Auto Miraj එකේ උන්ට කිසිම වගකීමක් නැහැ

automiraj

Member
Apr 20, 2016
2
1
0
This is not a fake account since few senior members of elekiri.com has send this information to us we have responded to it. We do not neglect any customers feedback or compliant since we are here to help you and improve our mistakes if any. Since we need more information on the details of the car as well as a proof on this vehicle ATF change we have only request to show the billing proof. If you do not wish to post the details of the bill as well as car details please call out customer help line on 0755001112 between 8Am to 6PM :D:D
 
  • Like
Reactions: alian25

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :angry::angry: නෑ නෑ මේක ෆේක් නෙවේ..... මම කිව්වේ .... :yes::yes: අපේ එකෙක් ඉන්නවා එතන..... :D
    ඒ ටිකට කනේ තියල ;)
    දැං අරූ කියන්නෙ ඇත්තනං අර සමාගමේ කෙනා කියපු විදියට කටයුතු කරල ඒකෙ විස්තරත් දාන්ඩ ඔ්නෙ. නැත්තං නිකං පෞද්ගලික දේවල්වලට ආයතනයක නමක් ඩවුන් කරන එක සදාචාරාත්මක නෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    :angry::angry: නෑ නෑ මේක ෆේක් නෙවේ..... මම කිව්වේ .... :yes::yes: අපේ එකෙක් ඉන්නවා එතන..... :D

    ඒ ටිකට කනේ තියල ;)
    දැං අරූ කියන්නෙ ඇත්තනං අර සමාගමේ කෙනා කියපු විදියට කටයුතු කරල ඒකෙ විස්තරත් දාන්ඩ ඔ්නෙ. නැත්තං නිකං පෞද්ගලික දේවල්වලට ආයතනයක නමක් ඩවුන් කරන එක සදාචාරාත්මක නෑ.

    automiraj ekaa umbalataa monaada dunne ochchara kadee yanndaa...???

    labayak wenawa nam redi natuwa kadee yannee hambayekta unath... :rofl::rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මචන් මට මාර සීන් එකක් වුනා ඔටෝ මිරාජ්ලගෙන් සර්විස් එක කරලා. උන් ගියර් බොක්ස් එක ෆ්ලෂ් කරන්න කෙමිකල් දෙකක් දානවා. දෙවෙනියට දන එක කන්ඩිෂනර් කියල තමයි කියන්නේ. මගේ කාර් එක හොන්ඩා සිවික් 2003 ES 5. ගියර ඔය්ල් මාරු කරලා හරියටම මාසයයි දිවුවේ. ගිය සතියේ වැඩට එනකොට D Bulb එක බ්ලින්ක් වෙන්න ගත්තා. ස්කෑන් කරලා බලද්දී A /T System Failure කියලා ආවා. ඊට පස්සේ මට අලුත් Repair Kit එකක් දාලා ගන්න වුනා. මචං මන් මේක සිංහලෙන්ම ටයිප් කරලා දාන්නේ අපේ කොල්ලොන්ගෙ වෙන්න තියෙන හානියෙන් බේරගන්න ඕන නිසයි. Auto Miraj එකේ උන්ට කිසිම වගකීමක් නැහැ. මචන් දන්න දන්න යාළුවන්ව දැනුවත් කරන්න. මේ විදිහට අපේ සල්ලි විනාස කරන්න දෙන්න එපා ඔය කාලකන්ණි Auto Miraj එකේ ඉන්න වල් බල්ලොන්ට.

    Machan,
    Ube FLUSH eka karapu Original Bill Copy ekak post karapan, Uba me case eka complain kare nedda?
     
    eroshana

    Junior member
  • Jun 6, 2006
    184
    7
    18
    This is not a fake account since few senior members of elekiri.com has send this information to us we have responded to it. We do not neglect any customers feedback or compliant since we are here to help you and improve our mistakes if any. Since we need more information on the details of the car as well as a proof on this vehicle ATF change we have only request to show the billing proof. If you do not wish to post the details of the bill as well as car details please call out customer help line on 0755001112 between 8Am to 6PM :D:D

    Yes , for your kind information I will provide all the details with billing proof since this is not a joke and i dont have time to waste to insult to your esteemed organization.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    :angry::angry: නෑ නෑ මේක ෆේක් නෙවේ..... මම කිව්වේ .... :yes::yes: අපේ එකෙක් ඉන්නවා එතන..... :D

    කොහෙන්ද බං ethnic කෑල්ලක් ගෑවුනේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඒ ටිකට කනේ තියල ;)
    දැං අරූ කියන්නෙ ඇත්තනං අර සමාගමේ කෙනා කියපු විදියට කටයුතු කරල ඒකෙ විස්තරත් දාන්ඩ ඔ්නෙ. නැත්තං නිකං පෞද්ගලික දේවල්වලට ආයතනයක නමක් ඩවුන් කරන එක සදාචාරාත්මක නෑ.

    :rofl::rofl: නෑ බං අපේ කිරියෙම එකෙක් වැඩ ඔතන..... :yes::yes: ඌ මට සෑහෙන්න උදව් කරලා තියෙනවා වාහනේ වැඩ වලට..... :D ඉතින් ඌට කිව්වේ ..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    automiraj ekaa umbalataa monaada dunne ochchara kadee yanndaa...???

    labayak wenawa nam redi natuwa kadee yannee hambayekta unath... :rofl::rofl:

    :lol: :lol: මගේ වාහන ඔක්කොම ෆ්‍රී සර්විස් කරලා දෙනවනේ බං උන්.... ඒකයි..... :rofl:

    යකෝ අපේ කිරියේ එකෙක්ම එතන වගකිවයුතු තනතුරක් දරනවා..... :yes::yes: ඌ මට වගේම තවත් මේකේ උන්ට උදව් කරලත් තියෙනවා.... :D

    අනික මම දන්න තරමින්.... උගෙන්ම අහලා තමා ගියෙත් ඔතන හම්බ නෙවේ කියලා දැනගෙන.... :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    :rofl::rofl: නෑ බං අපේ කිරියෙම එකෙක් වැඩ ඔතන..... :yes::yes: ඌ මට සෑහෙන්න උදව් කරලා තියෙනවා වාහනේ වැඩ වලට..... :D ඉතින් ඌට කිව්වේ ..... :D

    kauda oka, kiyapan balanna apitath dana ganna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    kauda oka, kiyapan balanna apitath dana ganna

    :baffled::baffled: උඹට මොකක්ද වෙන්න ඕනා කියපන්.... මට කෝල් එකක් දියන්.... මම කන්ටැක්ට් එක දෙන්නම්.... :D:yes:

    ඌ එහෙම හැම කොල්ලටයි බල්ලටයි උදව් කරන්නේ නෑ..... ෆිට්ම උන්ට තමා..... :D

    නැත්නම් ඌට එතන වැඩ කරන් ඉන්න නැති වෙයි.... මම දන්නවනේ මේකේ උන්ගේ වැඩකටයුතු කොහොමද කියලා......!! :angry::angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Yes , for your kind information I will provide all the details with billing proof since this is not a joke and i dont have time to waste to insult to your esteemed organization.

    Machan please post the bills. then we can decide whether to continue with Automiraj or find other place. Yes they normally encourage you to flush your engine/gearbox. but to confirm other things we need proofs
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    :baffled::baffled: උඹට මොකක්ද වෙන්න ඕනා කියපන්.... මට කෝල් එකක් දියන්.... මම කන්ටැක්ට් එක දෙන්නම්.... :D:yes:

    ඌ එහෙම හැම කොල්ලටයි බල්ලටයි උදව් කරන්නේ නෑ..... ෆිට්ම උන්ට තමා..... :D

    නැත්නම් ඌට එතන වැඩ කරන් ඉන්න නැති වෙයි.... මම දන්නවනේ මේකේ උන්ගේ වැඩකටයුතු කොහොමද කියලා......!! :angry::angry:

    මට මුකුත් වෙන්න ඕන නෑ. අපි කොහොමද දන්නේ උඹ කියන්නේ ඇත්ත කියල :P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    automiraj ekaa umbalataa monaada dunne ochchara kadee yanndaa...???

    labayak wenawa nam redi natuwa kadee yannee hambayekta unath... :rofl::rofl:
    පිස්සුද බං. මම තියෙන තැනක්වත් දන්නෙ නෑ :D . මගෙ වැඩ ඔක්කොම මම කරගන්නෙ ගමේ බාස්ට කියල බං. ඔය ලොකු තැන්වල ගිහිං රස්තියාදු වෙනවට වඩා බාස් මල්ලිව බයික් එකේ දාගෙන ඇවිත් වැඩේ කර ගන්න එක පහසුයි. අනික පොඩි මිනිහෙක්ට කීයක් හරි උටම කියල ලැඛෙනවනෙ කම්පනි එකකට දෙනවට වඩා ඒක මට නං හිතටත් හොඳයි පර්ස් එකටත් ඉතා හොඳයි.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    auto miraj wage than walata giyama un rate nethi chemicals pennala ewa promote karanawa. ewa dala wahaneta kela wenewa. ganath wedyi.

    danna aya othanin normal service eka witharak karagena enewa. auto miraj eken service kala kiyanne hari loku deyak ne ape rate.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්. මෙතන කට්ටිය මරා ගන්නෙ නැතුව ඇත්තටම ප්‍රශ්නයක් උනා නම් නම කපල billing proof එකක් දාන්න. මේකට විතරක් නෙමෙයි ඕනෙම දේකට. සමාගමක නම කියල බනිනකොට හැම වෙලේම පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරන්න. නැත්නම් බන් බිස්නස් නැතුව වැටිලා ඉන්න අල්ලපු වැටේ බිස්නස් කරන එකෙක්ට පුළුවන් මේ වගේ පොස්ට් එකක් දාල ඕනෙම ලොකු සමාගමක කීර්ති නාමය කෙළසන්න.

    තව උපදෙසක් දෙන්නම්. ප්‍රශ්නයක් කතා කරන්න යනකොට voice recorder එකක් හරි පුළුවන් නම් වීඩියෝ evidence තියා ගන්න. තමන්ගේ ආරක්ෂාව සඳහා. ඕනෙම තැනකට ඉදිරිපත් කරන්න පුළුවන්.

    තව උපදෙසක් දෙන්නම්. ATF මාරු කරනකොට oil ගොඩක් පරනවෙලා යකඩ කැපෙන්න පටන් අරගෙන නම් (ඕපන් කලාම තියෙන cream වගේ යකඩ කුඩු ප්‍රමාණයෙන් දැනගන්න පුළුවන් gear box එක sorry ලෙවල් එකකට ඇවිල්ලද කියල. ) gear oil මාරු කලාට පස්සේ ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ reverse gear එක විතරයි. මාරු කරන උනුත් දැන ගන්න ඕනේ මේ ගැන customer ට කියන්න.

    අනිත් එක තමයි මම නම් මගේ වාහන වැඩ ගොඩක් වෙලාවට කර ගන්නේ ගෙදරදී, මම මයි. මොකද ගොඩක් තැන් වල ඉන්න කොකටුවන්ට වැඩ බැහැ කට විතරයි.