Auto Draft ගැන දන්නවද ??

maxx7

Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    සින්හලුනේ, කව්රුහරි ඉන්නවද මේකේ Auto Draft ගැන දන්න කෙනෙක්???

    මොකක්ද Auto draft කියන්නේ
    කොහොමද ගන්නේ
    වාසි / අවාසි එහෙම කොහොමද ?

    Thank you මචන්ලා, දන්නේ නැත්තම් bump එකක්වත් දාලා යමල්ලා බම්...