Auto gear Help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,594
    1,857
    113
    මචන්සලා පොඩි උදව්වක් ඕනේ ලඟදි swift එකක් ගත්ත ඔටෝ ගියර් මේකේ ගියර් ඔඉල් මාරු කරන්න ඕනේ නැද්ද????
    ඕනෙනම් කොච්චර කාලෙකින්ද කියනවද... දැනට 100000 KM දුවල තියෙන්නේ car එක
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්සලා පොඩි උදව්වක් ඕනේ ලඟදි swift එකක් ගත්ත ඔටෝ ගියර් මේකේ ගියර් ඔඉල් මාරු කරන්න ඕනේ නැද්ද????
    ඕනෙනම් කොච්චර කාලෙකින්ද කියනවද... දැනට 100000 KM දුවල තියෙන්නේ car එක
    Check gear oil using the gear oil dipstick, if one is available. If not, get it checked from the service station.
    If no full service has been done at all, then change both engine and gearbox oil along with the oil filter ASAP.
     
    • Like
    Reactions: Tanto

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    Change gear oil , do full service and change belts

    its safer anyway. some dont change oil they topup
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    100,000 km panapu auto ganna eps.leda godak kare gahagena.... congrats bro...............:lol::lol:

    danna magulak kiyawapan bn :lol: mama danna auto gear vehicles thiyenawa 300,000km+ duwana gear box ekata atha thiyala na 40,000n transmission fluid change karanawa arenna :yes:

    OP, service records nathnam, okkoma fluids+consumables (timing belt ekak nam thiyenne ekath) replace karanna.
     
    • Like
    Reactions: Tanto