Aussie NT pre invite ekak awa

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    Machan

    mata awa pre invite ekak dan.... Darwin paththe ehema karu hari innawa da??

    ohe gihin settle wenna ehema kohomada danne na .... God hancok™ @hancok ehema danna karuru hari dannawa da danne na e paththe

    1683265260289.png
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    AAA congrats mitto. 190 189 walata lqkunu madinam oka Aran pala. 4 yrs withqra idala pahalata Hanna puluwan. Ape batch eke demala mittek one gihin YouTube Kara Kara hitiya actual eke. Yala wasgamuwa wilpattu wage lankawe climate thiysnne pahala wage seethala na. 491 regional unata Darwin city eke Inna Bari nane?

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    NT only scene ekak da? :shocked:

    දැනට දන්නෙ එච්චරයි බන්.
    පොඩ්ඩක් එහෙමත් නෙවෙයි එක්කෙනෙක් නං 50,000 AUD ලු. 😂😂😂

    පිස්සුනේ සල්ලිත් පෙන්නගෙන NT යන්න

    AAA congrats mitto. 190 189 walata lqkunu madinam oka Aran pala. 4 yrs withqra idala pahalata Hanna puluwan. Ape batch eke demala mittek one gihin YouTube Kara Kara hitiya actual eke. Yala wasgamuwa wilpattu wage lankawe climate thiysnne pahala wage seethala na. 491 regional unata Darwin city eke Inna Bari nane?

    Everywhere is regional except Melbourne, Sydney and Brisbane.
    ------ Post added on May 5, 2023 at 11:28 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,319
    113
    Awulak nathi wei ehe apita wada brown Abola pirila... Shot ekak daagena inna thiyenne..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපෙ අයියා එහෙම ගිහින් කේස් හින්දා මාස 3න් අයෙම මෙල්බර්න් ආවා. පට්ට කෙස් කිව්වා බන් ඔහෙ නම් හොරු එහෙමත් වැඩි ලු, රස්සාත් අඩුයි කිව්වා.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,527
    113
    Ape batch eke demala mittek one gihin YouTube Kara Kara hitiya actual eke. Yala wasgamuwa wilpattu wage lankawe climate thiysnne pahala wage seethala na. 491 regional unata Darwin city eke Inna Bari nane?
    මේක බැලුවම හිතුනා.. මීට වැඩිය හොදයිනේ බන් තිස්සමහාරාමේ පැත්තේ හේනක් සල්ලි වලට අරගෙන ඒකෙ පැල් කොටයක් අටවාගෙන එතන ඉස්සරහින් ගිනිගොඩක් ගැහ ගෙන "ඔයේ.. ඔජායේ " සින්දුව කිය කියා නට නට ඉන්න එක. :ROFLMAO::ROFLMAO:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    දැනට දන්නෙ එච්චරයි බන්.
    පොඩ්ඩක් එහෙමත් නෙවෙයි එක්කෙනෙක් නං 50,000 AUD ලු. 😂😂😂

    පිස්සුනේ සල්ලිත් පෙන්නගෙන NT යන්න

    Everywhere is regional except Melbourne, Sydney and Brisbane.
    ------ Post added on May 5, 2023 at 11:28 AM
    Apitath thibba ban ganak danna thibbe, proof illuwe na, e kiyanne dan proof illanawada
     
    • Wow
    Reactions: shenat