Auto Miraj එකේ උන්ට කිසිම වගකීමක් නැහැ

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
මචන් මට මාර සීන් එකක් වුනා ඔටෝ මිරාජ්ලගෙන් සර්විස් එක කරලා. උන් ගියර් බොක්ස් එක ෆ්ලෂ් කරන්න කෙමිකල් දෙකක් දානවා. දෙවෙනියට දන එක කන්ඩිෂනර් කියල තමයි කියන්නේ. මගේ කාර් එක හොන්ඩා සිවික් 2003 ES 5. ගියර ඔය්ල් මාරු කරලා හරියටම මාසයයි දිවුවේ. ගිය සතියේ වැඩට එනකොට D Bulb එක බ්ලින්ක් වෙන්න ගත්තා. ස්කෑන් කරලා බලද්දී A /T System Failure කියලා ආවා. ඊට පස්සේ මට අලුත් Repair Kit එකක් දාලා ගන්න වුනා. මචං මන් මේක සිංහලෙන්ම ටයිප් කරලා දාන්නේ අපේ කොල්ලොන්ගෙ වෙන්න තියෙන හානියෙන් බේරගන්න ඕන නිසයි. Auto Miraj එකේ උන්ට කිසිම වගකීමක් නැහැ. මචන් දන්න දන්න යාළුවන්ව දැනුවත් කරන්න. මේ විදිහට අපේ සල්ලි විනාස කරන්න දෙන්න එපා ඔය කාලකන්ණි Auto Miraj එකේ ඉන්න වල් බල්ලොන්ට.

Just one question , Why would any one ever want to flush a A/T System ??? that's the dumbest thing to do ...
 

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Just one question , Why would any one ever want to flush a A/T System ??? that's the dumbest thing to do ...

    Normal humble People don't know these things these buggers fool them saying let's do this and that and for the love of the new Vehicle they go ahead and do so we can't blame the owners.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකත් අර ඩොන්ගල් කේස් එක වගේ Self Promotingද මන්දා
    :P:P:P:P:P:P