Auto බ්ලොග් එකක් නිර්මාණය කර ගන්නා ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    Auto බ්ලොග් එකක් නිර්මාණය කර ගන්නා ආකාරය

    අද කියලා දෙන්නේ Auto බ්ලොග් එකක් හදා ගන්න ආකාරය ගැන. Auto බ්ලොග් එකක් කියන්නේ ස්වයංක්‍රීයව ලියවෙන බ්ලොග් එකකට. Wordpress බ්ලොග් එකක් හදලා ඒ බ්ලොග් එකට බ්ලොග් අඩවි ගොඩක් එකතු කරලා තියන්න පුලුවන්. ඒ එකතු කරපු බ්ලොග් වල අලුත් ලිපි ලියපු ගමන් අපේ බ්ලොග් එකෙත් ඒ බ්ලොග් වල ලිව්ව ලිපි Auto Post වෙනවා.

    සින්ඩිකේටරයක ක්‍රියාවලියම තමයි මේකේ වෙන්නේත් හැබැයි සින්ඩිකේටර් වල වගේ බ්ලොග් ලිපියේ සාරාංශයක් විතරක් වැටෙන්නේ නැතුව සම්පුර්න ලිපියම ස්වයංක්‍රීයව වැටෙනවා. (ඒ ලිපියේ තියෙන රුප, Video හැම දේම එක්කම පල වෙනවා අපේ බ්ලොග් එකේ ) ඔන්න ඔහොම එකකට තමයි Auto බ්ලොග් එකක් කියන්නේ.

    මම දැන් කියන්නම් Auto බ්ලොග් එකක් හදා ගන්නා ආකාරය.

    මම නම් මේ වැඩේට තොර ගත්තේ feedwordpress Plugin එක. ඒක Download කරන් ඔබේ Wordpress සයිට් එකට දාලා Activate කරගන්න.

    feedwordpress Plugin එක Activate කර ගත්තට පස්සේ Wordpress පාලක පැනලයේ සයිට් bar එකේ යටින් පහත රුපයේ පරිදි feedwordpress කියලා එකක් එයි.

    2222.png


    ඊට පස්සේ feedwordpress වල Post & Links යන්න. ගිහිල්ලා Link යටතේ තියෙනවා Permalinks point to: කියලා එකක් එකේ The local copy on this website ක්ලික් කරන්න පහත රුපයේ පරිදි.

    screenshot-lanka22.pixub.com%2B2014-10-10%2B21-27-12.png


    ඊට පස්සේ feedwordpress වල Syndicated Sites වලට පුලුවන් Auto Post වෙන්න ඕනේ බ්ලොග් ටික එකතු කරන්න එචරයි.

    ඔය සයිට් එකට ඇඩ් ටිකකුත් දාගත්තා නම් නිකන් ඉදන් කන්න පුලුවන්. කොපි කරන්න කියලා මහන්සි වෙන්න ඕනේ නැහැ.

    ඔය ලංකවේ තියෙන ගොසිප් සයිට් ටික එකතු කරලා Auto බ්ලොග් එකක් හැදුවත් කට්ටිය හොයා ගන්න පුලුවන්. (මම දන්න තරමින් ලංකවේ හැමෝම බලන්නේ ගොසිප් සයිට් තමයි )

    මුලාශය - http://lktipsblog.blogspot.com/2014/10/wordpress-auto.html
     
    Last edited:
    • Like
    Reactions: lashan M

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    mchn oka duplicate content walata ahu wenawada site eka.....oya waden site ekata awulk weida?

    ලිපි කොපි කරන එක වැරදි වැඩක්. දන්නා තරමින් අහු උනොත් නඩු දාන්නත් පුලුවන්. තව හොස්ට් එකට , Domain එකට කෙල වෙන්න පුලුවන් Repot කරොත් උන්. අනිත් එක කොපි කරන බ්ලොග් වලට Google ඇඩ්ස් සයන්ස් දෙන්නේ නැහැ කියලයි කියන්නේ.

    ලංකාවේ එකක් නම් කොපි කරා කියලා මොකක්වත් කරන එකක් නැහැ. පිට රට ඒවත් වැඩිය ප්‍රසිද්ද නැති ඒවගෙන් add කරගන්නවනම් බයක් නැහැ.

    මම මෙහෙම සයිට් කිහිපයක් අවුරුදු ගණනාවක ඉදන් කරනවා. තාමනම් මට අවුලක් උනේ නැහැ. (Domain එකට Whois Privacy Protection එකක් දාලා තියන්නේ ඒක නිසා කාටවත් මාවනම් හොයාගන්න බැහැ )
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ehema na..

    Paypal එක වෙන එකෙකුගේ නමට හදලා.

    namecheep Account එකත් VPS එකකට ලොග් වෙලා එහෙම හදලා ( එතකොට මගේ IP එකෙන් වත් හොයන්න බැහැනේ )

    අලුත් mail එකක් හදලා.

    Phone නො වලට AUS ඒවා දීලා තියන්නේ.

    වෙබ් හොස්ටින්ග් ගත්තේ එහෙමයි

    සයිට් එකට ලොග් වෙන්නේ VPN නැතිනම් VPS වලින්

    දැන් උන් කොහොමද මාව අල්ලන්නේ ?