මෙහෙමයි මචන්ලා ම්ම් දැනට කටාර් වල ඉන්නේ (Aurudu 6k) ඒ කියන්නේ Midle East නේ. ම්ම් අහල තියෙනවා මේ රටවලින් ඔස්ට්‍රියා වගේ රටවල් වලට යන්න ලේසි කියල. ඉතීම් විසිට් විසා එකක් ගහගෙන ගිහිල්ල විසා එක ඉවරුනයින් පස්සේ මාස 6ක් විතර ශේප් එකේ ඉදල schengen visa එක හදාගන්න පුළුවන් නේද එහෙම සාර්තක වෙයිද පට්ට හීනයක් ඕයි Europe රටකට යන එක.schengen visa තියෙන වෙන රටක් උනත් කමක් නෑ.(හැබැයි රොමේනියා නැතුව)..මේකේ ඉන්න හැම එකාම වගේ ඉන්නේ Europe රටවල හැබැයි ගිය විධිය එයාල දන්නෙත් නෑ.අපි දන්නෙත් නෑ..
