Australia, England Student Visa තියෙන අය සෙට් වෙමු

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    ඇයි මෙහෙ උබ හිතන්නේ සුරංගනා ලෝකයක් කියලද සැප ගන්න නෙමයි බන් යන්න. මෙහෙත් කට්ට තමයි කන්නේ වෙන මුකුත් නැහැ පඩිත් නැහැ.

    මෙහෙමයි සහෝ...ඔයාට එහෙම හිතුන හිතුන විදිහට රටයන්න බැ...මොකද ඒ රටවල වලත් දැන් ඉන්න අයටත් කරන්න ජොබ්ස් නැ...මුලින්ම ඔයාට තියෙන සුදුසුකම් මොනවද කියල දැනගන්න ඕනේ...ඉතාලියට නම් ගිහින් වැඩක් නැ.මොකද එහෙ ජොබ්ස් දැන් නැ .එහෙ ඉන්න ලංකාවේ අයත් වෙන වෙන රටවල් වලට යනවා...එංගලන්තේ හොදයි හැබැයි skill immigrant කෙනෙක් වෙන්න වෙනවා..ජොබ් එකකට වොර්ක් වීස ඉල්ලන්න...එකට ඉතින් හොද qualification සහ work experience තියෙන්න ඕනේ..නැත්තම් student වීස අරගෙන
    uni එකකට apply කරලා degree එකක් කරන්න වෙනවා..ඊටපස්සේ ජොබ් එකක් හොයාගන්න එච්චරටම අමාරු නැ......

    ඔය ටික කරගන්න බැරිනම් ඉතින් ඔය රටවල හරියන්නේ නැ...කෙලින්ම new zealand යන්න..IELTS කරලා හොටෙල් මැනේජ්මන්ට් හරි කුකරි හරි කෝස් එකකට අප්ප්ල්ය් කරලා.ස්ටුඩන්ට් විස වලට යන්න....අවුරුදු 5 කට පස්සේ pr දාගන්න පුළුවන් මම හිතන්නේ...ඕව තමයි දෙන්න පුළුවන් උපරිම අදහස්...Good Luck...!!!
     
    • Like
    Reactions: chathura19900223

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මම් හිටියා nz වල අවුරුදු 3ක්....ගිය නොවෑම්බර් වල අවා නිවාඩුවකට....nz නම් පට්ට රට....2014 ඉදන් student visa rules වෙනස් කරා international students ලට වාසි වෙන විදිහට...දෑන් current and new international students ලට semester break හම්බවෙද්දි 40 hours work කරන්න පුලුවන් ඉස්සර තිබුනේ 20....ඒ වුනාට අපි කලිනුත් 20 hours exceed කරලා වෑඩ කරා....අවුලක් නම් අවේ නෑ....

    tourism, hotel management , farming , plumbers, carpentry, social services, mid wifes , teachers, bakers, heat pump/ A/C technicians....ඔන්න ඔය වගේ ජොබ්ස් වලට ලොකු ඩ්මාන්ඩ් එකක් තියෙනවා....
     
    :yes::yes::yes::yes::yes:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    රට ඉන්න උන්නම් මැරැවත් විස්තර දාන්නේ නැතිවෙයි මෙතන....ලංකාවේ හිත හොද කොල්ලෝ ටික විස්තර දැම්මොත් මිසක්...කට්ට කාලා ස්ටුඩන්ට් ගිය උන් විස්තර කියන්නේ නෑ බන්...ඒක තමයි ඇත්ත...ඔන්න බලාපල්ලා...කිව්වත් කියන්නේ එන්න එපා අමාරැයි මෙහේ කියලා....

    ගොඩක් එවුන්ට ඇත්ත මචන් :yes:
    හිත හොද එවුන් ඉන්නවා.. උන් අවුලක් නැහැ... උන්ගේ ඔලුවලටත් පෙළක් ලග ඉන්න එවුන් විෂ බිජේ දානවා.. :yes:
     
    Last edited:

    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    රට ඉන්න උන්නම් මැරැවත් විස්තර දාන්නේ නැතිවෙයි මෙතන....ලංකාවේ හිත හොද කොල්ලෝ ටික විස්තර දැම්මොත් මිසක්...කට්ට කාලා ස්ටුඩන්ට් ගිය උන් විස්තර කියන්නේ නෑ බන්...ඒක තමයි ඇත්ත...ඔන්න බලාපල්ලා...කිව්වත් කියන්නේ එන්න එපා අමාරැයි මෙහේ කියලා....

    අනේ මචන් ලංකාවේ එවුන් දන්නේ කොහොමද රට ගියාම තියෙන අමාරුව ඒක දන්නේ මෙහෙ ආපු එකෙක්ම තමා. ඔහෙන් එද්දී හිතෙන්නේ සුරපුරෙකට එනව කියල එත් ආවම තම තේරෙන්නේ
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    adee mekanam sehenna watina tread 1k bn.sira Italy wala job neh bn ahana ahana hema ekama kiyanne okamai.job hoyagena giyapu unuth job nethuwa adanawa.Australia gena namm danne ne Uk wala nam mata polla tiyala penapu Mage nowena magema Gf innawa.uk yanna godak try kara harigiye.giyoth nam itin arakiwa kanawa amuwen.rata yana wede lesi :( neh bn. :( duppath eka hemadama pegenawa bn.no chance.salli nathnam hoda job ekakata rata yana eka gena hithana eka atha arapan.salli tiyenawanam itin goda :D
     
    හික්... දුප්පත් එකා කොහොම යන්නද.... පිනක් තිබ්බොත් තමා... සමහර එවුන් රට යවන්න සල්ලි අරන් යවන්නේ නැහැ.. මන් මේ කියන්නේ රට ඉන්න එවුන් සමහරක් අය ගැන.. බොරුවට ඉතින් අර ලංකාවේ එකාව ඇද ඇද රවට්ටනවා... උදාහරණ තමා මගේ යාළුවන්....
    පස්සේ අරක වුණා මේක උණා කියලා... පෙළක් අය සල්ලි අරන් මාරු වෙනවා... නැත්නම් වැඩේ අදිනවා.. ඊට පස්සේ වෙන එක හිතා ගන්න පුළුවන්නේ.. :P

    අපරාදේ කියන්න බැහැ සල්ලි අරගෙන හරි වැඩේ කරලා දෙන මිනිස්සු ඉන්නවා.... ඒ පිටින් කරනවානම්... තමන්ගේ පවුලේ කෙනෙක් හොද රටකට ගියොත් රොත්ත පිටින්ම එහෙ නේද... :P, එත් බොහෝ වෙලාවට ලගින්ම ඉන්න නෑදෑයෝ ඊට දුප්පත් හෝ පෝසත් හෝ හැබැයි ලංකාවේ ඉන්නවා.. එහෙට යාගන්න බැරිව... තමන්ගේ කෙනෙක් උදව් කරනවා කියන්නේ බොහොම අඩුවෙන් වෙන දෙයක්... අපේ අය ඉන්නේ italy වල... ඔන්න කිව්වා... මම ලංකාවේ.. :P අවවාදයයි : මෙතන කිව්වා සමහර දෙවල සුළු වශයෙන් වෙනස් වීමට පුළුවන්... :P
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ඔව්.. italy වල ජොබ් දැන් අඩුයි... මෙහෙන් ගිය ගොඩක් අය සක්ක ගහගෙන ඉන්නවා.. හෙල්ලෙන්නේ නැහැ... හැබැයි මන් දන්නා හැටියට මෙහෙන් ගිය එකෙකුට ජොබ් එකක් ලැබුනත් පඩි මදි.. කලින් ගිහින් අල්ලගත්ත එවුන්ට නම් අවුලක් නැහැලු.. ඉටලි යනවා කියන එක තේරුමක් නැහැ වගේ තමා.. එත් එහෙට ගියොත් Europe වල Shift වෙන්න ලේසියි...
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මට italy or canada යන්න ඕනේ බන් දන්න කව්රුත් නැද්ද ? Job එකක් එක්කම සෙට් කර ගන්න? මෙහෙ ඉදල එපා වෙලා බන් තියෙන්නේ :sorry: මගේ කැල්ලටත් ලොකු ගෙවල් හදන්න ඕනේලු, ලමයිව international School දාන්න ඕනේලු, Car එකක් ඕනේලු කොහොමද බන් මම මේ ඔක්කොම මෙහෙ ඉදන් කරන්නේ?:sorry: කව්රු හරි ඉන්නව නම් Help කරපන් කෝ මම ඉතුරු කර ගත්ත සල්ලි (5 Lak )ටිකක් තියෙනව ඉතිරි ටික ඇවිල්ල හරි ගෙවන්නම්. මම දැනට කරන්නේ Video Editing & 3D animation ඒවගේ Job හරි කමක් හරි මොකක් හරි කමක් නැහැ :sorry:
    :dull::dull::dull::dull: ඕන කියනවා විතරද ? අඩුගානේ කොහොමද මේවා කරන්නෙ කියලා වත් උඹ එක්ක කතාකරනවද ?
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    :dull::dull::dull::dull: ඕන කියනවා විතරද ? අඩුගානේ කොහොමද මේවා කරන්නෙ කියලා වත් උඹ එක්ක කතාකරනවද ?

    හ්ම්ම්.. එකනේ බන්... Thread එකේ ඉන්න මේ ගැන දන්නා අය Guide එකක් දෙන එක නේද හොද.. ඒක නේද වෙන්න ඕන... නැතුව අනිත් උන් මෙහෙමයි මෙහෙමයි කියල කියන එක වැඩක් නැති දෙයක් නේද..
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    හොර බොරු නැතුව.. යන්න පුළුවන් ක්‍රම හෝ යන්න chance වගේ තියෙනවනම් කියන්න... මට නම් Italy නැතුව.. USA, UK, NZ, AUS, German වගේ හොදයි.. Italy තියෙනවනම් කිව්වට කමක් නැහැ.. මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා යන්න බැරිව ඉතාලි වලට.. හොර වැඩ අනම් මනම් කරලා නම් නෙමේ හොදේ... :P
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මචන් ජෝක් එකට ගන්න එපා, මට පුලුවන්නම් කියපන්, Australia or Uk වල Computer Science Degree එකක් කරන්න හිතන් ඉන්නෙ, ඒකට මොනවද ඕනෙ සුදුසු කම් ? මෙලොව බල්ලෙක් ඇහුවට කියන්නෙ නැහැ මෙකෙ :/ යන්න එහෙ ඉදන් මොකෙක් හරි ස්පොන්සර් කරන්න ඔනෙද ? කීයක් විතර යනවද වැඩේට ? ඒ විස්තර ටික පොඩ්ඩක් කියල දියන් පිං..!!
    :yes::yes::yes::yes::yes:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මචන් ජෝක් එකට ගන්න එපා, මට පුලුවන්නම් කියපන්, Australia or Uk වල Computer Science Degree එකක් කරන්න හිතන් ඉන්නෙ, ඒකට මොනවද ඕනෙ සුදුසු කම් ? මෙලොව බල්ලෙක් ඇහුවට කියන්නෙ නැහැ මෙකෙ :/ යන්න එහෙ ඉදන් මොකෙක් හරි ස්පොන්සර් කරන්න ඔනෙද ? කීයක් විතර යනවද වැඩේට ? ඒ විස්තර ටික පොඩ්ඩක් කියල දියන් පිං..!!
    :yes::yes::yes::yes::yes:

    මටත් මේක දැනගන්න ඕන...
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන් ජෝක් එකට ගන්න එපා, මට පුලුවන්නම් කියපන්, Australia or Uk වල Computer Science Degree එකක් කරන්න හිතන් ඉන්නෙ, ඒකට මොනවද ඕනෙ සුදුසු කම් ? මෙලොව බල්ලෙක් ඇහුවට කියන්නෙ නැහැ මෙකෙ :/ යන්න එහෙ ඉදන් මොකෙක් හරි ස්පොන්සර් කරන්න ඔනෙද ? කීයක් විතර යනවද වැඩේට ? ඒ විස්තර ටික පොඩ්ඩක් කියල දියන් පිං..!!
    :yes::yes::yes::yes::yes:

    mehemai bn...oya ratawala dekama ekai....wenasa wenne karana university eka matha saha karana degree eka matha.....oya aniwaren yanna wenne student kenek widihata ethakota IELTS karanna wenawa...illana point gana uni eken ekata wenas wenawa..mama danna widihata ausi walata godak illanawa...uk walata wada...oya karanne science degree ekak hinda aniwareyane A/L Maths/Science karala thiyenna wenawa...honda result thiyenne one aduma ex: BCC or CCC wath...kiyanna ba ewa wenas wenawa..a/l aul nam,results madi nam aniwarayen access course ekak karanna one..naththam degree ekak karanna uni ekakata apply karanna ba.....uk walanam godak uni walata lankawe aya yanawa...habai studentsla ehe hambanaka katta kanawa...dan issara dunna work hours denneth na kiyalai aranchi...anith eka ehe karana magulak karala...work karanna hambune naththama (employer,work visa gahuwe naththam) sorry.com wela lankawata enna wenawa...karana eka hinda degree ekak karanna...anith eka hondata salli wiyadama karanna wenawa...

    source : I've lived some Europe country including England and Italy and i'm an Italian citizen
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    :dull::dull::dull::dull: ඕන කියනවා විතරද ? අඩුගානේ කොහොමද මේවා කරන්නෙ කියලා වත් උඹ එක්ක කතාකරනවද ?

    ඒක තමයි මචෝ එහෙම ඇහුවම කතා නැහැ කොල්ල ඔක්කොම කරන්න ඕනේලු.ඕව කරන්න අමාරුයි අපි පොඩියට ජීවත් වෙමු කිව්වොත් වලි තමයි. පුදුම කරුමයක් බන්.
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මම් හිටියා nz වල අවුරුදු 3ක්....ගිය නොවෑම්බර් වල අවා නිවාඩුවකට....nz නම් පට්ට රට....2014 ඉදන් student visa rules වෙනස් කරා international students ලට වාසි වෙන විදිහට...දෑන් current and new international students ලට semester break හම්බවෙද්දි 40 hours work කරන්න පුලුවන් ඉස්සර තිබුනේ 20....ඒ වුනාට අපි කලිනුත් 20 hours exceed කරලා වෑඩ කරා....අවුලක් නම් අවේ නෑ....

    tourism, hotel management , farming , plumbers, carpentry, social services, mid wifes , teachers, bakers, heat pump/ A/C technicians....ඔන්න ඔය වගේ ජොබ්ස් වලට ලොකු ඩ්මාන්ඩ් එකක් තියෙනවා....

    විස්තර දෙන්න පුලුවන්ද සහෝ....මොනාද ඕනා...කීයක් යනවද...
     
    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    මචන් ජෝක් එකට ගන්න එපා, මට පුලුවන්නම් කියපන්, Australia or Uk වල Computer Science Degree එකක් කරන්න හිතන් ඉන්නෙ, ඒකට මොනවද ඕනෙ සුදුසු කම් ? මෙලොව බල්ලෙක් ඇහුවට කියන්නෙ නැහැ මෙකෙ :/ යන්න එහෙ ඉදන් මොකෙක් හරි ස්පොන්සර් කරන්න ඔනෙද ? කීයක් විතර යනවද වැඩේට ? ඒ විස්තර ටික පොඩ්ඩක් කියල දියන් පිං..!!
    :yes::yes::yes::yes::yes:

    මෙහෙමයි බන් උබ කෙලින්ම uni එනවනම් උබට A/L BCC or CCC ඕනේ එහෙම නැත්නම් ගොඩක් ය එන විදියට අවුරුද්දක් ඩිප්ලෝම කරල අනික් අවුරුද්ද degree කළහැකි. අනිවාර්යන්ම degree එක තොර ගද්දි එක australia වල skilled occupation list එකේ තියෙනවද බලපන්. http://www.immi.gov.au/skilled/general-skilled-migration/pdf/sol.pdf (මෙන්න මේකේ)
    ඊට පස්සේ උබ මෙහෙ campus එකක් බලපන් සාමන්යෙන් Deakin, Swinburne, Charls Stuart ඕව හොඳයි තව තියෙනවද හොයල බලපන් ඊට පස්සේ ඔය uni වල official website ගිහින් මොනාද ඕනේ requirements balapan සාමාන්යෙන් IELTS 6 ක් හෝ 6.5 each ඕනේ course එකට enroll වෙන්න. තව course fee එකත් බලපන් uni එකෙන් uni එකට ගාන වෙනස් වෙනවා. උබට 6.5 හෝ 6 ගන්න බැරි උනත් immigration එකෙන් බලනව උබට අඩුම තරමේ overall 5.5 වත් තියෙනවද කියලා. 5.5 තිබ්බොත් visa වදිනවා. හැබැයි එහෙම උනොත් උබ uni එකේ course requirements achieve කරන නෑ, But එත් උබට uni එකට ගියහැකි. එක මෙහෙමයි IELTS මදිනම් uni එකෙන් කියනව අර 6 හෝ 6.5 වලට හරියන්න මාසයක් uni එකෙන් කරන english course එක කරන්න කියල එකට කියන්නේ ELICOS. එකට ඉතින් අමතර $2000k විතර යනවා. ඕක තම බන් මූලික දේ... පොඩ්ඩක් reaserch කරපන්
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒක තමයි මචෝ එහෙම ඇහුවම කතා නැහැ කොල්ල ඔක්කොම කරන්න ඕනේලු.ඕව කරන්න අමාරුයි අපි පොඩියට ජීවත් වෙමු කිව්වොත් වලි තමයි. පුදුම කරුමයක් බන්.

    හපෝ ඔහොම එකක් එක්ක කෝමද බං ජීවත්වෙන්නෙ ? :confused::confused:
     
    Last edited: