australia idan, lankawata salli ewanna puluwan lesima krame???

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් මාස කීපෙකට කලින්නම් ලංකාවේ ගොඩක් අය බැංකු වලින් දෙන්නෙ නෑ කියල යුනිවසිටි වලට ගෙවන්න සල්ලි ඉල්ලුවා. දැන්නම් කොහොමද දන්නෙ නෑ. මාත් එච්චර ලොකු ගණන් දීලා නෑ, අම්මලට සල්ලි ටිකක් යවන්න ඕන උනාම පොඩි ගණන් ඉල්ලන කෙනෙකුට £ දීලා රුපියල් ගත්තා. කන්ටැක් උනේ ලංකාවෙන් ආපු එවුන්ට උදවු කරන්න හදලා තියන ග්රූප් එකකින්. ඒකෙනම් හැමතිස්සෙම කවුරු හරි £ නැද්ද කියලා අහනවා. මම ඒ ග්රූප් එකෙන් අයින් උනා. හැමෝම රෙෆරල් ලින්ක් දාන්න පටන් ගත්තා.

    DUWcpFG.png
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,703
    1
    14,883
    113
    උබ ස්ටුඩන්ට් ද ආවෙ අච්චර ගානක් insurance ගෙව්වෙ? අවුරුදු කීයකට වගේ කලින්ද?
    දැන් නම් ඔච්චර ගනන් දෙන් නෑ බං, ගිය අවුරුද්දෙ කසින් අයිය කෙනෙක් එක්ක කතා කරද්දි කිව්ව ස්ටුඩන්ට් ඉන්න උන්ට සල්ලි යවන්න හෙනටම බලනව කියල, ඌ තමා විස්තර රිවිව් කරල යවන ගාන යවනවද නැද්ද කියල බැංකුව පැත්තෙන් තීරණය කරන්නෙ, ඒක දෙතුන් දෙනෙක් බැලුවට පස්සෙ තමා බුවාට එන්නෙ, මේ ගිය අවුරුද්දෙ... දැන් තත්වෙ කොහොමද දන් නෑ...
    මම 2021 දි Insurance ගෙව්වෙ දෙන්නෙක්ට අවුරුදු 2026 වෙනකන්. ලගදි ආව උනුත් ඔහොම තමයි යැව්වෙ. Wired මොකක්ද සීන් එකක්. Sampath Bank එකෙන් ඒ Process එක ගියා Nugegoda Branch එකේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ

    Echchara ai insurance gewanne, mehe awith daganna puluwan ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,197
    86,407
    113
    ආශ්චර්යමත් රටක
    Airport එකේ Commercial Bank එකට මමනම් Call කලා Departure එකට කලින් දවසෙ. දෙන්නෙත් යනවනම් එක්කෙනෙක්ගෙ Passport එකේ 4000$ ගානෙ දාල 8000ක් ගෙනිච්ච. 15000නම් දන්නෙ නෑ.

    එයාපෝට් එකෙන් පොඩි ගාණක් ගත්ත මමත් වැඩි රේට් එකක් දීලා. ඇයි අපි වැඩි රේට් දීලා එහෙම ගන්න ඕන?? ඇයි අනිත් බැංකු බ්‍රාන්චස් වලින් ගන්න බැරි??? මට දෙන්න බෑ කිව්වා මම මේ එක එක ජාතියෙ බැංකු බ්‍රාන්චස් කීපෙකින් අහල මට කියපු දෙයක් කියන්නෙ.

    උබට විතරක් විශේෂයක් තියෙන්නෙ මොකද කියලා දන්නෙ නෑ. දැනුත් මම හිතන්නෙ දෙන්නෙ නෑ එයාපෝට් එකෙන් එළියෙ බැංකු වල.

    මෙතන මේ සල්ලි යවන්න දෙන්නෑ ඒව මේව කිව්වට ඒක අමාරු නෑ. ගොඩක් උන් Negative Mindset නිසා හොයල බලන්නෙ නෑ.

    මම එදද් Aud11500 කෙලින්ම Sampath Bank එක හරහා Wired remittance මොකක්ද එකකින් Insurance Company එකට ගෙව්ව.

    පලවෙනි මාසෙ දෙන්නෙක්ට Survive වෙන සල්ලි Commercial Bank එකෙන් 4000AUD each cash අරන් ගියා Officially Airport එකේ Bank එකෙන්. 8000 වැඩිත් එක්ක. මාසෙ ඇතුලත Job එකක් හොයාගත්ත.

    Official Place එකකට Education Purpose ගෙවද්දි Direct Bank හරහා ගෙවන්න පුලුවන් Uni එකට.

    උබට විතරක් බැංකු වලින් විශේෂයක් තියෙන්නෙ මොකද කියලා දන්නෙ නෑ. මෙන්න මේක තමයි මම අඳුරන කෙනෙක්ටත් උනේ. 👇🏼 අන්තිමට මම අර කියපු විදියට තමා සල්ලි මාරු කරවලා දුන්නෙ.

    පුකවත් පිහදාන්න වටින්නේ නැති රුපියල් පැත්තකින් තියමුකෝ PFCA එකක තියන සල්ලි නිදහසේ පිටරට account එකකට transfer කරන්න දෙන්නේ නෑනේ මුන්.

    ස්ටුඩන්ට්ලා ගැන මම ලොකුවට දන්නෙ නෑ. කොහොම හරි කීප දෙනෙක් සල්ලි ඇහුවා මගෙන් ඔහොම පේමන්ට් එක කරන්න බැංකුවෙන් සල්ලි දෙන්නෙ නෑ කියලා.

    කොහොම හරි ස්කිල්ඩ් මයිග්‍රන්ට්ලට කොහොමත් දෙන්නෙ නෑ කියල දන්නවා මොකද එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මම ඇතුලුව තව ගොඩක් දෙනෙක්ට සල්ලි එදා දුන්නෙත් නෑ අද දෙන්නෙත් නෑ බැංකු වලින්. බැංකු ගොඩකට ගිහින් අහලත් බෑ කිව්වම negative mindset නිසා හොයල බලන්නෙ නෑ

    Positive mindset එකක් තියෙනව නං රටේම තියෙන බැංකු ඔක්කොගෙම බ්‍රාන්චස් 1000+ වලට ගිහින් හරි කෝල් කරල හරි බලන්න ඕනද?
    නැත්තං එයාපෝට් බ්‍රාන්ච් එකෙන් වැඩි ගාණට දෙන ගාණක් අරන් ඉන්න ඕනද?
    @RealityOfX
    ------ Post added on Nov 22, 2023 at 6:06 AM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,703
    1
    14,883
    113
    එයාපෝට් එකෙන් පොඩි ගාණක් ගත්ත මමත් වැඩි රේට් එකක් දීලා. ඇයි අපි වැඩි රේට් දීලා එහෙම ගන්න ඕන?? ඇයි අනිත් බැංකු බ්‍රාන්චස් වලින් ගන්න බැරි??? මට දෙන්න බෑ කිව්වා මම මේ එක එක ජාතියෙ බැංකු බ්‍රාන්චස් කීපෙකින් අහල මට කියපු දෙයක් කියන්නෙ.

    උබට විතරක් විශේෂයක් තියෙන්නෙ මොකද කියලා දන්නෙ නෑ. දැනුත් මම හිතන්නෙ දෙන්නෙ නෑ එයාපෝට් එකෙන් එළියෙ බැංකු වල.

    උබට විතරක් බැංකු වලින් විශේෂයක් තියෙන්නෙ මොකද කියලා දන්නෙ නෑ. මෙන්න මේක තමයි මම අඳුරන කෙනෙක්ටත් උනේ. 👇🏼 අන්තිමට මම අර කියපු විදියට තමා සල්ලි මාරු කරවලා දුන්නෙ.

    ස්ටුඩන්ට්ලා ගැන මම ලොකුවට දන්නෙ නෑ. කොහොම හරි කීප දෙනෙක් සල්ලි ඇහුවා මගෙන් ඔහොම පේමන්ට් එක කරන්න බැංකුවෙන් සල්ලි දෙන්නෙ නෑ කියලා.

    කොහොම හරි ස්කිල්ඩ් මයිග්‍රන්ට්ලට කොහොමත් දෙන්නෙ නෑ කියල දන්නවා මොකද එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මම ඇතුලුව තව ගොඩක් දෙනෙක්ට සල්ලි එදා දුන්නෙත් නෑ අද දෙන්නෙත් නෑ බැංකු වලින්. බැංකු ගොඩකට ගිහින් අහලත් බෑ කිව්වම negative mindset නිසා හොයල බලන්නෙ නෑ

    Positive mindset එකක් තියෙනව නං රටේම තියෙන බැංකු ඔක්කොගෙම බ්‍රාන්චස් 1000+ වලට ගිහින් හරි කෝල් කරල හරි බලන්න ඕනද?
    නැත්තං එයාපෝට් බ්‍රාන්ච් එකෙන් වැඩි ගාණට දෙන ගාණක් අරන් ඉන්න ඕනද?
    @RealityOfX
    ------ Post added on Nov 22, 2023 at 6:06 AM
    මම වැඩි Rate නෙමෙයි ඒ වෙලාවෙ Official Rate වලට ගත්තෙ. Undiyal Rate Compare කලාම ඉතින් වැඩි කියල හිතෙනව ඇති. මම මගේ Personal Policy එකක් විදියට ඉන්න රටේ illegal දේවල් කරන්නෙ නෑ. අනික 800-1000Rs 10000ක උනත් වාසිය කොහොමත් බලාගෙන Illegal දේවලට යන එක Worthy නෑ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,197
    86,407
    113
    ආශ්චර්යමත් රටක
    මම වැඩි Rate නෙමෙයි ඒ වෙලාවෙ Official Rate වලට ගත්තෙ. Undiyal Rate Compare කලාම ඉතින් වැඩි කියල හිතෙනව ඇති. මම මගේ Personal Policy එකක් විදියට ඉන්න රටේ illegal දේවල් කරන්නෙ නෑ. අනික 800-1000Rs වාසිය කොහොමත් බලාගෙන Illegal දේවලට යන එක Worthy නෑ

    වැඩි රේට් කිව්වෙ උන්ඩියල් රේට් කියලා කවුද කිව්වෙ?
    එතකොට ඔය ඔෆිස් දාගෙන ප්‍රසිද්ධියේ ප්‍රසන්න වගේ money exchanges වලින් කරේ illegal business ද? උබ කියන විදියට ලංකාවෙ government එකෙන් දැනුවත්ව ලයිසන් දීලා ඔෆිස් දාගෙන illegal business කරන්න ඉඩ දීල තියෙනවා. 😱

    ප්‍රශ්න කීපයක් ඇහුවම එක ප්‍රශ්නෙකට විතරක් උත්තර දීල යන්නෙ ඇයි බන්? අනිත් ඒවටත් කියපන්කො. දැන් උබ කියනව ලංකාවෙ අනිත් money exchanges එහෙම illegal නිසා එයාපෝට් එකෙන් ගත්ත කියලා.
    1. එයාපෝට් එකෙන් පොඩි ගාණක් ගත්ත මමත් වැඩි රේට් එකක් දීලා. ඇයි අපි වැඩි රේට් දීලා එහෙම ගන්න ඕන??

    මේ අනිත් ඒවටත් උත්තර දෙන්න පුලුවන්ද? 👇🏼

    ඇයි අනිත් බැංකු බ්‍රාන්චස් වලින් ගන්න බැරි??? මට දෙන්න බෑ කිව්වා මම මේ එක එක ජාතියෙ බැංකු බ්‍රාන්චස් කීපෙකින් අහල මට කියපු දෙයක් කියන්නෙ.

    උබට විතරක් විශේෂයක් තියෙන්නෙ මොකද කියලා දන්නෙ නෑ. දැනුත් මම හිතන්නෙ දෙන්නෙ නෑ එයාපෝට් එකෙන් එළියෙ බැංකු වල.

    උබට විතරක් බැංකු වලින් විශේෂයක් තියෙන්නෙ මොකද කියලා දන්නෙ නෑ. මෙන්න මේක තමයි මම අඳුරන කෙනෙක්ටත් උනේ. 👇🏼 අන්තිමට මම අර කියපු විදියට තමා සල්ලි මාරු කරවලා දුන්නෙ.

    ස්ටුඩන්ට්ලා ගැන මම ලොකුවට දන්නෙ නෑ. කොහොම හරි කීප දෙනෙක් සල්ලි ඇහුවා මගෙන් ඔහොම පේමන්ට් එක කරන්න බැංකුවෙන් සල්ලි දෙන්නෙ නෑ කියලා.

    කොහොම හරි ස්කිල්ඩ් මයිග්‍රන්ට්ලට කොහොමත් දෙන්නෙ නෑ කියල දන්නවා මොකද එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මම ඇතුලුව තව ගොඩක් දෙනෙක්ට සල්ලි එදා දුන්නෙත් නෑ අද දෙන්නෙත් නෑ බැංකු වලින්. බැංකු ගොඩකට ගිහින් අහලත් බෑ කිව්වම negative mindset නිසා හොයල බලන්නෙ නෑ

    Positive mindset එකක් තියෙනව නං රටේම තියෙන බැංකු ඔක්කොගෙම බ්‍රාන්චස් 1000+ වලට ගිහින් හරි කෝල් කරල හරි බලන්න ඕනද?
    නැත්තං එයාපෝට් බ්‍රාන්ච් එකෙන් වැඩි ගාණට දෙන ගාණක් අරන් ඉන්න ඕනද?
    @RealityOfX
    ------ Post added on Nov 22, 2023 at 6:06 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,703
    1
    14,883
    113
    වැඩි රේට් කිව්වෙ උන්ඩියල් රේට් කියලා කවුද කිව්වෙ?
    එතකොට ඔය ඔෆිස් දාගෙන ප්‍රසිද්ධියේ ප්‍රසන්න වගේ money exchanges වලින් කරේ illegal business ද? උබ කියන විදියට ලංකාවෙ government එකෙන් දැනුවත්ව ලයිසන් දීලා ඔෆිස් දාගෙන illegal business කරන්න ඉඩ දීල තියෙනවා. 😱

    ප්‍රශ්න කීපයක් ඇහුවම එක ප්‍රශ්නෙකට විතරක් උත්තර දීල යන්නෙ ඇයි බන්? අනිත් ඒවටත් කියපන්කො. දැන් උබ කියනව ලංකාවෙ අනිත් money exchanges එහෙම illegal නිසා එයාපෝට් එකෙන් ගත්ත කියලා.

    මේ අනිත් ඒවටත් උත්තර දෙන්න පුලුවන්ද? 👇🏼
    Work visa යනවනම් යද්දිම Job එකක් තියනවනෙ. Passport එකේ ගාන දාල ගනින් Airport Branch එකේ 20000Rs Max ලාබයක් එයි Undiyal දැම්මත්. Undiyal ලංකාවෙ Legal method එකක් නෙමෙයි. mfte පවා Office අටවන් හිටියනෙ. උඹ වගේ හිතල Office දැකල legal කියල හිටිය උන් තමයි අහු වුනේ. මමනම් කරන්නෙ ලංකාවෙන් සල්ලි අරන් යනවනම් ක්‍රම දෙකයි. එකක් Airport එකේ Branch එක. අනිත් එක Commercial Bank එකේ International Debit card එකයි. Daily withdrawal limit එක දවසට කන බොන ඒවට හොඳටම ඇති. ඔය ක්‍රම වලින් පුළුවන් කියල සමහර උන් දන්නෙවත් නෑ. ඒකයි හොයල නොබලනව කිව්වෙ. 1000කට ඕනෙ නෑ ලගම තියන Branch එකෙන් ක්‍රම ටික අහගෙන කරන්න තියෙන්නෙ. තමන්ට ඕන විදියට රටේ නීතිය වෙනස් කරන්න බෑ. එහෙම බැරි උනා කියල illegal ක්‍රම වලට යන්න ඕනෙත් නෑ. අපි ඔසී ඇවිත් අපි සල්ලි දීල ගන්න Medical Test වළ Report අපිට බලන්න දෙන්නෙ නෑ කියල අපිට කරන්න දෙයක් නෑනෙ. ඒවගේ තමයි
     
    ලංකාවේ money exchanges illegal? එවා ඔක්කොම legal උන්ට license තියෙනව, license එකක් නැතුව එහෙම money exchanges ප්‍රසිද්දියේ operate කරන්න බෑ, Crescat එකෙත් කීපයක් තිබ්බ ඒ දවස් වල, උන්ඩියල් වෙනයි, private money exchanges වෙනයි..

    රිපෝර්ට් බලන්න පුළුවන් ඩොකාගෙන් ඉල්ලුවම printouts දාල දෙනව..
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,703
    1
    14,883
    113
    ලංකාවේ money exchanges illegal? එවා ඔක්කොම legal උන්ට license තියෙනව, license එකක් නැතුව එහෙම money exchanges ප්‍රසිද්දියේ operate කරන්න බෑ, Crescat එකෙත් කීපයක් තිබ්බ ඒ දවස් වල, උන්ඩියල් වෙනයි, private money exchanges වෙනයි..

    රිපෝර්ට් බලන්න පුළුවන් ඩොකාගෙන් ඉල්ලුවම printouts දාල දෙනව..
    මම කියන්නෙ Undiyal ගැන. ඔව් ඒදෙන්නෙ Basic Blood Test. MRI CT ඉල්ලල බලන්න.
     
    • Like
    Reactions: nvhcc89

    shenat

    Well-known member
  • May 13, 2007
    58,197
    86,407
    113
    ආශ්චර්යමත් රටක
    Work visa යනවනම් යද්දිම Job එකක් තියනවනෙ. Passport එකේ ගාන දාල ගනින් Airport Branch එකේ 20000Rs Max ලාබයක් එයි Undiyal දැම්මත්. Undiyal ලංකාවෙ Legal method එකක් නෙමෙයි. mfte පවා Office අටවන් හිටියනෙ. උඹ වගේ හිතල Office දැකල legal කියල හිටිය උන් තමයි අහු වුනේ. මමනම් කරන්නෙ ලංකාවෙන් සල්ලි අරන් යනවනම් ක්‍රම දෙකයි. එකක් Airport එකේ Branch එක. අනිත් එක Commercial Bank එකේ International Debit card එකයි. Daily withdrawal limit එක දවසට කන බොන ඒවට හොඳටම ඇති. ඔය ක්‍රම වලින් පුළුවන් කියල සමහර උන් දන්නෙවත් නෑ. ඒකයි හොයල නොබලනව කිව්වෙ. 1000කට ඕනෙ නෑ ලගම තියන Branch එකෙන් ක්‍රම ටික අහගෙන කරන්න තියෙන්නෙ. තමන්ට ඕන විදියට රටේ නීතිය වෙනස් කරන්න බෑ. එහෙම බැරි උනා කියල illegal ක්‍රම වලට යන්න ඕනෙත් නෑ. අපි ඔසී ඇවිත් අපි සල්ලි දීල ගන්න Medical Test වළ Report අපිට බලන්න දෙන්නෙ නෑ කියල අපිට කරන්න දෙයක් නෑනෙ. ඒවගේ තමයි

    මං දන්නෙ නෑ ඇයි උබ මම අහන දේවල් වලට උත්තර නොදී වෙන වෙන මම දන්න දේවල්ම ආයෙ මට කියන්නෙ කියලා.

    මේ ටික උබ දන්නවද? 👇🏼

    ඕස්ට්‍රේලියාවෙ අගනුවර කැන්බරා කියල උබ දන්නවද?
    ඔපෙරා හවුස් එක තියෙන්නෙ සිඩ්නි කියල දන්නවද?
    මොකද සමහර උන් ඕවා දන්නෙ නැතුවත් එනවා.

    ඔන්න ඔය වගේ එකක් තමා ඔය උබ මට කියන්නෙ. 🤦🏻

    ආයෙ අහන්නං අහපු ටිකට උත්තර දෙන්න මචන්. පළවෙනි එකට උත්තරේ දුන්නා උබ licence අරන් කරන prasanna money exchange වගේ ඒවා illegal කියලා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy

    adow lapa pons undial daala neda lokkawa tour gassanne???? Thoth ara creed rattharan wage show eka daagena meken businees hoyana ekada karanne?? Eeya yakow. Banku walara salli ewanna epa kiyala kiywaddi danne therenne. 🤮
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,703
    1
    14,883
    113
    මං දන්නෙ නෑ ඇයි උබ මම අහන දේවල් වලට උත්තර නොදී වෙන වෙන මම දන්න දේවල්ම ආයෙ මට කියන්නෙ කියලා.

    මේ ටික උබ දන්නවද? 👇🏼

    ඕස්ට්‍රේලියාවෙ අගනුවර කැන්බරා කියල උබ දන්නවද?
    ඔපෙරා හවුස් එක තියෙන්නෙ සිඩ්නි කියල දන්නවද?
    මොකද සමහර උන් ඕවා දන්නෙ නැතුවත් එනවා.

    ඔන්න ඔය වගේ එකක් තමා ඔය උබ මට කියන්නෙ. 🤦🏻

    ආයෙ අහන්නං අහපු ටිකට උත්තර දෙන්න මචන්. පළවෙනි එකට උත්තරේ දුන්නා උබ licence අරන් කරන prasanna money exchange වගේ ඒවා illegal කියලා.
    වැල්වටාරම් ඕනෙ නෑ ලංකාවෙන් සල්ලි යවනවනම් Undiyal හැර Legal විදි ඕනතරම් තියනව. ඒකයි මම කිව්වෙ. වෙන වෙන Money Exchange යනවනම් උඹට ඒ විදියත් පුළුවන් උඹ උන්ව Trust කරනවනම්.
    https://www.cbsl.gov.lk/en/prasanna-money-permit-suspended

    මම 10000 20000 ලාබෙ බලන්නෙ නෑ Bank එකෙන් කරගන්න එක Safe ලේසියි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    වැල්වටාරම් ඕනෙ නෑ ලංකාවෙන් සල්ලි යවනවනම් Undiyal හැර Legal විදි ඕනතරම් තියනව. ඒකයි මම කිව්වෙ. වෙන වෙන Money Exchange යනවනම් උඹට ඒ විදියත් පුළුවන් උඹ උන්ව Trust කරනවනම්.
    https://www.cbsl.gov.lk/en/prasanna-money-permit-suspended

    මම 10000 20000 ලාබෙ බලන්නෙ නෑ Bank එකෙන් කරගන්න එක Safe ලේසියි.

    @shenat unge contacts walin undiyal scene ekak promote karana scene ekak thiyenne. Uuta kiyala wadak na. Lapayage keta hollala brainwash wechchi adulule harakek. Meawa dakina ekekwath therum ganii.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    පිස්සු නැත්නම් ෂෝක්. Thread එක දාපු එකා ලොවෙත් නෑ මුන් මෙතන මරා ගන්නවා. 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,197
    86,407
    113
    ආශ්චර්යමත් රටක
    වැල්වටාරම් ඕනෙ නෑ ලංකාවෙන් සල්ලි යවනවනම් Undiyal හැර Legal විදි ඕනතරම් තියනව. ඒකයි මම කිව්වෙ. වෙන වෙන Money Exchange යනවනම් උඹට ඒ විදියත් පුළුවන් උඹ උන්ව Trust කරනවනම්.
    https://www.cbsl.gov.lk/en/prasanna-money-permit-suspended

    මම 10000 20000 ලාබෙ බලන්නෙ නෑ Bank එකෙන් කරගන්න එක Safe ලේසියි.

    වැල්වටාරම් ඕන නෑ කියල කියන්න ඕන මමනෙ බන්. උබනෙ වැල්වටාරම් ගහන්නෙ අහන එකට උත්තර නොදී වෙන බයිල කිය කිය. බැංකුවෙන් කරන එක ලේසි කියල උබ කිව්වට බැංකුවෙන් සල්ලි දෙන්නෙ නැත්තං කොහොමද ලේසි වෙන්නෙ? 😂😂😂

    ඔන්න කෙටියෙන්ම අහන්නං ප්‍රශ්න ටික අංක දාලා. අංකෙත් එක්ක ඔව්, නෑ, බෑ, දන්නෙ නෑ කියල උත්තර දෙන්න.

    1.ස්කිල්ඩ් මයිග්‍රන්ට් කෙනෙකුට රට යන්න ඩොලර් ඕන වෙලා ගන්න ගියාම එයාපෝට් එකේ බැංකු බ්‍රාන්ච් වලින් ඇර ලංකාවෙ වෙන ඕනම බැංකු බ්‍රාන්ච් එකකින් ඉල්ලන ඩොලර් ගාන දෙනවද? (උත්තරේ ඔව්? නෑ? දන්නෙ නෑ?)

    2. එයාපෝට් එකේ බැංකු වලින් ගන්න පුලුවන් ඩොලර් ප්‍රමාණෙ ලිමිට් එකක් තියෙනවද? (උත්තරේ ඔව්? නෑ? දන්නෙ නෑ?)

    3. ලංකාවෙ පිළිගත් Money exchanges වලට මහබැංකුවෙන් දීපු licence එකක් තියෙනවා ඒව illegal නෑ කියලා මහබැංකුවෙන් කියනව නං උබ ඒව illegal කියන්නෙ මොන පදනමෙන්ද?

    4. MTFE එකට මුදල් ගණුදෙනු කරන්න money exchange වලට වගේ බලපත්‍රයක් මහබැංකුවෙන් දීල නෑ කියල උබ දන්නෙ නැද්ද? (උත්තරේ දන්නවා? නෑ? දන්නෙ නෑ?)

    5. මහ බැංකුවෙන් කියන එකයි උබ කියන එකයි වෙනස් නං නීතිය පිළිගන්නෙ මහබැංකුව කියන එකද උබ කියන එකද? (උත්තරේ උබ කියන එක? මහබැංකුව කියන එක? දන්නෙ නෑ?)
     
    Thota oane uttara hambenakal methana prashna aha aha indapan undiyal ponnaya. 😂😂😂
     
    1. මුලින්ම යන එකෙක්ට ඕනෙ Initial Rental Fee. + Cash Inhand. Cash in hand bank එකෙන් දෙනව Passport එකේ ගෑන දාල Sign කරල. 4000AUD. Rental Amount ගෙවන්නෙ 3rd Party එකකට. Bank එකෙන් Documents දීල හේතුව Proof කලාම Wired remittance Transfer පුළුවන්. Tax එකක් කැපෙනව.

    2. ඔව්. 5000USD Bank එකෙන් මම ගත්තෙ 4000AUD.

    3. Licence ගන්නව Jilmart දාල ආයි Illegal වැඩ කරල Suspend වෙනව. Reliable නෑ.

    4. ඕක Example එකක් දුන්නෙ මිනිස්සු හිතන විදිය ගැන. උන්ටත් Licence ගන්න පුළුවන්නම් Jilmart දාල ගනී

    5. මහ බැංකුවෙන් කියල නෑ Undiyal Use කරන්න කියල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,197
    86,407
    113
    ආශ්චර්යමත් රටක
    1. මුලින්ම යන එකෙක්ට ඕනෙ Initial Rental Fee. + Cash Inhand. Cash in hand bank එකෙන් දෙනව Passport එකේ ගෑන දාල Sign කරල. 4000AUD. Rental Amount ගෙවන්නෙ 3rd Party එකකට. Bank එකෙන් Documents දීල හේතුව Proof කලාම Wired remittance Transfer පුළුවන්. Tax එකක් කැපෙනව.

    Cash in hand/transfer දෙන බැංකුවයි බ්‍රාන්ච් එකයි කියන්න. ඕන බ්‍රාන්ච් එකකින් ගන්න පුලුවන්ද? අනිත් අයටත් ඒක උදව්වක් රට යන්න ඕන උනාම සල්ලි ගන්න. මොකද මම අහපු ඒවයින් මට දුන්නෙත් නෑ, මම දන්න අනිත් අයට දීලත් නෑ. ඇයි ඒ උබට දෙන්නයි අපිට නොදෙන්නයි හේතුව??

    2. ඔව්. 5000USD Bank එකෙන් මම ගත්තෙ 4000AUD.

    Ok

    3. Licence ගන්නව Jilmart දාල ආයි Illegal වැඩ කරල Suspend වෙනව. Reliable නෑ.

    අදාළ නෑ. අහපු එකට උත්තරේ නෙවෙයි ඔය.
    මම ඇහුවෙ illegal ද නැද්ද කියන එක මිසක් reliable ද නැද්ද කියල නෙවෙයි.

    4. ඕක Example එකක් දුන්නෙ මිනිස්සු හිතන විදිය ගැන. උන්ටත් Licence ගන්න පුළුවන්නම් Jilmart දාල ගනී

    අදාළ නෑ. අහපු එකට උත්තරේ නෙවෙයි ඔය. වෙන මොකක්ද උබට හිතෙන එකක්.
    උත්තරේ වෙන්න ඕන දන්නවා/දන්නෙ නෑ or දීල තියෙනවා/ දීල නෑ කියන දෙකෙන් එකක්නෙ.

    5. මහ බැංකුවෙන් කියල නෑ Undiyal Use කරන්න කියල

    අදාළ නෑ. අහපු එකට උත්තරේ නෙවෙයි ඔය. වෙන මොකක්ද යන්නෙ කොහෙද මල්ලෙ පොල් එකක්. මම ඇහුවෙ,

    මහ බැංකුවෙන් කියන එකයි උබ කියන එකයි වෙනස් නං නීතිය පිළිගන්නෙ මහබැංකුව කියන එකද උබ කියන එකද? (උත්තරේ උබ කියන එක? මහබැංකුව කියන එක? දන්නෙ නෑ?)
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,703
    1
    14,883
    113
    Cash in hand/transfer දෙන බැංකුවයි බ්‍රාන්ච් එකයි කියන්න. ඕන බ්‍රාන්ච් එකකින් ගන්න පුලුවන්ද? අනිත් අයටත් ඒක උදව්වක් රට යන්න ඕන උනාම සල්ලි ගන්න. මොකද මම අහපු ඒවයින් මට දුන්නෙත් නෑ, මම දන්න අනිත් අයට දීලත් නෑ. ඇයි ඒ උබට දෙන්නයි අපිට නොදෙන්නයි හේතුව??
    Cash in hand මොකටද උඹට rent එක ගෙවන්න? Rent එක Direct Transfer කරන්න පුළුවන්. ඒ ක්‍රමේ තමයි කිව්වෙ

    අනිත් ඒව උඹට ඕන දේ අහගන්නකන් ආයි අහවි.
     
    • Haha
    Reactions: dmsupun