manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මෙව දන්න කියන කෙනෙක් ගෙන් අහල පොඩ්ඩක් දැනුම ලබාගෙන වැඩට බහින එක හොද නිසයි හමදාම මේ එලකිරි එකට ලොග් වෙලා උබලගෙන් අහන්නේ ඇත්තටම එලකිරි එකෙන් ගත්ත දැනුම නම් අනන්තයි.

    ඉතින් මචෝ මට අද දැන ගන්න ඔන අපි බ්ල්ඩින් එකක් හදන්න කලින් ප්ලෑන් එකක් අදිනවනෙ ඉතින් එක ඔටෝ කැට් වලින් හදල බලන්නේ කොහොමද? ගාන කීයක් විතර යයිද? අනික ප්ලන් එක ඇදල ඔටෝ කැඩ් වලින් බලල වෙනස් කම් තිබ්බොත් ඒ විදිය්ට පැලැන් එක වෙනස් කරනවද? නැත්තන් ඔටෝ කැට් වලින් ඉස්සල පලැන් එක ඩ්සයින් කරල ඒ විදියට ප්ලන් එක ඇද ගන්න එකද හොද කියල අයිඩියා ටිකක් දෙනවනම් ලොකු හෙල්ප් එකක්.
    මට ඉතින් පුලුවන් රෙප් දෙන එක විතර්යි උබලට හෙල්ප් එකට.. :) :) :)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,485
    5,881
    113
    1) autocad kiyanne architectural drawings andinna use karana soft ware ekak.
    2) eke andina ona deyak wenas karanna puluwan..
    3) umbata geyaka plan ekak anda ganna ona nam.. architect kenk gawata gihin lassana ekak anda ganna..
    4) asa nathi than bala la wenas karanna puluwan..
     
    • Like
    Reactions: manjulabw