ස්තූතියි බ්‍රෝ, එකම skill select account එකෙන් separate EOI දාන එක නේද හොදම? වෙන වෙන email වලින් skill select account කීපයක් හදන්න ඕනි නෑනේ?PTE dagena possible hema state ekatama dapan. 189 th dapan.. mathaka athiwa separate EOI dapan state wise. same EOI dala all states select karanna epa. Good Luck Boyz.
