Auto Miraj සහ Kleen Park ගැන දන්නා අය උදව් කරන්න.
මෙයාලගේ Service එක කොහොමද?
මට මගේ කාර් එකේ Interior Cleanup එකක් කර ගන්න ඕන වෙලා තියෙනවා.
ඇත්තටම ගෙවන ගානට හරි යන සර්විස් එකක් මෙයාලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
මෙයාලගේ Service එක කොහොමද?
මට මගේ කාර් එකේ Interior Cleanup එකක් කර ගන්න ඕන වෙලා තියෙනවා.
ඇත්තටම ගෙවන ගානට හරි යන සර්විස් එකක් මෙයාලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

kleen park la auto miraj ekata wada hodai kiyala thamai kiyanne, cars carpet, cushion karaganna wage ewadi oya dekatama wada nawala cushion hodai