Australia

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Australia La trobe,charles strut wage uni wala MBA ekak karanna kiyak yanawada ban.hariyata cost danna un kiyapanko mchn.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    චාල්ස් ස්ටුවර්ට් කියන්නේ පට්ට චා යුනි එකක් නෙහ් ගාන නං අඩුයි හැබැයි.දන්න කෙනෙන් උදව් කරයි
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    චාල්ස් ස්ටුවර්ට් කියන්නේ පට්ට චා යුනි එකක් නෙහ් ගාන නං අඩුයි හැබැයි.දන්න කෙනෙන් උදව් කරයි
    Ape uni walata wada hoda athi bung.he hee
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    චාල්ස් ස්ටුවර්ට් කියන්නේ පට්ට චා යුනි එකක් නෙහ් ගාන නං අඩුයි හැබැයි.දන්න කෙනෙන් උදව් කරයි

    awulak ne bn MBA ekak karanna one.cost adu wena taramata hodai.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    man adurana couple ekakata PR tibilath dan awurudak wenawa gihin tama job nelu ban.mewa ahaddi student yanna pissu wage.anika u inna hariye rent eka 300$ per week lu!! 300 fkn dollars per week:sorry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    man adurana couple ekakata PR tibilath dan awurudak wenawa gihin tama job nelu ban.mewa ahaddi student yanna pissu wage.anika u inna hariye rent eka 300$ per week lu!! 300 fkn dollars per week:sorry:

    ඕවා නං වදන් මචන්
    කිසි එකෙක්ට ජොබ් දෙන්නේ නැහැ එහෙම
    හොයාගන්න ඕන
    කෝල්ස් වගේ දාන්න කියහන් පිස්සු හුකන්නෙක් ද කොහෙද
    :lol::lol::lol::lol::lol:

    ගොන් හැත්තෑ 300k දෙන්නේ සතියට මාසෙටම 500$ අපේ උන් ඉන්න තැන් වල..
    අනේ මේ එක එකාගේ බබා හුකුන් නාහ එනවනං වරෙන් නැත්තන් ඔහෙට වෙලා හුල්ල හුල්ලා ඉදපන් ඔය ඉන්න උන් වගේ

    itin balabanko ape unma boru kiyanawane:sorry: uba koheda ban inne 500 per month.enna issela denagena enna onene bro,mehemahari denaganna eka loku deyak.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕවා නං වදන් මචන්
    කිසි එකෙක්ට ජොබ් දෙන්නේ නැහැ එහෙම
    හොයාගන්න ඕන
    කෝල්ස් වගේ දාන්න කියහන් පිස්සු හුකන්නෙක් ද කොහෙද
    :lol::lol::lol::lol::lol:

    ගොන් හැත්තෑ 300k දෙන්නේ සතියට මාසෙටම 500$ අපේ උන් ඉන්න තැන් වල..
    අනේ මේ එක එකාගේ බබා හුකුන් නාහ එනවනං වරෙන් නැත්තන් ඔහෙට වෙලා හුල්ල හුල්ලා ඉදපන් ඔය ඉන්න උන් වගේ
    :lol::lol::lol::lol::lol:

    Koheda ban 500 per month deela inna puluwan places thiyenne?geyak nam wenna be, weather board gahapu maduwak wenna ethi, ehema neththam hadda dote wenna ethi, 2005 wala clayton wala mama hitiya 300 per week.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Bota meke kotanna puluwanna unge site ekata gihilla fees balaganna beri mokada? Google karala balapan, ehema karanna wath danne neththam, masters karana adahasa atharala dapan.

    beluwa mchn around 65 lks wage watenawa convert karama.giya ekekgenma total ahaganna beluwe
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    man adurana couple ekakata PR tibilath dan awurudak wenawa gihin tama job nelu ban.mewa ahaddi student yanna pissu wage.anika u inna hariye rent eka 300$ per week lu!! 300 fkn dollars per week:sorry:

    Koheda ban 500 per month deela inna puluwan places thiyenne?geyak nam wenna be, weather board gahapu maduwak wenna ethi, ehema neththam hadda dote wenna ethi, 2005 wala clayton wala mama hitiya 300 per week.

    itin balabanko ape unma boru kiyanawane:sorry: uba koheda ban inne 500 per month.enna issela denagena enna onene bro,mehemahari denaganna eka loku deyak.

    ඔය තියෙන්නේ බන් අනන්ත අප්‍රමාන...පුක යකෝ සතියට 300 කියන්නේ 1200 නේ මාසෙට බිල් ඇතුලත්ද??
    දැන් උබ කොහෙද ඉන්නේ මොකද කරන්නේ??
    මගේ යාළුවො ඉන්නවා බන් ක්ලේටන් මාසෙට 700 ද කොහෙද..බිල් නැතුව..ලාබය් බන් එහෙම බලන් යද්දී...

    යකෝ කියක් නං සෙට් කරන්නද??
    මෙහෙමය් උබ එන ඒජන්ට් කව්ද??
    උගෙන් අහපන් ...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගිය උන්ගෙන් නං අහන්න යන්න්නෙපා මචන්..මොකද උන් එක එක ගණන් කියන්නේ
    සාමන්යෙන් 60ක් වගේ තමා ඉතින් ඒ ගැන රේඩි කරගෙන දාපන්..
    අනික මචන් චාල්ස් වගේ ආවට කිසි ගින්නක් නැහැ
    ඔය ලොකු ලොකු පුකවල් වලට එන උන් අන්තිමට චාල්ස් දාගන්න ඕන කියලා වදින්නේ නැති එක විතරය් යුනි එකට..
    සමහර උන් ස්ට්‍රෙස් කියනවා අනික් උන් පිස්සු වගේ කියලා යුනි මාරු කරලා යන්නේ චාල්ස් ...
    දන්නා නිසය් කියන්නේ
    එහෙම පුක දෙන්න ඕන නැනේ ඇවිල්ල..එක නිසා ගැන අඩුම එකක් බලලා වරෙන් මොකද කොහෙන් ගත්තත් ඩිග්‍රිය නං ඩිග්‍රිය පුක දීම අනවශ්‍යය්