Austria ගිහිල්ල පනින්න....

Kasun_t

Member
Aug 25, 2021
17
14
3
මෙහෙමයි මචන්ලා ම්ම් දැනට කටාර් වල ඉන්නේ (Aurudu 6k) ඒ කියන්නේ Midle East නේ. ම්ම් අහල තියෙනවා මේ රටවලින් ඔස්ට්‍රියා වගේ රටවල් වලට යන්න ලේසි කියල. ඉතීම් විසිට් විසා එකක් ගහගෙන ගිහිල්ල විසා එක ඉවරුනයින් පස්සේ මාස 6ක් විතර ශේප් එකේ ඉදල schengen visa එක හදාගන්න පුළුවන් නේද එහෙම සාර්තක වෙයිද පට්ට හීනයක් ඕයි Europe රටකට යන එක.schengen visa තියෙන වෙන රටක් උනත් කමක් නෑ.(හැබැයි රොමේනියා නැතුව)..මේකේ ඉන්න හැම එකාම වගේ ඉන්නේ Europe රටවල හැබැයි ගිය විධිය එයාල දන්නෙත් නෑ.අපි දන්නෙත් නෑ..
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    යන්න ලේසියි ඔය රටේ passport එකක් තියනවනම්
    ලංකාවේ passport එකෙන් ඉතින් කොහෙ ඉඳන් ගියත් එක වගේ
     
    • Like
    Reactions: Experwas

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Supiri kiyana ratawal walata nan ohoma yanna ba. Romania wage ekakata hari gihin kalayak inna puluwan nam yanna. Nattan ithin qualification hadaganna. (Wayasa anuwa eka amarunam yanna puluwan ratakata gihin tika kalak hitiyata kamak nane)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    issara tama panapu unta pr denne :lol:

    ehema panala ganna visa ekk na dan,, oya un innet arawa mewa visa wala,, ganna lesima eka tma badina eka
    italy inna un oka tama krnne,,

    wena ratawal wala nan na

    habay ubata sarama jiwita anaturak tyenan refuge illann apuluwan kisi gemak na

    romania seen eka haddama boka machan,, okkkama labour yawanne,, vacancy tbbata hoda office job walata,, ekkwat lankawen karanne na
    ------ Post added on Aug 25, 2021 at 4:55 PM
     
    Kasun_t

    Member
    Aug 25, 2021
    17
    14
    3
    පෙරුමා පොක්ක
    ඒ මොකද්ද පොක්ක

    Senal poccada meh
    Loku heena tibba ape kale kollek eka
    නෑ නෑ..
    ඒ උනාට හීනෙනම් ගලපෙනෝ
    ------ Post added on Aug 25, 2021 at 6:03 PM

    යන්න ලේසියි ඔය රටේ passport එකක් තියනවනම්
    ලංකාවේ passport එකෙන් ඉතින් කොහෙ ඉඳන් ගියත් එක වගේ
    මෙහෙ ඉන්න උන්ට නිකන් කතා කරලා දෙන්නේ ඔයි
    ------ Post added on Aug 25, 2021 at 6:05 PM

    ඇවිත් චාටර් කරන්න එපා . විධිමත් විදියකට එන්න
    විදිමත් විදිහට එන්න වත නෑ අතේ ඉතීම් කොහොමෙයි කරන්නේ .අපිත් අසයි විදිමත් විදිහට ඇවිල පවුලත් ඔහෙට අරගෙන සැපේ ඉන්න..එත් ඉතීම් මොනව කරන්නද බ්‍රෝ..
    ------ Post added on Aug 25, 2021 at 6:08 PM

    panala masa 6 nemei awrudu ganak hitiyath dan PR ganna amarui
    කොහොමටවත් බැරිද?
    ------ Post added on Aug 25, 2021 at 6:09 PM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මෙහෙමයි මචන්ලා ම්ම් දැනට කටාර් වල ඉන්නේ (Aurudu 6k) ඒ කියන්නේ Midle East නේ. ම්ම් අහල තියෙනවා මේ රටවලින් ඔස්ට්‍රියා වගේ රටවල් වලට යන්න ලේසි කියල. ඉතීම් විසිට් විසා එකක් ගහගෙන ගිහිල්ල විසා එක ඉවරුනයින් පස්සේ මාස 6ක් විතර ශේප් එකේ ඉදල schengen visa එක හදාගන්න පුළුවන් නේද එහෙම සාර්තක වෙයිද පට්ට හීනයක් ඕයි Europe රටකට යන එක.schengen visa තියෙන වෙන රටක් උනත් කමක් නෑ.(හැබැයි රොමේනියා නැතුව)..මේකේ ඉන්න හැම එකාම වගේ ඉන්නේ Europe රටවල හැබැයි ගිය විධිය එයාල දන්නෙත් නෑ.අපි දන්නෙත් නෑ..
    Umbala wage kalu ketha jarawa Qatar gattata Austria ganne ne ban.
    Ate paarak gahala hambayekta puka deepan.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ක්‍රම තියනවා..ලීගල් ඒත් සාම්ප්‍රදායික ක්‍රම නෙමෙයි. උබ ගේ වගේ නම් ලේසී..ලංකාවේ ගේ උන්ව ගහනවා මරනවා ජොබ් දෙන්නේ නෑ වගේ සීන් දාල ගන්න පුලුවන් වීසා...අපේ ගැමේ පොන්ස්ලා රැලක් බැහැල ඉන්නව ඔස්ට්‍රියා...ලෙස්බියන් කපල්ස් ගොඩක් ඉන්නව එහෙම ආපු. එන එකාට ක්‍රමේ ආදාල නෑ..එන එකා එනවා ආසාවට ♥️ තව ක්‍රම තියනවා..ඒකයි ගොඩල් උන්ආප. ක්‍රම කියන්නේ නැත්තේ...මට පුලුවන්නම් ලේලන්ඩ් සීට් 55 බස් එකක් පුරෝල කොල්ලෝ පටවනවා ඔස්ට්‍රියා 😁😁😁 (සිරාවට පාරේ යද්දි එද්දී හිතෙන දේවල්)
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden

    උඹේ ගම කොහෙද? :lol:
     
    • Haha
    Reactions: King kekille

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇති පුපක් නෑ ඔයි යනකම්ම . අත්දැකීමෙන් කියන්නේ මම ෆ්‍රැන්ස් ගියා අවුරුදු 2 කලින් බැහැපු ගමන්ම මාර ෆිලින් එකක් ආවේ හැබයි දෙවැනි දවසේ නොර්මල් 3 දවසේ මෙලෝ රහක් නෑ එහෙම්මම ස්විස් ගියා පොඩ්ඩක් ක්ලීන් පිලිවෙලයි එතනින් ඉතාලි ගියා.ඉතාලි නම් ටිකක් මේස් පිලිවෙල අඩුයි. ඇත්තට තිබ්බ ආසාව ඉවරයි. ලන්කාව වගේ රටක් අපිට අගයක් නෑ බන් ඒක තමයි උබට කියන්න තියෙන්න. ජීවත් වෙන්න ප්‍රමානවත් සල්ලි තියේ නම් සුපිරිම රට ලන්කාව. අපි හිතන් ඉන්න රටවල් නෙමෙයි ගියාම තියෙන්නෙ