම් ආයේ ස්ටුඩන්ට් ගිය එකා ස්පොන්සර් දාන එකේ තෙරුමක් නැනේ.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මටත් පොඩි දෙයක් දැන ගන්න ඔනෙ මගෙම අයියා කෙනෙක් ඔසි ගිහින් pr ගත්තොත් ..එයාගෙ මාර්ගෙන් මටත් ඔසි වලට පැනගන්න පුලුවන් ද..ielts වගෙ විබාග නොකර
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Business karana ekek nam innawa
    Pr gtta ekek machan uta puluwandha

    business eke aythikarayanam puluwan , business ekata ona sewakayek widiyata visa eka ganna udaw karanna. poddak ahala balanna business karana kenama dannawa , eath mama hithanne wada godak karanna wenawa visa ekata , kalin wage lesi naa dan.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මටත් පොඩි දෙයක් දැන ගන්න ඔනෙ මගෙම අයියා කෙනෙක් ඔසි ගිහින් pr ගත්තොත් ..එයාගෙ මාර්ගෙන් මටත් ඔසි වලට පැනගන්න පුලුවන් ද..ielts වගෙ විබාග නොකර
    පුලුවන්.. උබ යන කාරනේ මත.. ඉගෙන ගන්න නම් උත්තරේ බැ නෙසසරි කොලිෆිකේශන් නැතුව. අයියා එක්ක ඉන්න නම් අයියා උබව බලාගන්නවා නම් උබට ජොබ් නොකර අයියා කන්න අදින්න දෙනවනම් අයිය බැදලා ඉන්න අක්කා අවුල් නැතිනම් අයියගේ ජොබ් එකේ සැලරි කොලිෆයි න්බම් චාන්ස් එකක් තියනව එක වීස කැටගරියකට.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මටත් පොඩි දෙයක් දැන ගන්න ඔනෙ මගෙම අයියා කෙනෙක් ඔසි ගිහින් pr ගත්තොත් ..එයාගෙ මාර්ගෙන් මටත් ඔසි වලට පැනගන්න පුලුවන් ද..ielts වගෙ විබාග නොකර

    Ielts nam eheth karanna puluwan. Habei mehe karana eka laabi.
    Danna ekek help karanndooo
     
    Alcatrazz

    Member
    Sep 5, 2015
    48
    0
    0
    වීසා කන්සල්ටේට් කරන උන් ඉන්නවා. ඔසී නම් ඔනා තරම් ඉන්නවා. පොඩ්ඩක් ඔය ලමයි ක්ලාස් යන තැන් අවට බලන්න. ඔනා තරම් ඉන්නවා ලන්කාවේ වීසා උපදේශකයො. එහෙම කෙනෙකුට සම්පූර්න අලගිය මුලගිය තැන් කියපන්. එහෙම නැතුව අමාරුයි. දැන් උබට බිස්නස් තියන පොරකුත් ඉන්නවනම් ආයේ ස්ටුඩන්ට් ගිය එකා ස්පොන්සර් දාන එකේ තෙරුමක් නැනේ.

    vist business yanna monada ban thiyenna one?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    චයින යවනව ස්ටුඩන්ට් , ස්කොලිශිප් වලට
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    පුලුවන්.. උබ යන කාරනේ මත.. ඉගෙන ගන්න නම් උත්තරේ බැ නෙසසරි කොලිෆිකේශන් නැතුව. අයියා එක්ක ඉන්න නම් අයියා උබව බලාගන්නවා නම් උබට ජොබ් නොකර අයියා කන්න අදින්න දෙනවනම් අයිය බැදලා ඉන්න අක්කා අවුල් නැතිනම් අයියගේ ජොබ් එකේ සැලරි කොලිෆයි න්බම් චාන්ස් එකක් තියනව එක වීස කැටගරියකට.

    එහෙම ගියොත් මට ජොබ් කරන්න බැරිද..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම ගියොත් මට ජොබ් කරන්න බැරිද..
    ලොකේ ඔනම රටකට අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන් ඒ රටේ ආගමන විගමන නීති අනුව. ඒ රටේ සිසයිටියට කිසිම කන්ට්‍රිබියුට් එකක් නොකර අපිට ජීවත් වෙන්න පුලුවන් නීතියට එකගව සල්ලි පිටින් ගෙනත් වියදම් කරලා. ගොඩක් සල්ලි තියන උන් කරන්නේ ඔක. සල්ලි ප්‍රශ්නයක් නැති නම් උතුරන්න ගේනවනම් ඒව වියදම් කරනවනම් ප්‍රොපටීස් බයි කරන්න. ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ඇමෙරිකාවත් සිටිසන් පවා ඔෆර් කරනවා. නමුත් සොසයිටියට බරක් වෙලා, රොහිනියා කාරයො ලන්කාවේ ඉන්න එපා කියල අපි කඩු පොලු අතට ගන්නව වගේ ඔස්ට්‍රේලියන් කාරයො කඩු පොලු නැතුව පැන් පැන්සල් කොල අරගෙන නීති කියලා ජාතියක් හදලා තියනව අනාතයො ඇවිත් ඔස්ට්‍රේලියන් ඩොලර් ලන්කාවට අදින එකයි, රටට කෙලොන අනවශ්ය උන් එන එකයි වලක්වන්න. ඒ නිසා උබට ඔසී යන්න පුලුවන් එක්කො උබේ ස්කිල් වලට. එක්කො උබේ අයියා උබට බබ වගේ සලකගෙන ඔස්ට්‍රේලියන් ආන්ඩුවට උබ බරක් නොවී ඉන්නව කියන පොරොන්දුව මත. කෙලින්ම ඔකයි කතාව.