මෙහෙමයි ඉතිං පැනලා ඉන්න යන්න එපා.
තෙරුමක් නැති ජිවිතයක් ඕක.
හොඳම දේ හරි විදියකට පලයන් .
ස්ටුඩන්ට් දාලා ගිහින් පොඩි ට්රෙඩ් කොර්ස් එකක් හරි කරලා එහෙ රස්සාවක් හොයාගෙන ජීවත් වෙන ගමන් පී ආර් එක දාන්න ට්රයි කරපන් .
පී ආර් ,සිටිසන් ගත්තා කියලා හැම දෙම ගොඩ යන්නෙ නැහැ .
තමන් ජීවත් වෙන්න දෙයක් කරන්න ඔනි .
දැන් බලපන් අර වීඩියොස් කරපු ගප්පියා කියන එකා.
ඌ බැඳලා ඉන්නෙ ඔසී සුද්දියෙක් .
කෙලින්ම සිටිසන් ?
එත් ඌ උනත් සේරොම එහෙම හරි ගියා නම් යු ටියුබ් එකෙ විඩියෝස් කර කර කටු කන්න ඔනි නැහැ නෙ .
ඔව් සිටිසන් නොවන එකෙක්ට සාපෙක්ෂව ඌට බෙනිෆිට්ස් හම්බ වෙනවා .
එත් හිතන තරම් සුන්දරත්වයක් නැහැ නෙ ?
මගෙ මිතුරෙකුත් ජර්මනි පැන්නා කෙල්ලගෙ මාර්ගෙන්.
කෙල්ලට එච්චර පෙනුම නැහැ .
ජර්මනි යන්නම මූ බැඳගත්තා.
ගිහින් ඌත් එහෙ සිවිල් ඉංජිනියරින් ඩිග්රි එකකට ඇතුල් උනා.
කර ගන්න බැරි උනහම කොණ්ඩා සැකසුම් කොර්ස් එකකට සෙට් වෙලා ඒක කරලා දැන් සැලුන් එකක වැඩ.
ඌ ඉන්නෙත් ටිකක් ඩොටෙ පැත්තක .
වියදම් නිසා වෙන්න ඇති එහෙම කරනවා ඇත්තෙ.
ඉතිං පෙනවානෙ කිසි දෙයක් හිතන තරම් ලේසි නැහැ .