Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
තියෙන්නෙ මැනුවල් එකක් නිසා ඒක තමා එලවන්නෙ...:nerd:. හැබැයි මම කාර් එකක් ගත්තොත් ගන්නෙ auto එකක්.:yes: දෙය්යනේ කියල වදයක් නැතුව යන්න පුලුවන්නෙ... නැත්තම් පාගනව පාගනව ඉවරයක් නෑනෙ බං ඔය වලවල්, ට්‍රැෆික් එහෙම තියෙන පාරවල යද්දි...:P

:oo: මැනුවල් ඩයල් වලට දවසක් 2ක් කොළඹ දිහා Manual transmission ටැක්සියක් ඩ්‍රයිව් කරන්න දෙන්න ඕන දැනෙනා "මැනුවල්" සැප සතුට සිත් පුරා විඳගන්න. :rofl:

:rofl: හිහී.. :lol: විහිළුවට බන්zzz..
 

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :oo: මැනුවල් ඩයල් වලට දවසක් 2ක් කොළඹ දිහා Manual transmission ටැක්සියක් ඩ්‍රයිව් කරන්න දෙන්න ඕන දැනෙනා "මැනුවල්" සැප සතුට සිත් පුරා විඳගන්න. :rofl:

    :rofl: හිහී.. :lol: විහිළුවට බන්zzz..

    :lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇත්තටම කිව්විත් සිද්දිය මේකයි..
    car වලට වගේ නම Auto තියන එක හොදා..
    ඒත් Vans වලට නම එච්චර හරියන්නේ නෑ..(Drive කරලා බලපන් කො එතකොට තේරෙයි ! :P

    අනික තමයි..රෑ නිදිමරාගෙන ගමනක් යද්දී ඔටෝ වල Driver ට නින්ද යන සම්භාවිතාව වැඩී..ඒත් manual වල එක ටිකක් අඩුයි !

    (Auto එකක d එකටදාගෙන රෑ ගමනක් යද්දී නින්ද ගිහිල්ල accelarater එක පෑගිලා තිබ්බොත් මොකද වෙන්නේ .. ආතල් නේ !:rofl::rofl::rofl:)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    31594347-2-300-DT4.gif


    Matanam ithin kohoma kiwwath Manual thama hariyanne...Apita ona widiyata Vehicle eka pickup karanna puluwan......

    Battry bahala nam thallu start hari tiyenne manual witarane ban...Auto ekakata jumper ekak gahannama wenawane.....

    kawru kohoma kiwwath Matanam Manual gear thama:)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :oo: මැනුවල් ඩයල් වලට දවසක් 2ක් කොළඹ දිහා Manual transmission ටැක්සියක් ඩ්‍රයිව් කරන්න දෙන්න ඕන දැනෙනා "මැනුවල්" සැප සතුට සිත් පුරා විඳගන්න. :rofl:

    :rofl: හිහී.. :lol: විහිළුවට බන්zzz..

    uba hithanne api Colombo wala traffic wala elawala na kiyalada....uba kiyana kathawe aththak thiyenawa...mokada Auto wala D witarai ne....Manual wala Gear ka maru karannath onene...e unata Padina eke Niyama athal eka tiyenne Manual kattiyata witarai..............:yes:
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Auto හොදයි traffic වෙලාවට විතරක්
    driving intrest එක ගන්නනම් manual gear තමයි
    මගේ කැමැත්ත manual තමයි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    uba hithanne api Colombo wala traffic wala elawala na kiyalada....uba kiyana kathawe aththak thiyenawa...mokada Auto wala D witarai ne....Manual wala Gear ka maru karannath onene...e unata Padina eke Niyama athal eka tiyenne Manual kattiyata witarai..............:yes:

    :oo: හරි හරි.. :rofl: මට නම් Manual වල මොනම ආතල් එකක් වත් නෑ බං. :yes: ඊට වඩා ඩුවෙල් මොඩ් හොඳයි. :D යකෝ මොනවහරි කකා බිබී හරි ෂේප් එකේ ඩ්‍රයිව් කරන්න පුළුවන් ඔටෝ වාහන වල. :cool: එක අතක් ඇන්ඩ් වම් කකුල නිතරම ෆ්‍රී තියෙන්නෙ. :-)shocked: කකුලෙන් මොකොවත් කන්නෙ නම් නෑ තමයි ලොල් :rofl:)

    :D එක එක්කෙනාගෙ කැමැත්ත. :yes: බොහොමයක් ට්‍රක් පවා දැන් ක්ලච් එක නැතුව එන්නෙ. :rolleyes: මැනුවල් ඩ්‍රයිව් කරලම පුරුදු උන් ඉතින් මැනුවල් ම තමා හොයන්නෙ. :eek: පුදුමයි කොළඹ ට්‍රැෆික් එකෙත් ගිහින් උඹට මැනුවල් ම හොඳයි කියනව. :D රෑට ඩ්‍රයිව් කරනව නම් ඔන්න Manual හොඳයි මොකද නිදිමත එන්නෙ නෑ, අඩුයි.. :baffled: තව කල් ඩ්‍රයිව් කරල බලහන්කො, Auto හොඳ බව තේරෙයි. :D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    :D මුලදි ඔටෝ වලට හෙන බය උන් දැන් මැනුවල් වාහන ගන්නෙත් නෑ.. :nerd: දැන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එන වාහන වලට බය උන් කවදහරි ඒවම තමා ගන්න හොයන්නෙ. :yes: මෙහෙ මචන් හයි වේ හදපුවාම නම් ඔටෝ මැනුවල් එච්චරම ගාණක් නෑ. :yes: කොච්චර කොහොම කීවත් ඔටෝ වාහන තමයි හොඳ. :cool: මැනුවල් හොඳයි, කම්මැලි නෑ වාහනේ ඩ්‍රයිව් කරද්දි.

    :shocked: වැඩේ තියෙන්නෙ ජපානෙ වාහන හදන උන්ට වඩා මෙහෙ උන් නෙ දන්නෙ වාහන වලට හොඳ මොන ක්‍රමේද කියන එක. :rofl: එහෙන් පාවිච්චියට පහසු විදියට වාහන හඳුන්වාදෙනව. :dull: අපේ මිනිස්සු ඒවට හැඩ නොගැසී අළුතෙන් එන වාහන හොඳ නෑ, ඩ්‍රයිව් කරන්න බෑ අරකයි මේකයි කියනව. :lol:

    අනිත් අය ගැන නම් දන්නේ නෑ මචං... සිරාවටම මැනුවල් වාහනයක් ඩ්රයිව් කරනකොට කම්මැලි නෑ... ඩ්රයිව් කරනවා කියන ෆීලින් එක දැනෙනවා... මේක මගේ මතයයි...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    uba hithanne api Colombo wala traffic wala elawala na kiyalada....uba kiyana kathawe aththak thiyenawa...mokada Auto wala D witarai ne....Manual wala Gear ka maru karannath onene...e unata Padina eke Niyama athal eka tiyenne Manual kattiyata witarai..............:yes:

    500% AGREED :yes::yes:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    දෙකම පාවිච්චි කරලා තියනවා !!! වරදක් කියන්න බැහැ දෙකේම :rolleyes:
    auto ලේසි ඒත් කම්මැලි :rofl:
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    දෙකම හොදයි..දෙකේම වාසි සහ අවාසි තියනවා. Auto හොදා Girlfriend එක්ක love කර කර යන වෙකවට නිදහසේ talk එකක් දාගෙන යන්න. Manual හොදයි thrill එකට වගේ drive කරන්න. ඒකේ පොඩි ගතියක් තියනවා. අනික හොඩට fuel වැඩත් කරනවා. ඒවුනාට AUTO වලත් පරිස්සමෙන් drive කලොත් හොඩට fuel වැඩ කරනවා. ඒක තීරනය වෙන්නේ driverගේ හැටියට තමයි. හැබැයි අලුත් වාහන වල දැන් තියෙන්නේ CVT කියන tansmission model එක. ඒක fully computerized tansmission එකක්. ඒකේ fuel economy එකනන් ඉතින් manual වලටත් වඩා ගොඩක් හොදයි.