Austria ගිහිල්ල පනින්න....

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මෙහෙමයි ඉතිං පැනලා ඉන්න යන්න එපා.
    තෙරුමක් නැති ජිවිතයක් ඕක.
    හොඳම දේ හරි විදියකට පලයන් .
    ස්ටුඩන්ට් දාලා ගිහින් පොඩි ට්‍රෙඩ් කොර්ස් එකක් හරි කරලා එහෙ රස්සාවක් හොයාගෙන ජීවත් වෙන ගමන් පී ආර් එක දාන්න ට්‍රයි කරපන් .

    පී ආර් ,සිටිසන් ගත්තා කියලා හැම දෙම ගොඩ යන්නෙ නැහැ .
    තමන් ජීවත් වෙන්න දෙයක් කරන්න ඔනි .
    දැන් බලපන් අර වීඩියොස් කරපු ගප්පියා කියන එකා.
    ඌ බැඳලා ඉන්නෙ ඔසී සුද්දියෙක් .
    කෙලින්ම සිටිසන් ?
    එත් ඌ උනත් සේරොම එහෙම හරි ගියා නම් යු ටියුබ් එකෙ විඩියෝස් කර කර කටු කන්න ඔනි නැහැ නෙ .
    ඔව් සිටිසන් නොවන එකෙක්ට සාපෙක්ෂව ඌට බෙනිෆිට්ස් හම්බ වෙනවා .
    එත් හිතන තරම් සුන්දරත්වයක් නැහැ නෙ ?

    මගෙ මිතුරෙකුත් ජර්මනි පැන්නා කෙල්ලගෙ මාර්ගෙන්.
    කෙල්ලට එච්චර පෙනුම නැහැ .
    ජර්මනි යන්නම මූ බැඳගත්තා.
    ගිහින් ඌත් එහෙ සිවිල් ඉංජිනියරින් ඩිග්‍රි එකකට ඇතුල් උනා.
    කර ගන්න බැරි උනහම කොණ්ඩා සැකසුම් කොර්ස් එකකට සෙට් වෙලා ඒක කරලා දැන් සැලුන් එකක වැඩ.

    ඌ ඉන්නෙත් ටිකක් ඩොටෙ පැත්තක .
    වියදම් නිසා වෙන්න ඇති එහෙම කරනවා ඇත්තෙ.

    ඉතිං පෙනවානෙ කිසි දෙයක් හිතන තරම් ලේසි නැහැ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඇති පුපක් නෑ ඔයි යනකම්ම . අත්දැකීමෙන් කියන්නේ මම ෆ්‍රැන්ස් ගියා අවුරුදු 2 කලින් බැහැපු ගමන්ම මාර ෆිලින් එකක් ආවේ හැබයි දෙවැනි දවසේ නොර්මල් 3 දවසේ මෙලෝ රහක් නෑ එහෙම්මම ස්විස් ගියා පොඩ්ඩක් ක්ලීන් පිලිවෙලයි එතනින් ඉතාලි ගියා.ඉතාලි නම් ටිකක් මේස් පිලිවෙල අඩුයි. ඇත්තට තිබ්බ ආසාව ඉවරයි. ලන්කාව වගේ රටක් අපිට අගයක් නෑ බන් ඒක තමයි උබට කියන්න තියෙන්න. ජීවත් වෙන්න ප්‍රමානවත් සල්ලි තියේ නම් සුපිරිම රට ලන්කාව. අපි හිතන් ඉන්න රටවල් නෙමෙයි ගියාම තියෙන්නෙ
    ඔය රටවල් හොඳයි බන් ට්‍රැවල් කරලා බලලා එන්න .
    ෆ්‍රාන්ස් ඉතාලි වගෙ රටවල් නම් ගූ වෙලා තියෙන්නෙ එන්න එන්න.
    ජර්මනි ටිකක් හොඳයි මට තෙරෙන විදියට.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය රටවල් හොඳයි බන් ට්‍රැවල් කරලා බලලා එන්න .
    ෆ්‍රාන්ස් ඉතාලි වගෙ රටවල් නම් ගූ වෙලා තියෙන්නෙ එන්න එන්න.
    ජර්මනි ටිකක් හොඳයි මට තෙරෙන විදියට.
    swizz, norway, denmark wala life eka hodai but SL unta nam thanakma naha
     
    • Sad
    Reactions: BruceWayne92

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇති පුපක් නෑ ඔයි යනකම්ම . අත්දැකීමෙන් කියන්නේ මම ෆ්‍රැන්ස් ගියා අවුරුදු 2 කලින් බැහැපු ගමන්ම මාර ෆිලින් එකක් ආවේ හැබයි දෙවැනි දවසේ නොර්මල් 3 දවසේ මෙලෝ රහක් නෑ එහෙම්මම ස්විස් ගියා පොඩ්ඩක් ක්ලීන් පිලිවෙලයි එතනින් ඉතාලි ගියා.ඉතාලි නම් ටිකක් මේස් පිලිවෙල අඩුයි. ඇත්තට තිබ්බ ආසාව ඉවරයි. ලන්කාව වගේ රටක් අපිට අගයක් නෑ බන් ඒක තමයි උබට කියන්න තියෙන්න. ජීවත් වෙන්න ප්‍රමානවත් සල්ලි තියේ නම් සුපිරිම රට ලන්කාව. අපි හිතන් ඉන්න රටවල් නෙමෙයි ගියාම තියෙන්නෙ
    උදේ යුරෝ එක 250 හවස 257.50 ඔයා මේ පකක් කියනවා....ලංකාව ගිලෙන නැවක් වගේ..නැත්නම් මමත් ආසයි පොඩ්ඩක් හරි ස්ටේබල් නම්.
     
    • Like
    Reactions: Devin Kolla

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උදේ යුරෝ එක 250 හවස 257.50 ඔයා මේ පකක් කියනවා....ලංකාව ගිලෙන නැවක් වගේ..නැත්නම් මමත් ආසයි පොඩ්ඩක් හරි ස්ටේබල් නම්.
    covid asse exchange rate hadanna pissuda oii
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ වගේ illegally රට පනින forum threads / Facebook posts...etc ඔය එම්බසි වලට mail කරන්න ඕන.
    මෙහෙන් රට පනින ක්‍රම ඔක්කොම ටික නවත්තලා දා ගත්තොත් නීතියට අනුව යන මිනිසුන්ට වැඩි කරදරයක් නැතුව වැදගත් විදිහට ගිහින් එන්න පුළුවන් වෙයි.
    පැනපු උන්වත් කොහොමහරි deport කරව ගන්න පුළුවන් නං ගොඩ.
     
    • Haha
    Reactions: King kekille

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇති පුපක් නෑ ඔයි යනකම්ම . අත්දැකීමෙන් කියන්නේ මම ෆ්‍රැන්ස් ගියා අවුරුදු 2 කලින් බැහැපු ගමන්ම මාර ෆිලින් එකක් ආවේ හැබයි දෙවැනි දවසේ නොර්මල් 3 දවසේ මෙලෝ රහක් නෑ එහෙම්මම ස්විස් ගියා පොඩ්ඩක් ක්ලීන් පිලිවෙලයි එතනින් ඉතාලි ගියා.ඉතාලි නම් ටිකක් මේස් පිලිවෙල අඩුයි. ඇත්තට තිබ්බ ආසාව ඉවරයි. ලන්කාව වගේ රටක් අපිට අගයක් නෑ බන් ඒක තමයි උබට කියන්න තියෙන්න. ජීවත් වෙන්න ප්‍රමානවත් සල්ලි තියේ නම් සුපිරිම රට ලන්කාව. අපි හිතන් ඉන්න රටවල් නෙමෙයි ගියාම තියෙන්නෙ
    kohomada bn owage giye??