Australia , cricket ball එක හුරලා නොන්ඩි බන් එකසිය ගානට

shana

Member
May 4, 2006
292
23
0
බලහන්කො මේක කොච්චර පැලෑන් කරලා කරන වැඩක්ද කියලා.
වෝකිටෝකිත් ගෙනල්ල... නිකං චිත්‍රපටියක රොබරියක් දෙනවා වගේ. :shocked::shocked:

vade noondi unaata passe.. ee kiyanne tv eke pennuwata passe
coach kaarayai 12th man thama walki eke talka daanne
eeta passe 12th man ground ekata gihilla kiyala , vade noondi kiyala..
eeta passe thama aru joka asse daa ganne :lol::lol::lol::lol:
umpire lata boruwata leensuwak pennanne , hahaha
kaala joka asse daan :lol::lol::lol:
 

gontababa

Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka


    ලස්සන වැඩේ captain කාරය කියනවා press conference එකීදී team එකම ප්ලැන් කරලලු කරේ .. :rofl::rofl::rofl:

    Mama hitahnne scene ekata coach sambanda athi,, uwa beranna aru bella thiyapu scene ekak wae neda tyenne?
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    ස්ටීව් ස්මිත් හෙන අහිංසක එකා වගේ ඉන්නේ බලන් ගියාම කෝලි එහෙම හොඳයි නෙ

    aniwa ... poddak padda unaata ohama cheat karanne naa desperate vela .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ස්ටීව් ස්මිත් හෙන අහිංසක එකා වගේ ඉන්නේ බලන් ගියාම කෝලි එහෙම හොඳයි නෙ

    කොහ්ලි හොර වැඩ කරල නෑ කවදාවත් මම දන්න විදියට...
    ඌ උගෙන් ගේම ඉල්ලපු උන්ට වචනෙන් වගේම බැට් එකෙන් රිදෙන්න ගහන එක කරන්නෙ... :cool:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොහ්ලි හොර වැඩ කරල නෑ කවදාවත් මම දන්න විදියට...
    ඌ උගෙන් ගේම ඉල්ලපු උන්ට වචනෙන් වගේම බැට් එකෙන් රිදෙන්න ගහන එක කරන්නෙ... :cool:
    ස්මිත් අංක එකේ බැට්ස්මන් වෙච්චි බැට් එකෙන් උත්තර දෙන වැඩේ හොඳටම කරන්න පුළුවන් උට :yes: එහෙව් එකේ අපරාදේ නිකන් නම කාගන්නවා.
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    :yes: අනික තාම සිරිස් එක ඉවරත් නෑ මෙච්චර තදියමක් මොකෝ මන්ද මැච් එකක් දිනන්න

    valinee digatama. maraagena marena seen ekak thibbe kohama hari
    series eka dinaaa ganna. dan ithin nikan guu una ausi la
    :rofl::rofl::rofl:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ball ohoma kalama wicket gann puluwan da bn ochchara... mun practice karlath thiyenne ohoma bole sawuththu krl dannada danne ne...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    smithwai warnerwai life ban karanna yana seen ekak tiyenawa..
    ICC eken nemei CA eken..
    smith captaincy eken ain uneth PM kiwwa nisane.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Let the man who committed no sin throw the first stone?
    Sad story we lost great players in the past, like Hansie Cronje
    Can we deal with players lives more seroius?