Australia වල ඉන්න කුකුලන්ගෙන් help

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Australia වෙ ඉන්න කොල්ලන්ගෙන් උදව්වක් ඕනි. ලංකාවෙ 13 pro/ 13 pro max වල green/ white screen එන issue එක සැරටම තියනවනෙ.. ඒ වගෙ australia වලත් 13 pro/ 13 pro max වල screen issues එනවද? ඔයාලගෙ නැත්නම් ඔයාල දැකල තියන experiences වලින් කියන්න.

    Thanks for bumping :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    Maybe early ones have issues, Take it to Apple care and get a replacement

    Never had any trouble with mine. But I know an issue with Motorcycle riders, stability control mechanism can be damaged by riding on a vibrating motorbike.

    Lankawe thiyana huchakku 125cc wala nam oka wenne nathuwa athi
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    Uge screen eka mokakda kiyla dnnawada
    ehema kiyanna danna bn
    අතේ තියෙද්දිම සුදු උනා කිවා


    329754376-1690374198062723-6973011898845828640-n.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1c8qy6mlmgh71.jpg



    ඔහොම වෙන්නේ ලංකාවෙදි විතරයි
    ගුරුත්වාකර්ෂණය අඩු නිසා

    පෝන් එක පාවිච්චි නොකරන වෙලාවට හරහට ඇල කරලා තියන්න (27.5°)