ළගදි ඔස්ට්‍රේලියාවල developer ජොබ්ස් වලට ගියපු උන් ඉන්නවද? පොඩ්ඩක් විස්තර ටිකක් කියපං. නැත්නම් visa type එකකට ඇප්ලයි කරල යන එක ලේසිද? ACS එකේ skill assessment එක කරන්න ඕන නේද? ඒත් එක්කම IELTS කරන්නත් ඕනද එකක් තිබ්බේ නැත්නම්?
ඔසි වල ඉන්න අය ඉන්නවනම් දැනට දකින අවාසි මොනවද යුරෝප් වගේ පැත්තකට වැඩිය
ඔසි වල ඉන්න අය ඉන්නවනම් දැනට දකින අවාසි මොනවද යුරෝප් වගේ පැත්තකට වැඩිය