Australia Student Visa යන අයට...........

shenat

Well-known member
  • May 13, 2007
    58,307
    86,535
    113
    ආශ්චර්යමත් රටක
    මෙකෙ හැටියට අවුරුදු 35 හෝ වැඩි අයට ජොබ් offer එකක් හම්බුනත් work විසා හම්බෙන්නෙ නැද්ද?
    ජොබ් offer දෙන එකත් නතර කරනවද?

    මම ජොබ් offer එකක් කියන්නෙ IT ෆීල්ඩ් එකේ හරි, වෙන white collar ජොබ් එකක් SEEK එකෙන් හොයාගත්තු.

    එහෙම එකක් නෑ.
    ඔය කියන්නෙ student visa එකෙන් පස්සෙ post study visa(for job seeking) දෙන්නෙ නෑ කියලා.
     
    • Like
    Reactions: nastaya

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේ වෙනස් කම සෑහෙන්න බලපානවා කට්ටියට. ඒත් හරි හමන් qualifications, experience තියෙන කෙනෙක්ට ලන්කාවේ ඉදන් PR දාගන්න හරි work visa එකක් ගන්න හරි බෑරි නම් මෙහෙට ඈවිත් MSc එකෙන් පස්සේ work visa එකක් සෙට් වෙයි කියන එකේ අඩු සම්භාවිතාවක් තියෙන්නේ. එනවා නම් backup plan එකක් එක්ක තමා එන්න වෙන්නේ. කෙල වුනොත් ආපහු යන්න බලාගෙන. එහෙම නෑත්නම් වයස වෑඩි අය දෑන් එන එකේ තේරුමක් නෑ . loophole ටික වහගෙන වහගෙන යන්නේ.. හොදම දේ ලන්කාවේ ඉදන් ජොබ් වලට දාලා work visa එකක් සෙට් කරගන්න බලන එක
     
    • Like
    Reactions: Hermes

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    https://indianexpress.com/article/c...orary-graduate-visas-indian-students-9068377/

    Melbourne-based NRI Harshwinder Singh said, “Many overseas students in Australia are really confused. A number of them are looking for other options such as the employer sponsorship visa. This visa enables regional employees to address labour shortages within their region by sponsoring skilled overseas workers when one cannot get an appropriately skilled Australian worker. If supported by employers, overseas candidates can get work rights for two to three years. However, in that case, they can only work for that particular employer.”

    “However, students enrolled in bachelor’s program in science, technology, engineering, and maths (STEM) courses ranging between three to four years have been left in the lurch. Earlier, the proposal was a five-year work visa for STEM graduates but now they will get only two to three years. If one gets first-class honours, he/she will get a work permit for three years. Otherwise, they will get two years,” Chaudhary informed.

    “With the age limit of applying for TGVs reduced to 35 years, it is a clear-cut indication from the Australian government that they want young and genuine students to study in their country,” he added.