machang uk studies walin passe PSW ( post study work visa ) visa eka denawada....PSW eka cancel kara neda
April 2012 idan PSW cancel kalaa... dan nahaa

machang uk studies walin passe PSW ( post study work visa ) visa eka denawada....PSW eka cancel kara neda

මෙහෙමයි බන් උබ කෙලින්ම uni එනවනම් උබට A/L BCC or CCC ඕනේ එහෙම නැත්නම් ගොඩක් ය එන විදියට අවුරුද්දක් ඩිප්ලෝම කරල අනික් අවුරුද්ද degree කළහැකි. අනිවාර්යන්ම degree එක තොර ගද්දි එක australia වල skilled occupation list එකේ තියෙනවද බලපන්. http://www.immi.gov.au/skilled/general-skilled-migration/pdf/sol.pdf (මෙන්න මේකේ)
ඊට පස්සේ උබ මෙහෙ campus එකක් බලපන් සාමන්යෙන් Deakin, Swinburne, Charls Stuart ඕව හොඳයි තව තියෙනවද හොයල බලපන් ඊට පස්සේ ඔය uni වල official website ගිහින් මොනාද ඕනේ requirements balapan සාමාන්යෙන් IELTS 6 ක් හෝ 6.5 each ඕනේ course එකට enroll වෙන්න. තව course fee එකත් බලපන් uni එකෙන් uni එකට ගාන වෙනස් වෙනවා. උබට 6.5 හෝ 6 ගන්න බැරි උනත් immigration එකෙන් බලනව උබට අඩුම තරමේ overall 5.5 වත් තියෙනවද කියලා. 5.5 තිබ්බොත් visa වදිනවා. හැබැයි එහෙම උනොත් උබ uni එකේ course requirements achieve කරන නෑ, But එත් උබට uni එකට ගියහැකි. එක මෙහෙමයි IELTS මදිනම් uni එකෙන් කියනව අර 6 හෝ 6.5 වලට හරියන්න මාසයක් uni එකෙන් කරන english course එක කරන්න කියල එකට කියන්නේ ELICOS. එකට ඉතින් අමතර $2000k විතර යනවා. ඕක තම බන් මූලික දේ... පොඩ්ඩක් reaserch කරපන්
මචන් අපි කරන course එක SOL එකේ නෑත්තන් අවුල්ද.....post study work visa එක ගන්න පුලුවන්ද sol එකේ field එක නෑති වුනත්.
SOL එකේ තිබ්බොත් ඉතින් PR දාන්න පුළුවන් ඒ වගේම degree එක ඉවර වෙලා temporary resident දාන්නත් පුළුවන්. නැත්නම් ඉතින් පුක ඉරාගෙන පිටරටක ඉගෙන ගෙන වැඩක් නැනේ. 2012 න් පස්සේ degree වලට apply කරන අයට course එක ඉවර වෙලා temporary resident apply කළහැකි Australia වල නම්. වැඩි විස්තර මෙතනින් http://www.immi.gov.au/Visas/Pages/485.aspx
Help me to find skilled migration visa to australia please..
නෑ මචන් මම අහන්නේ sol එකේ නෑත්තන් මොකද්ද අපිට තියෙන options pr එකට යන්න australia වල ඉගෙනගෙන..උබ දාපු link එකේ තියෙනවා visa වර්ග 2ක් graduate work stream and post study work stream....
post study work stream - for international students who graduate with a higher education degree from an Australian education provider, regardless of their field of study. This stream is only available to students who applied for, and were granted, their first student visa to Australia on or after 5 November 2011. A visa in this stream can be granted for up to four years from the date the visa is granted, depending on the visa applicant's qualification.
SOL එකේ උබේ occupation එක නැත්නම් PR දාන්න බැ. ඒ වගේම graduate entry එකටත් යන්න බැ. හැබැයි post study work stream category එකට ගියහැකි ''for international students who graduate with a higher education degree from an Australian education provider, regardless of their field of study''
මචන් post study work visa එකෙන් අවුරුදු 2ක් දෙනවා...degree එකකට....ඔය අවුරුදු 2කේ course related job එකක් කලොත් අපිට ඊලගට මොනවද කරන්න පුලුවන්. PR දාන විදිහක් ඈත්තෙම නෑද්ද..
උබ csol ( consolidated skill ocupation list ) එක ගෑන මොනවද දන්නේ
http://www.visabureau.com/australia/consolidated-sponsored-occupation-list.aspx
ela...මෙහෙමයි බන් උබ කෙලින්ම uni එනවනම් උබට A/L BCC or CCC ඕනේ එහෙම නැත්නම් ගොඩක් ය එන විදියට අවුරුද්දක් ඩිප්ලෝම කරල අනික් අවුරුද්ද degree කළහැකි. අනිවාර්යන්ම degree එක තොර ගද්දි එක australia වල skilled occupation list එකේ තියෙනවද බලපන්. http://www.immi.gov.au/skilled/general-skilled-migration/pdf/sol.pdf (මෙන්න මේකේ)
ඊට පස්සේ උබ මෙහෙ campus එකක් බලපන් සාමන්යෙන් Deakin, Swinburne, Charls Stuart ඕව හොඳයි තව තියෙනවද හොයල බලපන් ඊට පස්සේ ඔය uni වල official website ගිහින් මොනාද ඕනේ requirements balapan සාමාන්යෙන් IELTS 6 ක් හෝ 6.5 each ඕනේ course එකට enroll වෙන්න. තව course fee එකත් බලපන් uni එකෙන් uni එකට ගාන වෙනස් වෙනවා. උබට 6.5 හෝ 6 ගන්න බැරි උනත් immigration එකෙන් බලනව උබට අඩුම තරමේ overall 5.5 වත් තියෙනවද කියලා. 5.5 තිබ්බොත් visa වදිනවා. හැබැයි එහෙම උනොත් උබ uni එකේ course requirements achieve කරන නෑ, But එත් උබට uni එකට ගියහැකි. එක මෙහෙමයි IELTS මදිනම් uni එකෙන් කියනව අර 6 හෝ 6.5 වලට හරියන්න මාසයක් uni එකෙන් කරන english course එක කරන්න කියල එකට කියන්නේ ELICOS. එකට ඉතින් අමතර $2000k විතර යනවා. ඕක තම බන් මූලික දේ... පොඩ්ඩක් reaserch කරපන්
රට ඉන්න උන්නම් මැරැවත් විස්තර දාන්නේ නැතිවෙයි මෙතන....ලංකාවේ හිත හොද කොල්ලෝ ටික විස්තර දැම්මොත් මිසක්...කට්ට කාලා ස්ටුඩන්ට් ගිය උන් විස්තර කියන්නේ නෑ බන්...ඒක තමයි ඇත්ත...ඔන්න බලාපල්ලා...කිව්වත් කියන්නේ එන්න එපා අමාරැයි මෙහේ කියලා....

,mama hitana widiyata ekai godak aya kyanne amarui kyala but luck eka and ena ekage skill eka matha eka depend wenawa
, honda community ekakata set unoth ena eka goda , pita rata inne ape ewun thami apita kapanne

but ehema nati godak helpful ayath innawa apema aya ....මම් හිටියා nz වල අවුරුදු 3ක්....ගිය නොවෑම්බර් වල අවා නිවාඩුවකට....nz නම් පට්ට රට....2014 ඉදන් student visa rules වෙනස් කරා international students ලට වාසි වෙන විදිහට...දෑන් current and new international students ලට semester break හම්බවෙද්දි 40 hours work කරන්න පුලුවන් ඉස්සර තිබුනේ 20....ඒ වුනාට අපි කලිනුත් 20 hours exceed කරලා වෑඩ කරා....අවුලක් නම් අවේ නෑ....
tourism, hotel management , farming , plumbers, carpentry, social services, mid wifes , teachers, bakers, heat pump/ A/C technicians....ඔන්න ඔය වගේ ජොබ්ස් වලට ලොකු ඩ්මාන්ඩ් එකක් තියෙනවා....
CSOL එකට sponser කරන්න පුළුවන් මෙන්න මේ අයට State, Employer එහෙම නැත්නම් already 457 visa එකේ ඉන්න අයට 457 විස එකත් employer sponsered ekak . මං දන්නා විදියට කොහෙත්ම family relatives ලට CSOL එකට Sponser කරන්න බෑ
Pleae publish this..this is 100% true....these days Namal Rajapaksha is selling government bank jobs (people bank banking assistant) for Rs. 500,000. Money is collected by a monk in Beliatta. Namal always comes to this temple. This is how the politics in Sri Lanka..Namal gave 200+ jobs to his Nilbalakaya idiots in NSB, now he is selling jobs to anybody who can pay money.

machang uk studies walin passe PSW ( post study work visa ) visa eka denawada....PSW eka cancel kara neda