මචංලා භාණ්ඩයක වෙලඳ අයිතිය ගත්තහම. ඒක ගෙන්නන පුලුවං අපිට විතරයි නේද? :nerd: Ex එහෙම නම් කොහොමද කැනන් කැමරා camaraLK ලා ගෙනල්ලා අඩු ගාණට දෙන්නෙ. උදාහරණය නොසලකා හරි උත්තරයක් දෙන්නකො.