මචන්ල දැනට ausi ඉන්න හෝ මේ ගැන දැනුමක් තියන කෙනෙක් නම් මට මේකට උදව්වල් දෙන්නකො.මමදැනට private company එකක වැඩ කරනව.මම city and guilds advance dip(mechanical) , 4 years full time German tech millwright fitter course එක කරල තියනව.තව German tech එකේම parttime electrical cad වගේ දේවලුත් කරල තියනව.මම දැනට මාස 6 කට කිට්ටුවෙන්න දැනට් මේ company එකේම වැඩ කරනව.මම බදින්න ඉන්න කෙනා nursing.එයාට nursing trainee school එකෙන් out වෙන්න තව අවුරුදු 1.5 යනව.මට දැනගන්න ඕන ,මට ausi යන්න ඕන student or job. Student යනවනම් මට ඕන mechanical Beng එකක් කරන්න.මේ වැඩේට මට කීයක් වගේ යයිද?girl nursing ඉන්න නිසා මට තියන chance මොනාද?මේ ගැන පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් ඉන්නවන්ම් මට hlp එකක් දෙන්න.
