මම year 99 -2002 වගේ Auto gear වහනයක් ගන්න හදන්නේ මම ම තමයි බලන්න යන්නේ , Auto gear වහනයක්ගන්න කොට බලන්න ඕන මොනවද කොහොමද gear box එක එහම හොඳයි ද කියල බලාගන්න හැටි පොඩ්ඩක් කියනවද දන්න කෙනෙක් , සහ තව බැලිය යුතු දේවල් මොනවද ..