Australia

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය තියෙන්නේ බන් අනන්ත අප්‍රමාන...පුක යකෝ සතියට 300 කියන්නේ 1200 නේ මාසෙට බිල් ඇතුලත්ද??
    දැන් උබ කොහෙද ඉන්නේ මොකද කරන්නේ??
    මගේ යාළුවො ඉන්නවා බන් ක්ලේටන් මාසෙට 700 ද කොහෙද..බිල් නැතුව..ලාබය් බන් එහෙම බලන් යද්දී...

    යකෝ කියක් නං සෙට් කරන්නද??
    මෙහෙමය් උබ එන ඒජන්ට් කව්ද??
    උගෙන් අහපන් ...

    mama hitiya geya nam honda brick geyak, 4 bed rooms. 300 without bills. eeka thamay mama ahuwe, oya umbe yaluwo inna gewal weather board gahapu parana gewalda kiyala. heating ehema mokuth nethuwa ethi. electric cooking wenna ethi.
    mama den inne NZ, den inna gedara NZD 450 per week, 2 bedrooms. mehe kohomath gewal ganan.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ගිය උන්ගෙන් නං අහන්න යන්න්නෙපා මචන්..මොකද උන් එක එක ගණන් කියන්නේ
    සාමන්යෙන් 60ක් වගේ තමා ඉතින් ඒ ගැන රේඩි කරගෙන දාපන්..
    අනික මචන් චාල්ස් වගේ ආවට කිසි ගින්නක් නැහැ
    ඔය ලොකු ලොකු පුකවල් වලට එන උන් අන්තිමට චාල්ස් දාගන්න ඕන කියලා වදින්නේ නැති එක විතරය් යුනි එකට..
    සමහර උන් ස්ට්‍රෙස් කියනවා අනික් උන් පිස්සු වගේ කියලා යුනි මාරු කරලා යන්නේ චාල්ස් ...
    දන්නා නිසය් කියන්නේ
    එහෙම පුක දෙන්න ඕන නැනේ ඇවිල්ල..එක නිසා ගැන අඩුම එකක් බලලා වරෙන් මොකද කොහෙන් ගත්තත් ඩිග්‍රිය නං ඩිග්‍රිය පුක දීම අනවශ්‍යය්

    math mehe idan loku degree karanna gihin oluwa wikal wuna ban.tawa nan loku labbawal karanna be ekai charles eka beluwe godak lankawe aya yana hinda poddak hari easy athi kiyala hitagena.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    mama hitiya geya nam honda brick geyak, 4 bed rooms. 300 without bills. eeka thamay mama ahuwe, oya umbe yaluwo inna gewal weather board gahapu parana gewalda kiyala. heating ehema mokuth nethuwa ethi. electric cooking wenna ethi.
    mama den inne NZ, den inna gedara NZD 450 per week, 2 bedrooms. mehe kohomath gewal ganan.



    NZ ubalay pawlama eheda??
    mokadda ube joba machan?
    inbox balahan

    ow ow wthr bd ewa tama ban
    ehematama kiyala ganna deyak natte na ban
    ape un dan inne clyaton ferntree gully burwood oya pati wala ban


    mona pukatada ban NZ gye??
    maget idea ekk nan tynawa masters ekakata ohe enna
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    awulak ne bn MBA ekak karanna one.cost adu wena taramata hodai.

    ඒක කරල ලංකාවට එන්න ඉන්නව නං අවුලක් නෑ ඒත් එහේ පදින්චි වෙන්න අයිඩියා එකකින් එනව නං දෙපාරක් හිතන්න මොකද එහේ ජොබ්ස් වලට ඇප්ලයි කරද්දි පොඩ්ඩක් යුනි එකේ නමත් බලනව.මොකද ජොබ් එකකට ඇප්ලයි කරන්නෙ එක යුනි එකක කට්ටියක් නෙවෙයි හතර වටේම ඉන්න උන් ඇප්ලයි කරනව එතකොට ඩිග්‍රි එකේ වැලිව් එකට පොඩ්ඩක් ඇදිල්ලක් තියෙනවා.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒක කරල ලංකාවට එන්න ඉන්නව නං අවුලක් නෑ ඒත් එහේ පදින්චි වෙන්න අයිඩියා එකකින් එනව නං දෙපාරක් හිතන්න මොකද එහේ ජොබ්ස් වලට ඇප්ලයි කරද්දි පොඩ්ඩක් යුනි එකේ නමත් බලනව.මොකද ජොබ් එකකට ඇප්ලයි කරන්නෙ එක යුනි එකක කට්ටියක් නෙවෙයි හතර වටේම ඉන්න උන් ඇප්ලයි කරනව එතකොට ඩිග්‍රි එකේ වැලිව් එකට පොඩ්ඩක් ඇදිල්ලක් තියෙනවා.

    Ok thanks bro
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Koheda ban 500 per month deela inna puluwan places thiyenne?geyak nam wenna be, weather board gahapu maduwak wenna ethi, ehema neththam hadda dote wenna ethi, 2005 wala clayton wala mama hitiya 300 per week.
    tama tiyanawa ban tan hoyaganna but 500 amarui...cha max gewal wala... chan room wala tama inna wenne..nattam ithin set ekak inna tanakata set wenna wenawa.. rent price nam ganan yanawa dan