Australia tour of Sri Lanka 2025 🦁🏏

dog123

Well-known member
  • Sep 25, 2007
    2,898
    3,874
    113
    1000184394-980x980.jpg


     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,409
    168,539
    113
    එකමත් එක රටක
    කවුද යකෝ මේ බල්ල.. :lol:
    නාකි බල්ලෙක් 2007 ආපු . . ඔය වගේම නාකි පුසෙක් ඉන්නව cat123 කියලා .. මූ dog123
    ආතල් එක තමයි දෙකම හදල තියෙන්නේ එකම දවසේ 🤭


    පුසාගේ එකෙන් ත්‍රෙඩ් එක දැම්මනම් මේ පැත්ත පළාතේ ඉන්නේ නෑ . බල්ලා නිසා ශේප් . 🥱
     
    • Haha
    Reactions: Asmodeus

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    ඇයි බන් ඔක්කොම ටෙස්ට් මැච් ගාල්ලෙ විතරක් ගහන්නෙ
     
    • Like
    Reactions: Asmodeus

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මැච් ටික හෝදල යයිද දන්නෙ නෑ. හෙට ඉදන් වැසි තත්වයේ වැඩි වීමක් කියල නිව්ස් දාල තිබ්බ 🙆‍♂️
     
    • Sad
    Reactions: Satan_at_Hell