රට යන්න ඕන වෙලා ඩොලර් ඉල්ලන උන්ට.
Ethakota Uni walata ehema gewanne ara umba kiwwa widiyatada?
රට යන්න ඕන වෙලා ඩොලර් ඉල්ලන උන්ට.
Ethakota Uni walata ehema gewanne ara umba kiwwa widiyatada?
wise අනන් මනං වලත් සල්ලි මාරු කරන්නේ උන්ඩියල් විදිහට තමයිමෙහේ හැම එකම වගේ තියෙනවා බන්.
ඔය උඩ ටිකයි ria moneyයි කියන 4ම යූස් කරල තියෙනවා කලින්.
Ria money එච්චර රෙකමන්ඩ් කරන්නෙ නෑ. අනිත් ටික හොඳයි. එක එක ඒවයෙ එක එක වෙලාවට rates, fees වෙනස් වෙන්න පුලුවන්. ඒව බලල ලාබ එකෙන් දාපන්.
හැබැයි මම නං කියන්නෙ අර ඩොලර් ඕන වෙලා ඉන්න උබ වගේම රට එන්න ඉන්න එකෙකුට ඩොලර් දීපන් පල් හොරුන්ට සැප දෙන්න ඩොලර් යවන්නෙ නැතුව. උන්ට බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නෑ පල් හොරුන්ට දුන්නට. හිතපන් උබත් මේ වෙලාවෙ ඕසි එන්න ඉන්නව නං දැන් උබට ඩොලර් ගන්න තැනක් නෑ ඔය වගේ කෙනෙක්ගෙන් මාරු කරගත්තෙ නැත්තං.
Mama talk dunne na. Umba danna kehelmalak na wage. mehe inne ayiyata kotiyak dunnama aussie inna malli kotiyak uni ekata gewalada dan kattiya studies walata yanawa kiyanne???ඔව්. උබ ඒකවත් දන්නෙ නැතුවද මෙතන ටෝක් දෙන්නෙ??![]()
Mama talk dunne na. Umba danna kehelmalak na wage. mehe inne ayiyata kotiyak dunnama aussie inna malli kotiyak uni ekata gewalada dan kattiya studies walata yanawa kiyanne???![]()
![]()
Paw bun umba. Inna thanaka paduwe indin modanan reddawal kiyawanne nathuwa.
උබ දන්න කීදෙනෙක්ට බැංකු වලින් සල්ලි දීල තියෙනවද අර මම කියපු විදියට රට යන්න ඉල්ලුවම? මොකද මට දුන්නෙත් නෑ, මම දන්න එවුන්ට දුන්නෙත් නෑ. උබ දන්නවනේ සල්ලි දීපු බැංකුව මං මීට පස්සෙ බැංකු වලින් ඩොලර් දෙන්නෙ නෑ යුනි එකට ගෙවන්න විදියක් නෑ/ස්කිල් මයිග්‍රේට් වෙන්න සල්ලි ගේන්න විදියක් නෑ කියල මගෙන් සල්ලි අහන අයව ඒකට යවන්නං. ඔන්න උබේ චාන්ස් එක.
අනේ බන් නොදන්න හු@@@වල් කතා නොකර ඉඳපන්. ප්ලීස්. මම උබට දවසකුත් කිව්වා අඩුගානෙ ගණන් අඩුවෙන් යන්න රටකට ටුවර් එකක් වත් ගිහින් බලල වරෙන් ටෝක් දෙන්න කලින් කියලා. එදත් උබ කිව්වනේ නෑ උබ දන්නව කියලා. උබ දන්න පකක් නෑ බන්.
ලංකාවෙ ළිං මැඬියෙක් වෙලා ඉඳන් බලුකොතෙන් හරි මැදමුලනෙන් හරි කියවන පොයි අපිට කියවන්න එනවා.![]()
![]()
![]()
hingana set ekak wata karan pora talk dena ekek wagey meya. Umben salli illanawada? dunnada?
Kohen dennada, lankawe gewal dorawaluth wikunala salli pannala show daana un inna rataka wagey inne. Nikan baila gahanna epa umba methana attha kiyanne naane. Umbata koyinda bun eka ekaata denna salli loke amaaruwe sathiya gewanna un ne. pora talk denna epa, mokaageth storya ekayi. Pacha kela kela hitha hadagena indapan. Ahuwoth high stadard of living kiyayi. Ballage puka.
අබ සරණයි රටට ඉතින්.
දැන් රටේ ඉතුරුවෙලා ඉන්නෙ මේ වගේ රෙනකොට වැටිච්ච ගූ කෑලි ටික විතරයි. සරල දෙයක් වත් කියල තේරුම් කරවන්න බෑ, ඉගෙනගන්න බෑ, සාමාන්‍ය බුද්ධිය වත් නෑ.
@olutanji උබල උපදෙස් ගන්නෙ මේ වගේ උන්ගෙන් නං උබටත් අබ සරණම තමයි.රටක් සම්බන්ධ දෙයක් අහද්දි අඩුගානෙ ඒ රටට/ සමාන රටකට ස්ටුඩන්ට් කෙනෙක් විදියට හරි ඒ රටට ගියපු එකෙක්ගෙන් අහපන් ඔන්න මම උබට දෙන උපදෙස.
Eka eka renakota watena guu ahidina ungen upades gatta nam goda.
Mugen illala balapan salli. Illana unta uni walata gewanna salli thiyenawalu. Typical lankan immigrant.![]()
අඩෝ රෙනකොට වැටිච්ච ගූ කෑල්ල කෝ ඩොලර් දෙන බැංකුවෙ නම දාන්නෙ නැද්ද??![]()
- Amana Bank
- Bank of Ceylon
- Bank of China
- Cargills Bank
- Citibank
- Commercial Bank of Ceylon
- Deutsche Bank
- DFCC Bank
- Habib Bank
- Hatton National Bank
- Indian Bank
- Indian Overseas Bank
- MCB Bank
- National Development Bank
- Nations Trust Bank
- Pan Asia Bank
- People's Bank
- Public Bank Berhad
- Sampath Bank
- Seylan Bank
- Standard Chartered Bank
- State Bank of India
- Hong Kong and Shanghai Banking Corporation (HSBC)
- Union Bank of Colombo
මෙන්න මේ බැංකු වලින් මොන බැංකුවෙන්ද උබල රට එද්දි ඩොලර් ගත්තෙ කියහන්කො මචන්ලා/බ්‍රෝලා @NaiRobi @nvhcc89 @Satan_at_Hell @malakadss @Edward Kenway @KadawathaKolla @Chimpanzee Putha @SLHodahitha @Mr.Thor @Mr.Yo @Emios
මම සිරාවට අහන්නෙ ජෝක් නෙමෙයි. මට ඩොලර් 15,000 ක් ගන්න ඕන.
Haiyoo babo, mama kiwwe uni payments. Doller 15,000 oane nam kotuwata nattam wellawatta yanna. Eka ekaata kiya kiya inna oane na.![]()
Guu adinna ochcharama aasa nam kamak na. eaka umbata purudu de wenna athi.ගූ කෑල්ලට දැන්මම රෙද්දෙ ගූ ගිහිල්ලා![]()
TBH, mama nam bank eken Aud gatte nehe ban. mama 2019 feb, Lankawen eddi, Pitakotuwe thiyena money exchange ekakin thamai AUD gatte (can't recall the name).මෙන්න මේ බැංකු වලින් මොන බැංකුවෙන්ද උබල රට එද්දි ඩොලර් ගත්තෙ කියහන්කො මචන්ලා/බ්‍රෝලා @NaiRobi @nvhcc89 @Satan_at_Hell @malakadss @Edward Kenway @KadawathaKolla @Chimpanzee Putha @SLHodahitha @Mr.Thor @Mr.Yo @Emios
මම සිරාවට අහන්නෙ ජෝක් නෙමෙයි. මට ඩොලර් 15,000 ක් ගන්න ඕන.
TBH, mama nam bank eken Aud gatte nehe ban. mama 2019 feb, Lankawen eddi, Pitakotuwe thiyena money exchange ekakin thamai AUD gatte (can't recall the name).