manual eke meka karanna ba. Brake ekai accelerator ekai dekama eka para pagan sellan danna ba manual eke. Anik eka clutch balance kireemai brake pageemai kiyanne sampurna wenas 2k. Manual eke mekata langin yana ekak karanna puluwan hand brake eken, eth hand brake ekata piti passe roda 2 witharak brake wena nisa wadak na karakila skid wela yanawa. Anika handbrake eka normal brake eka tharam control karanna ba.
GT ලොක්කා මේ කියන්නේ ලෙෆ්ට් ෆූට් බ්රේකින්ග් ගැන වෙන්ට ඔනේ මයෙ හිතේ

. ඒ ටෙක්නික් එක රෙසින්ග් ඩ්රයිවර් ලා යූස් කරනවා හැබැයි මැනුවෙල් කාර් වල 
.


we know women s like AUTO.... 