Australia වලට මෙහෙන් සල්ලි යවන්න හොඳ service එකක් මොකක්ද?

rukaX

Member
May 13, 2021
12
7
3
Australia වලට මෙහෙන් සල්ලි යවන්න ලේසි සහ fee එක අඩු හොඳ secure method එකක් මොකක්ද?
 
hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ලංකාවෙ සිටිසන් නං කරන්න වෙන්නෙ උන්දියල් හෝ crypto තමයි.
    ලංකාවේ ආණ්ඩුවෙන් සත පහක්වත් එලියට legally යවන්න බැරි කරල තියෙන්නෙ සාමාන්‍ය අයට.
     
    • Like
    Reactions: rukaX

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,392
    113
    ලේසිම දේ ඉතින් එහෙ ඉන්න අඳුරන ලන්කාවේ එකෙක්ගේ, ලන්කාවේ account එකකට සල්ලි දාලා ඌට උඹේ එකාට AUD දෙන්න කියන එක ...ඔය හැම මාසෙම ලන්කාවට සල්ලි යවන උන් ඉන්නේ....ඒ වගේ එකෙක්ට කිව්වනම් හරි....

    OR

    ලන්කාවේ account එකකට salli දාල එකේ ATM card එකෙන් ඔසී ඉඳන් ගන්න එක...මේකෙදි ඩොලර් 5-8 වගේ කැපෙනවා per transaction...

    lanakwe indan money transfer services walin yawanna ba danna widhiata....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495

    There are places where you could do this and basically operates on trust. They used to charge around Rs 3 or 4 more than the bank rates but lately the charge has shot up. I heard last week Rs 162 to purchase an Australian Dollar.
     
    • Like
    Reactions: rukaX and NaiRobi

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සමහර සල්ලි මාරු කරන තැන්වල, ගොල්ඩ් ශොප් වල අය මෙහෙන් සල්ලි අරන් එහෙන් දෙනවා. 15 min වලින් වගේ සල්ලි එහෙ. ගොඩක් කරන්නේ මුස්ලිම් අය.
     
    • Like
    Reactions: rukaX

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,392
    113
    There are places where you could do this and basically operates on trust. They used to charge around Rs 3 or 4 more than the bank rates but lately the charge has shot up. I heard last week Rs 162 to purchase an Australian Dollar.
    ah ok...but isn't it to purchase dollars just within Sri Lanka?
    would they transfer AUD to your Aus account in exchange for LKR?
     
    • Like
    Reactions: rukaX

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    ah ok...but isn't it to purchase dollars just within Sri Lanka?
    would they transfer AUD to your Aus account in exchange for LKR?
    That's what they do... Your Aus bank account is credited with amounts smaller than 5K in instalments. I am aware of a few who sold their properties and sent funds like this and a few whose children are studying in Melbourne.
     
    • Love
    • Like
    Reactions: rukaX and NaiRobi

    rukaX

    Member
    May 13, 2021
    12
    7
    3
    මෙහෙන් කිව්වෙ ලංකාවේ ඉඳන්ද?
    ow. wise .com eka hodai wage

    ලේසිම දේ ඉතින් එහෙ ඉන්න අඳුරන ලන්කාවේ එකෙක්ගේ, ලන්කාවේ account එකකට සල්ලි දාලා ඌට උඹේ එකාට AUD දෙන්න කියන එක ...ඔය හැම මාසෙම ලන්කාවට සල්ලි යවන උන් ඉන්නේ....ඒ වගේ එකෙක්ට කිව්වනම් හරි....

    OR

    ලන්කාවේ account එකකට salli දාල එකේ ATM card එකෙන් ඔසී ඉඳන් ගන්න එක...මේකෙදි ඩොලර් 5-8 වගේ කැපෙනවා per transaction...

    lanakwe indan money transfer services walin yawanna ba danna widhiata....
    Thanks ++
    ------ Post added on Jul 3, 2021 at 2:11 AM