Australian 189 visa changes (489,190)

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Points 75 demmoth (189 Visa) software engineer category eken select wenna puluwan da?

    75 kiyanna ban pick wennath puluwan nowennath puluwan, 2019-Feb wage idan 75 queue eka thiyenawa, 189 dapn, eth ekkama 190 nsw dapan points 80n :cool: or this Nov ayeth SA open wenna puluwan new 191 visa ekata, not sure though....

    p.s : hama visa category ekakatama separate eoi lodge karapan, samahara agent gon ukannala kammali kamata ekama eoi eke okkoma danawa
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    රස්සාවක් තියෙනවනම් ජිවත් වෙන්න , අවුරුදු කිහිපයක් රටේ ජිවත් වෙලා තියෙනවනම් .
    tax ගෙවලා , ආණ්ඩුවටත් බරක් නොවී , ඒ රටේ දියුණුවටත් වැඩ කරනවානම්
    තව මොනද මුන් බලන්නේ . PR එකටත් තරගයක් :angry::angry:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    75 kiyanna ban pick wennath puluwan nowennath puluwan, 2019-Feb wage idan 75 queue eka thiyenawa, 189 dapn, eth ekkama 190 nsw dapan points 80n :cool: or this Nov ayeth SA open wenna puluwan new 191 visa ekata, not sure though....

    p.s : hama visa category ekakatama separate eoi lodge karapan, samahara agent gon ukannala kammali kamata ekama eoi eke okkoma danawa

    189 ta wada 190 nsw chance eka wedii da? :)

    p.s: I have 7 years of exp..
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    189 ta wada 190 nsw chance eka wedii da? :)

    p.s: I have 7 years of exp..
    7 years thiyenawa nam ubata 10 points claim karanna puluwan 5 years walata, un 2 years deduct karanawa ne acs eken, 190 draw eka na ban 189 wage, 189 nam cuttoff have nam invite eka sure, 190 state ek eun kohoma select karanawada kiyala hithaganna ba, 489 ekath balanna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    Australian 189 visa... 07-15-2019 03:24 PM uba maha kuhakayek neda ban. have some class man. dont be a douche

    :lol::lol:
     

    Rex0214

    Active member
  • Jan 28, 2018
    278
    90
    28
    ඔස්ට්‍රේලියාවේ 489 වීසා 2019 සැප්තැම්බර් 10 වන දිනෙන් අහෝසි කෙරේ. (SBS සිංහල/වාර්තා)

    ඔස්ට්‍රේලියාවේ Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීමට මෙන්ම ඒ සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමට හැකි අවසාන දිනය 2019 සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි.

    489 වීසා අවසන් වන අයුරු
    ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි වලින් නිකුත් කරනු ලබන Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීම් සහ ආරාධනා පත්‍ර නිකුත් කිරීම එළඹෙන සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වේ.

    ඒ අනුව 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව ලැබෙන සියලුම 489 වීසා EOI අවසන් අදියරේදී සලකා බැලෙන බව වාර්තා වේ.

    මේ වන විට 489 වීසා අයදුම්පතක් සලකා බැලීමට සති 12ක මධ්‍යන කාලයක් වැය වන බව සඳහන්.

    මේ අතර 489 වීසා සඳහා ආරාධනා පත්‍ර ලැබූ අයදුම්කරුවන් හට 489 වීසා සඳහා අයදුම් කිරීමට හැකි අවසන් දිනය 2019 නොවැම්බර් 15 වන දින බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි.

    ආරාධනා පත්‍ර හිමි වුවද 2019 නොවැම්බර් 15 වන දිනෙන් අනතුරුව ලැබෙන කිසිදු 489 වීසා අයදුම් පතක් ඒ අනුව සලකා නොබැලේ.

    489 වීසා හරහා ඔබට ඔස්ට්‍රේලියාව තුළ වසර 4 ක කාලයක් වාසය කිරීමට අවස්ථාව හිමිවන අතර එම කාලය තුළදී පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවස්ථාව සැලසේ.

    එමෙන්ම මේ හරහා අදාළ කොන්දේසි සැපිරීමෙන් අනතුරුව ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කිරීමට හැකියාව ලැබේ.

    නව 491 වීසා
    2019 නොවැම්බර් 16 වන දින සිට ඔස්ට්‍රේලියාවේ නවතම ප්‍රාදේශීය වීසා වර්ගය වන Skilled Work Regional (Provisional) වීසා හෙවත් නව 491 වීසා උප ඛාණ්ඩය ක්‍රියාත්මක වීම ආරම්භ වේ.

    ඒ අනුව එළඹෙන නොවැම්බර් 16 වන සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි සඳහා 491 වීසා උප ඛාණ්ඩය වෙත අයදුම් කිරීමට ඔබට හැකියාව ලැබේ.

    මෙම නව 491 වීසා උප ඛාණ්ඩය මෙතෙක් ක්‍රියාත්මක වන 489 වීසා උප ඛාණ්ඩය ප්‍රතිස්ථාපනය කරනු ඇත.

    මෙම නව 491 වීසා සඳහා වසරකට 14,000 ක කෝටාවක් වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ

    මෙම වීසා වර්ගය සඳහා අයදුම් කිරීමට ප්‍රාන්ත හෝ ටෙරටරි රජයක නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළ යුතුව ඇති අතර එසේ නොමැති නම් අයදුම්කරුගේ සුදුසුකම් ලත් පවුලේ සාමාජිකයෙකු අදාළ ප්‍රාදේශීය කලාපයේ වාසය කළ යුතු වේ.

    මෙම නව 491 වීසා සඳහා අයදුම් කිරීමටනම් ඔබ වයස අවුරුදු 45 ට වඩා අඩු විය යුතුය
     
    • Like
    Reactions: tha123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    New 491 is a trap.:lol: There are no jobs under nominated occupation to maintain minimum income requirement for 191 visa.