

ඒ ටිකට කනේ තියලනෑ නෑ මේක ෆේක් නෙවේ..... මම කිව්වේ ....
අපේ එකෙක් ඉන්නවා එතන.....
![]()
නෑ නෑ මේක ෆේක් නෙවේ..... මම කිව්වේ ....
අපේ එකෙක් ඉන්නවා එතන.....
![]()
ඒ ටිකට කනේ තියල![]()
දැං අරූ කියන්නෙ ඇත්තනං අර සමාගමේ කෙනා කියපු විදියට කටයුතු කරල ඒකෙ විස්තරත් දාන්ඩ ඔ්නෙ. නැත්තං නිකං පෞද්ගලික දේවල්වලට ආයතනයක නමක් ඩවුන් කරන එක සදාචාරාත්මක නෑ.


මචන් මට මාර සීන් එකක් වුනා ඔටෝ මිරාජ්ලගෙන් සර්විස් එක කරලා. උන් ගියර් බොක්ස් එක ෆ්ලෂ් කරන්න කෙමිකල් දෙකක් දානවා. දෙවෙනියට දන එක කන්ඩිෂනර් කියල තමයි කියන්නේ. මගේ කාර් එක හොන්ඩා සිවික් 2003 ES 5. ගියර ඔය්ල් මාරු කරලා හරියටම මාසයයි දිවුවේ. ගිය සතියේ වැඩට එනකොට D Bulb එක බ්ලින්ක් වෙන්න ගත්තා. ස්කෑන් කරලා බලද්දී A /T System Failure කියලා ආවා. ඊට පස්සේ මට අලුත් Repair Kit එකක් දාලා ගන්න වුනා. මචං මන් මේක සිංහලෙන්ම ටයිප් කරලා දාන්නේ අපේ කොල්ලොන්ගෙ වෙන්න තියෙන හානියෙන් බේරගන්න ඕන නිසයි. Auto Miraj එකේ උන්ට කිසිම වගකීමක් නැහැ. මචන් දන්න දන්න යාළුවන්ව දැනුවත් කරන්න. මේ විදිහට අපේ සල්ලි විනාස කරන්න දෙන්න එපා ඔය කාලකන්ණි Auto Miraj එකේ ඉන්න වල් බල්ලොන්ට.
This is not a fake account since few senior members of elekiri.com has send this information to us we have responded to it. We do not neglect any customers feedback or compliant since we are here to help you and improve our mistakes if any. Since we need more information on the details of the car as well as a proof on this vehicle ATF change we have only request to show the billing proof. If you do not wish to post the details of the bill as well as car details please call out customer help line on 0755001112 between 8Am to 6PM![]()
නෑ නෑ මේක ෆේක් නෙවේ..... මම කිව්වේ ....
අපේ එකෙක් ඉන්නවා එතන.....
![]()
ඒ ටිකට කනේ තියල![]()
දැං අරූ කියන්නෙ ඇත්තනං අර සමාගමේ කෙනා කියපු විදියට කටයුතු කරල ඒකෙ විස්තරත් දාන්ඩ ඔ්නෙ. නැත්තං නිකං පෞද්ගලික දේවල්වලට ආයතනයක නමක් ඩවුන් කරන එක සදාචාරාත්මක නෑ.

නෑ බං අපේ කිරියෙම එකෙක් වැඩ ඔතන..... 
ඌ මට සෑහෙන්න උදව් කරලා තියෙනවා වාහනේ වැඩ වලට.....
ඉතින් ඌට කිව්වේ ..... 
automiraj ekaa umbalataa monaada dunne ochchara kadee yanndaa...???
labayak wenawa nam redi natuwa kadee yannee hambayekta unath...![]()
මගේ වාහන ඔක්කොම ෆ්රී සර්විස් කරලා දෙනවනේ බං උන්.... ඒකයි.....

ඌ මට වගේම තවත් මේකේ උන්ට උදව් කරලත් තියෙනවා....

නෑ බං අපේ කිරියෙම එකෙක් වැඩ ඔතන.....
ඌ මට සෑහෙන්න උදව් කරලා තියෙනවා වාහනේ වැඩ වලට.....
ඉතින් ඌට කිව්වේ .....
![]()
kauda oka, kiyapan balanna apitath dana ganna

උඹට මොකක්ද වෙන්න ඕනා කියපන්.... මට කෝල් එකක් දියන්.... මම කන්ටැක්ට් එක දෙන්නම්.... 


Yes , for your kind information I will provide all the details with billing proof since this is not a joke and i dont have time to waste to insult to your esteemed organization.
උඹට මොකක්ද වෙන්න ඕනා කියපන්.... මට කෝල් එකක් දියන්.... මම කන්ටැක්ට් එක දෙන්නම්....
![]()
ඌ එහෙම හැම කොල්ලටයි බල්ලටයි උදව් කරන්නේ නෑ..... ෆිට්ම උන්ට තමා.....![]()
නැත්නම් ඌට එතන වැඩ කරන් ඉන්න නැති වෙයි.... මම දන්නවනේ මේකේ උන්ගේ වැඩකටයුතු කොහොමද කියලා......!!![]()

පිස්සුද බං. මම තියෙන තැනක්වත් දන්නෙ නෑautomiraj ekaa umbalataa monaada dunne ochchara kadee yanndaa...???
labayak wenawa nam redi natuwa kadee yannee hambayekta unath...![]()
. මගෙ වැඩ ඔක්කොම මම කරගන්නෙ ගමේ බාස්ට කියල බං. ඔය ලොකු තැන්වල ගිහිං රස්තියාදු වෙනවට වඩා බාස් මල්ලිව බයික් එකේ දාගෙන ඇවිත් වැඩේ කර ගන්න එක පහසුයි. අනික පොඩි මිනිහෙක්ට කීයක් හරි උටම කියල ලැඛෙනවනෙ කම්පනි එකකට දෙනවට වඩා ඒක මට නං හිතටත් හොඳයි පර්ස් එකටත් ඉතා හොඳයි.මමත් යනවා මට නම් අවුලක් වෙලා නෑ.....![]()
මට මුකුත් වෙන්න ඕන නෑ. අපි කොහොමද දන්නේ උඹ කියන්නේ ඇත්ත කියල![]()

මට මොකටද උඹ මොක හිතා ගත්තත්...... 
if any? read the feedback from your previous customers.We do not neglect any customers feedback or compliant since we are here to help you and improve our mistakes if any.![]()