දැන් PR හම්බ වෙලා අවුරුදු 4 කින් පස්සේ තමයි මේ දීමනා වලට සුදුසුකම් ලබන්නේ.PR thiyena unta owa denawada?
ඉස්සර නම් ආපු දවසේ ඉඳලා සියලු දීමනා ලැබුනා.
කොරෝනා නිසා පසුගිය කාලයේ මේ වසර 4 සීමාව සම්පුර්ණ නොකළ අයටත් යම් යම් සහන/ දීමනා දුන්නා
දැන් PR හම්බ වෙලා අවුරුදු 4 කින් පස්සේ තමයි මේ දීමනා වලට සුදුසුකම් ලබන්නේ.PR thiyena unta owa denawada?
Umbala wage manda buddikaya hinda thamai me rata me aththaweta adawatune kalakanniya tho wage thamai ara mongal erozanමෙහේ එවුන් නම් කියන්නේ ඔසි ගිහිං පාරේ හිටියත් සැපයී කියලා
![]()
ඉතින් ඕක කියන්නද Fake එකකින් බැස්සේ කසුන් මල්ලිUmbala wage manda buddikaya hinda thamai me rata me aththaweta adawatune kalakanniya tho wage thamai ara mongal erozan
Uba ethin. Tv eken wath wena ratawal dila balala sanasiyanමෙහේ එවුන් නම් කියන්නේ ඔසි ගිහිං පාරේ හිටියත් සැපයී කියලා
![]()
අනේ ඔවූ මම මේ උබ කියන කන් හිටියේ TV එකෙන් රටවල් බලන්නUba ethin. Tv eken wath wena ratawal dila balala sanasiyan
එක ජාතියකට එහෙම ප්‍රමුඛත්වයක් දෙනවානම් සුද්ද ඒකට කියන්නෙ RACISM කියල හැබැයි.කැනඩාව ගැන කතාකරනවානම්
අබෝරිජිනල් අයට මෙහෙ කියන්නේ first nations කියල. ඒ ගොල්ලොන්ට ආණ්ඩුවෙන් ගොඩක් උදව් ලැබෙනවා. tax වලින්, සහනාදාර ඇතුළු.
හැමෝටම ආණ්ඩුවෙන් employment insurance එකක් හම්බවෙනවා. රස්සාව නැතිවුනොත් ජීවත්වෙන්න ආණ්ඩුවෙන් සල්ලි හම්බවෙනවා. රස්සාවල් හොයාගන්න ආණ්ඩුවෙන් උදව් කරනවා.
ආණ්ඩුවේ රස්සා දෙනකොට first nations ප්‍රමුකත්වය දෙනවා. අවම සුදුසුකම් තියෙනවනම් ජොබ් එක සුවර්. ශිෂත්ව (scholarship ) , රැකියා අයදුම්පත් වල first nations කියල ලකුණු කරන්න තැනක් තියෙනවා.
සමහරු නිකම් ලැබෙන ලැබෙන සල්ලි වලින් බොනවා. ආණ්ඩුවේ සල්ලි ඉවරවෙන්න ලන්වෙනකොට බොරුවට රස්සාවල් හොයන්න උන්නදු වෙනවා. කාලකන්නි
කන්නේ KFC, MCDONALD වලින් අමු ජරාව. පාරේ වැටිලා ඉන්නව. පව් ඇත්තටම -30C ගිහාම කොහොම ඉන්නවද මන්ද.
හැමදේටම first nations ප්‍රමුකත්වය දෙනවා. මේ දැන් ගහන vaccine
Individuals:
65 years of age and older (NEW: expanded from aged 67 or older)
45 years of age and older for First Nation people (NEW: expanded from aged 47 or older)
අනේ ඔවූ මම මේ උබ කියන කන් හිටියේ TV එකෙන් රටවල් බලන්න
![]()
මේ කියන දේවල් බොරු නොවෙයි. මිනිස්සු යන්න එන්න තැනක් නැතිව පාලම් යට, පාක් වල බුදියන එක ඇත්ත.
ඒ උනාට එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා නොකියන එකයි මෙතන තියන රහස.
ඩෝල් එකෙන් හෝ පෙන්ෂන් එකෙන් පමණක් ජීවත් වන, වෙනත් කිසිම ආදායමක් හෝ වත්කමක් නැති මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.
ඒ අයට ගෙවල් කුලියත් ගෙවාගෙන,(ගෙවල් කුලියට ඉන්නවානම් Rent Assistance කියලා දීමනාවක් වෙනම ගෙවනවා.) පැන්ෂන් එකෙන් හෝ ඩෝල් එකෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නයි, තවත් කොටසකට බැරි වෙන්නයි හේතුවක් තියෙන්න එපායැ ?
මෙහෙම පාරේ බුදියාගන්න මිනිස්සුන්ගෙන් 99% ක් ම එහෙම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේම වැරදි නිසයි.
ඇල්කොහොල් හෝ මත්ද්‍රව්‍ය මෙහි ඉහලින්ම තියනවා. සති දෙකකට සැරයක් ඩෝල් එක හෝ පෙන්ෂන් එක ගත්තාම දවස් දෙකක් යද්දී බීලා හෝ කුඩු ගහලා ඒක ඉවර කරනවා. ඊට පස්සේ සැල්වේෂන් ආමි එකෙන් දෙන කෑම වේලෙන් ඊළඟ ඩෝල් දවස වෙනකම් ජීවත් වෙන්න සිදු වෙනවා. ඒකට වැරදිකාරයා ඔවුන්මයි.
සමහරුන්ට ගෙයක් කුලියට ගන්න බැහැ. ඊට හේතුව,ඔවුන් කවදා හෝ කුලියට හිටපු ගෙවල් වලට කරපු අලාභ හානි, කුලිය නොගෙවා සිටීම වැනි කරුණු National Tenancy Database එකේ තියන නිසයි. සමහර ඇබොරජින් මිනිස්සු ගෙවල් ඇතුලේ ගිණි මැල ගහනවා, දොරවල්, කබඩ් , කාපට් කඩලා පුච්චනවා. ඒවා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
මේ තිබුන වීඩියෝ එකක පරමායුෂ අවුරුදු 37 වෙනවා යැයි කියවුන විල්කැනියා (Wilcannia NSW 2836) වගේ නගර මේවාට හොඳ උදාහරණ.
පෙන්ෂනර් කෙනෙකුට සති දෙකකට $ 952 හෝ ජෝඩුවකට 1436 ලැබෙනවා. ඩෝල් එකෙන් ඉන්න කෙනෙකුට 767 හෝ ජෝඩුවකට 1330 (ළමයින්ට වෙනම ගෙවනවා, ළමයි 3 විතර ඉන්නවානම්, මධ්‍යම ආදායම් රැකියාවකින් ලබන ආදායමට වඩා මුදලක් ඩෝල් එක ලෙස ලැබෙනවා)
ගෙදරක් කුලියට ගත්තාම සති දෙකකට $140-187 අතර මුදලක් ගෙවනවා.
ඩෝල් එකෙන් හෝ පෙන්ෂන් එකෙන් ජීවත්වන හැම කෙනෙකුටම Health Care Card කියලා එකක් දෙනවා.
එයින්, ඕනෑම බෙහෙතක් ඩොලර් දහයක පමණ සම්මත මිලකට දෙනවා. වාහන ලියාපදිංචිය, පොදු ප්‍රවාහන සේවා, රජයේ පාසැල් වල අධ්‍යාපනය, විදුලි/ගෑස්/වතුර ආදී දේවල් සහන මිලට ලබා දෙනවා. මෙහි නොලියවුන තවත් පහසුකම් හුඟක් තියනවා.
මේ ඔක්කොම ලැබිලත්, ඉන්න තැනක් නැහැයි කියන්නවත් කන්න දෙයක් නැහැයි කියන්නවත් වෙනවානම් ඒකට "කරුමේ" කියලා හරි "ලබා උපන් හැටි" කියලා කියනවා මිසක් වෙන දෙයක් මම දන්නේ නැහැ.
කැනඩාව ගැන කතාකරනවානම්