rent එක විතරක් නෙවෙයිනෙ ගෙවන්න තියෙන්නෙ. ගිහින් ගෙදරට furniture ගන්න තියෙනවා, වාහනයක් ගන්න තියෙනවා, කෑම බීම ගන්න තියෙනවා, other expenses එනවා. ඒවට ගෙවන්නෙ රුපියල් ගෙනියලද??

Cash in hand ම ඕන නෑ. ඒක තමයි transfer දෙනවද ඇහුවෙ අපේ අකවුන්ට් එකට. Rent එක ගෙවන්න cash in hand ඕන කිව්වෙ කවුද? කියපු නැති දේවල් මම කිව්ව වගේ කියන්නෙ ඇයි බන්?
මට ඕන දේ අහපු ප්‍රශ්නෙට උත්තරේ මිසක් වැල් වටාරං, හිතලු නෙවෙයි. යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කිව්වම මං ආයෙ අහනවා යන්නෙ කොහෙද කියලා. මොකද “මල්ලෙ පොල්” කියලා ගමක්/රටක්/තැනක් නෑනෙ.
උබ මාර කතාවක්නෙ කියන්නෙ. මල්ලෙ පොල් කියල උත්තරේ දුන්නම මම ආයෙ ප්‍රශ්නෙ ඇහුවම මට ඕන උත්තරේ එනකන් අහනවලු.
මෙන්න මගෙන් ඔය ප්‍රශ්න ටිකම ඇහුවම මම දෙන උත්තර. උබට මේවට වෙනස් උත්තර නං තියෙන්නෙ කියන්න.
3. ලංකාවෙ පිළිගත් Money exchanges වලට මහබැංකුවෙන් දීපු licence එකක් තියෙනවා ඒව illegal නෑ කියලා මහබැංකුවෙන් කියනව නං උබ ඒව illegal කියන්නෙ මොන පදනමෙන්ද?
පදනමක් නෑ.
මොකද මහ බැංකුවෙන් licence එකක් දීල තියෙනව නං අදාළ වැඩේට ඒක legally කරන්න පුලුවන්. උබ ඒක illegal කියනව නං ඒක රටේ නීතිය ගැන උබේ නොදැනුවත්කම. මහබැංකුව ඒක දීපු විදිය illegal නං ඒක මහබැංකුව එක්කයි, නීති හදන අයයි, නීතිය ක්‍රියාත්මක කරන අයයි එක්ක බලාගන්න ඕන.
4. MTFE එකට මුදල් ගණුදෙනු කරන්න money exchange වලට වගේ බලපත්‍රයක් මහබැංකුවෙන් දීල නෑ කියල උබ දන්නෙ නැද්ද? (උත්තරේ දන්නවා? නෑ? දන්නෙ නෑ?)
දීල නෑ.
මහබැංකුවෙන් prasanna වගේ money exchange වලට දීල තියෙනවා වගේ licence එකක් MTFE එකට දීල නෑ.
5. මහ බැංකුවෙන් කියන එකයි උබ කියන එකයි වෙනස් නං නීතිය පිළිගන්නෙ මහබැංකුව කියන එකද උබ කියන එකද? (උත්තරේ උබ කියන එක? මහබැංකුව කියන එක? දන්නෙ නෑ?)
නීතිය පිළිගන්නෙ මහබැංකුව කියන එක. හරියටම කිව්වොත් පොතේ ලියලා තියෙන එක. උබේ, මගේ ඔපීනියන් නෙවෙයි.
ඔන්න උබට තේරෙන්නෙ නැති ප්‍රශ්න වලට උත්තර මම ම දුන්නා. දැන්වත් කියපන්කො උබේ උත්තර ඊට වෙනස්ද??