ලොකේ ඔනම රටකට අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන් ඒ රටේ ආගමන විගමන නීති අනුව. ඒ රටේ සිසයිටියට කිසිම කන්ට්‍රිබියුට් එකක් නොකර අපිට ජීවත් වෙන්න පුලුවන් නීතියට එකගව සල්ලි පිටින් ගෙනත් වියදම් කරලා. ගොඩක් සල්ලි තියන උන් කරන්නේ ඔක. සල්ලි ප්‍රශ්නයක් නැති නම් උතුරන්න ගේනවනම් ඒව වියදම් කරනවනම් ප්‍රොපටීස් බයි කරන්න. ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ඇමෙරිකාවත් සිටිසන් පවා ඔෆර් කරනවා. නමුත් සොසයිටියට බරක් වෙලා, රොහිනියා කාරයො ලන්කාවේ ඉන්න එපා කියල අපි කඩු පොලු අතට ගන්නව වගේ ඔස්ට්‍රේලියන් කාරයො කඩු පොලු නැතුව පැන් පැන්සල් කොල අරගෙන නීති කියලා ජාතියක් හදලා තියනව අනාතයො ඇවිත් ඔස්ට්‍රේලියන් ඩොලර් ලන්කාවට අදින එකයි, රටට කෙලොන අනවශ්‍ය උන් එන එකයි වලක්වන්න. ඒ නිසා උබට ඔසී යන්න පුලුවන් එක්කො උබේ ස්කිල් වලට. එක්කො උබේ අයියා උබට බබ වගේ සලකගෙන ඔස්ට්‍රේලියන් ආන්ඩුවට උබ බරක් නොවී ඉන්නව කියන පොරොන්දුව මත. කෙලින්ම ඔකයි කතාව.


what the hell is happening to this country ?