Australia Deakin Uni Degree From SL

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    මගේ යාලුවෙක් Australia වල Deakin University එකේ IT Degree එකක් කරනවා. Major එක IT Security සහ දැනට Diploma එක කරලා ඉවරයි. එයා අහනවා Degree එකේ ඉතුරු ටික මෙහේ ලංකාව ට ඇවිල්ලා Continue කරන්න පුළුවන් තැනක් තියෙනවද කියල ?

    SLIIT එකේ පුළුවන් ද දන්නේ නැහැ නේද ?

    එහෙම කරන්න පුළුවන් නම් Degree Certificate එක Deakin Uni එකෙන් ම ද දෙන්නේ ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    සනෝජ්_තරංග;24364560 said:
    මගේ යාලුවෙක් Australia වල Deakin University එකේ IT Degree එකක් කරනවා. Major එක IT Security සහ දැනට Diploma එක කරලා ඉවරයි. එයා අහනවා Degree එකේ ඉතුරු ටික මෙහේ ලංකාව ට ඇවිල්ලා Continue කරන්න පුළුවන් තැනක් තියෙනවද කියල ?

    SLIIT එකේ පුළුවන් ද දන්නේ නැහැ නේද ?

    එහෙම කරන්න පුළුවන් නම් Degree Certificate එක Deakin Uni එකෙන් ම ද දෙන්නේ ?

    aiyi bung ehama karanna puluwan ne ? :baffled::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,779
    68,159
    113
    What kind of idiot is this.tenpory visa ganna puluwanne ohe complete karanan
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    aiyi bung ehama karanna puluwan ne ? :baffled::baffled:

    එයා වැඩිය කැමති නැහැ Australia වල ඉන්න. එයාගේ තාත්තා නැති වුනා. ඒ නිසා ඒ වැඩ බලන්නත් එක්ක තමා මෙහෙ ලංකවට එන්න හදන්නේ. දැනගන්න ඕන එහෙම කරන්න පුළුවන් කියල ?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    What kind of idiot is this.tenpory visa ganna puluwanne ohe complete karanan

    එයා වැඩිය කැමති නැහැ Australia වල ඉන්න. එයාගේ තාත්තා නැති වුනා. ඒ නිසා ඒ වැඩ බලන්නත් එක්ක තමා මෙහෙ ලංකවට එන්න හදන්නේ. දැනගන්න ඕන එහෙම කරන්න පුළුවන් කියල ?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    SLITT EKE SAMAHARAWITA EXCEMPTION HAMBA WEI..HABAI deaking eke degree certification eka hamba wenne nah...SLITT eke bagayak karala deaking awoth puluwan man hithanne